මම බල බලා හිටියේ කොම්බුව ලකුණ TV චැනල් එක. එක පාරම දැම්මා breaking news එකක් කියලා. ඔක්කොම කට්ටිය බයවෙලා බලන්න ගත්තා මේ මොකක්ද කියලා. බලනකොට අපේ ජනපති තුමාගේ විශේෂ මාද්‍ය හමුවක්.
මාද්‍යවේදියෝ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. පලවෙනි ප්රශ්නය "දැන් ජනාධිපතිතුමා මේ කොරෝනා වලින් මැරෙන අයගේ මිනී වලදාන කතාවක් යනවා. ඒකෙන් තවත් බෝවෙන්න පුලුවන් කියනවා නේද? "
"නෑ එහෙම තීරනයක් අපි අරගෙන නෑ. කවුද කියන්නේ එහෙම?"
"නෑ මේ අලි සබ්රි ඇමතිතුමා කිව්වා මුස්ලිම් අයගේ මෘතදේහ භූමදාන කරන්න අවසර ගන්නවා කියලා."
ජනාධිපතිතුමාට ඒකට තරහ ගියා වගේ තමයි අපට නම් පෙනුනේ.
"මේ ඔයාලා මාධ්‍යවේදීන් නේද? ඇයි මේ කොරෝනා ප්‍රශ්නෙදිත් ජාතිවාදය අවුස්සන්න හදන්නේ?"
"නෑ ස' අධිකරණ ඇමතිතුමා තමයි ඕක කිව්වේ."
"එහෙම වෙන්න බෑනේ කෝ ඉන්න මම කෝල් එකක් අරන් අහන්න.
හෙලෝ අධිකරණ ඇමතිතුමා මම මේ මාධ්‍ය සාකච්චාවක ඉන්නේ. මෙතන ඉන්න අය අහනවා මේ ඔයා කිව්වා කියලා මුස්ලිම් අයගේ මලසිරුරු වලදාන කතාවක්. මොකක්ද ඒ කතාව.
"ජනාදිපතිතුමා මේකයි කාරණය අපේ ආගමේ හැටියට මැරුන කෙනෙක් ආදාහනය කරන්නේ නෑ. ඒකයි මම කිව්වේ"
"ඒක ඇත්ත වෙන්න පුලුවන් ඒ වුනාට මේ වෙලාවෙ අපි තීරනයක් ගත්තනේ ඔක්කොම මලසිරුරු ආදාහනය කරනවා කියලා. අය ඒක වෙනස් කරන්න බෑනේ.
"ඒ උනාට ජනාධිපතිතුමා"
"ඒ උනාට කියන්න එපා. මගේ ප්‍රතිපත්ති වල මූලිකම දෙයක් තමයි නීතිය කාටත් එකයි කියන එක. ඔයා අදිකරන ඇමතිත් වෙලා ඒක වෙනස් කරන්න හදන්න එපා. වල්නරබල් වෙන්න හදන්න එපා සබ්රි. ටූල්ස් පාවිච්චි කරලා මුස්ලිම් ජනතාව දැනුවත් කරන්න මේක වසංගතයක් කියලා."
"හැබය් ස' අනික් රටවල් වල වලදානවානේ"
"අනික් රටවල් කරන ඒවගෙන් අපට වැඩක් නෑනේ. මේ රටේ මම කරන්නේ මට ඕනේ ඒවා. මම යුද්දේ දිනුවේ මට ඕනේ විදිහට කරලා මිසක් වෙන රටවල් වලට ඕනේ ඒවා කරලා නෙමෙයිනේ"
"එහෙනම් ස' මේකට චක්‍ර ලේඛණයක්..."
"මම මේ කියන එක තමයි චක්‍ර ලේඛණේ. දැන්ම ලියාගන්න. අය ඔය ගැන කතාවත් කරන්නවත් එපා. අනික් එක ඔයා මේ රටේම අධිකරණ ඇමති මිසක් මුස්ලිම් කටයුතු ඇමති නෙමෙයිනේ. මට මිනිස්සු චන්දේ දුන්නේ රටයි මිනිස්සුයි රකින්න මිසක් වෙන වෙන ඒව රකින්න නෙමෙයිනේ. ඔයාට බැරිනම් ඔයා අයින් වෙලා යන්න. මම වෙන කෙනෙක් ගන්නම්.”
බලන් හිටපු ඔක්කොම නැගිටලා අත්පුඩි ගහන්න ගත්තා.
මමත් ගැම්මක් අරන් නැගිටින්න හදනකොටම මොකක්ද ඔලුවට කඩන් වැටුනා. බලනකොට මදුරු දැල. මේ මහරෑ ඕක එල්ල එල්ල ඉන්න බැරි හින්දා ඒකත් එහෙමම තියෙද්දි අයෙත් අනික් පැත්ත හැරිලා නිදාගත්තා තවත් හීනයක් බලන්න හිතාගෙන....
උපුටාගැනීමක් facebook එකෙන්