i have two id numbers too
old one and new one but still i am using old one.
මැතිවරණ සයිට් එකේ මගෙත් ID නම්බර් දෙකක් පෙන්නව, මට තාම තියෙනෙන් පරන ID එක.. අනික අලුත් අයිඩ් නම්බරේ ගත්තම ඒක වැටෙනව ඇති...ඔය වගේ පොඩි දේවල් අල්ලල නඩු දාන්ඩ තරන් බoකොලොත් දේශපාලන පක්ශත් ඉන්නව ඉතින්.. 
මැතිවරණ සයිට් එකේ මගෙත් ID නම්බර් දෙකක් පෙන්නව, මට තාම තියෙනෙන් පරන ID එක.. අනික අලුත් අයිඩ් නම්බරේ ගත්තම ඒක වැටෙනව ඇති...ඔය වගේ පොඩි දේවල් අල්ලල නඩු දාන්ඩ තරන් බoකොලොත් දේශපාලන පක්ශත් ඉන්නව ඉතින්..
![]()
මගෙ නමත් වැරදියට ලියල
වාස ගමත් වැරදිය් බන්

ආයේ තැන්තැන්වල රස්තියාදු වෙන්න උනා හරියට හදාගන්න
මගෙ නමත් වැරදියට ලියල
වාස ගමත් වැරදිය් බන්

i have two id numbers too
old one and new one but still i am using old one.

කෝ බලන්න උබේ අයිඩැන්ටි කඩ් නම්බර් එක දියන්.![]()

මගේ මුල් ID එක නැතිවෙලා දෙවනිපාර හදපු එකේ ID නම්බර් එකයි ඇඩ්රස් එකයි නමයි ඔක්කොම වැරදි දාලා එවලා තිබ්බේ.ආයේ තැන්තැන්වල රස්තියාදු වෙන්න උනා හරියට හදාගන්න
ඒකේ ඉන්න වේසාවෝ පඩියක් ගත්තාට හරියට වැඩක් කරගන්න බෑ![]()