ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕවා පැදපු උන් දැන් හොදට සයිලන්සරය රත් වුන වෙලාවක් බලලා පොඩ්ඩක් ඒක උඩින් ඉදගත්තනම් ඔය පුකේ අමාරු හරියයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    පල්සර් පොන්නයා නොවැම්බර් 14 වෙනිදා තාත්තෙක් වෙලා.
    ඉදපන්කෝ උබේ කෙල්ල ලොකු වෙනකන් ඒකිට උබ පල්සර් 10000ක් අරගෙන නන්දසේනට කියලා උබ පුකේ ඇරගන්න ගිය කතාව කියන්න.
    පල්සර් පොන්නය තාත්තෙක් වීම හේතුවෙන් සුභ පැතුම් එක්කරමු! :love2:

    image.png
     
    • Haha
    Reactions: talkingtom

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Ehenan unuth iwarai... Uba support eka dena ewunge chain paninawa ban tika dawasakata passe ube wage.... 😄
    Ado mn 2015 hitan wa genna niyama wada kara. Hitan dinna
    Itapasse kari gota. Win kara
    Next AKD for sure.

    හම්මට තවේ සහෝදරයා

    සාදුකින් පෙලෙන උන් දැණ් ඉතින් නැගිටියව්
    අන්තිම කෑමට සැරසියව්
    Aniwa sago. Meh para AKD dinanawa. 😍
    ------ Post added on Jan 14, 2023 at 9:47 PM
     
    • Love
    Reactions: Solo Rider

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,792
    113
    පල්සර් 10000ක් මැදමුලනට ගිහින් මෝඩ ගෝඨා ගෙනාවා දැන් bikes ලංකාවට ගේන්නත් තහනම් උනා ඌ රට බංකොලොත් කරපු නිසා. දැන් AKD ව ගේනවලු. මේ පාර බර කරත්තයක් වත් නැති වෙයිද? :lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,
    රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
    උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.
    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
    උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
    වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
    දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ.
    සුපිරි මචං.
    මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
    මොළයක් තියෙනවා නේ උඹලට. 🌷
     
    • Haha
    Reactions: haunte and monson