ගෝටා වෙනුවෙන් පෙල ගැහෙමු

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ඉතින් දැන් උහ් ගියානම් බන් උට පාඩුවෙ උගෙ වැඩක් බලාගෙන ඉන්න දීපන්කෝ :rolleyes:
    I know he was a fuckin moron but,
     
    • Haha
    Reactions: kandahar

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලංකාවේ ආර්ථික ප්‍රශ්න යට ගහන්න තව අවුරුදු 5 ක් විතර ගෝඨාභය ට බැන බැන ඉමු .
    එතකොට හරි🤣
     
    • Haha
    Reactions: kandahar

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: kandahar

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවේ ආර්ථික ප්‍රශ්න යට ගහන්න තව අවුරුදු 5 ක් විතර ගෝඨාභය ට බැන බැන ඉමු .
    එතකොට හරි🤣
    ඒක හොඳයි. ඌ තමයි මේවට වග කියන්න ඕනෙ. නැත්තං උඹලා පොන්න හැත්ත ලංකාවේ ආර්ථික ප්‍රශ්න යට ගහන්න තව අවුරුදු 5 ක් විතර ලපයාට බැන බැන ඉදී
     
    • Like
    Reactions: Xi Jinping

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් දැන් @SLK_sri අරගල කරලා රනිල් ව ගෙනාවනේ...... ඌට පාඩුවේ ඉන්න දියන්....

    @SLK_sri රනිලුයි, බැසිලුයි උඹට හොඳට ගෙවනවද ?