ගෝටා හා නාගානන්ද

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    UNP 50%ක් ගනියි මෙන්නම කියලා :rofl:

    :rofl::rofl: unutheka dannawa dan munta one unp chanda kadanna neme UNP pita dala vikalpe chande tika kadana. unta adala ne rata wenada unta one unge ekawa raja karawanna wahal gathi laksahna :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකා දේශපාලනයේ සිටි අසාර්ථකම ආණ්ඩුව තවදුරටත් තියාගෙන ඉන්නද කියන්නේ? විකල්පයකට ජන්දේ දෙන එක නෙමෙයි ප්‍රශ්නේ එමගින් වඩා නරක අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට පාර කැපීම. මොකද කොහොම කරත් ලංකාවේ ජන්ද ලක්ෂ 70/80ක් ප්‍රධාන පක්ෂ 2කට fixed ඒකනිසා විකල්පයකට එකවර ජනාදිපතිවරනයක් ජයග්‍රහණය කල නොහැකියි, නමුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වීම ඊට ලේසියි.
    මේක තමා හොඳම වැඩේ :yes: පාර්ලිමේන්තු චන්දෙදි විකල්ප පක්ෂ ආසන මට්ටමින් පැරදුනාට මුළු ලංකාවේම චන්ද එකතුකරාම අඩුමගානේ ජාතික ලැයිස්තුවෙන් හරි කීපදෙනෙක් යවන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තුවට. අපි දෙන හැම චන්දෙකටම වටිනාකමක් තියෙනව.

    ජනාධිපති චන්දෙදි විකල්පේ සීයට 1ක් ගත්තත් දහයක් ගත්තත් පළවෙනියා නෙවේ නං වැඩක් නෑ නෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකා දේශපාලනයේ සිටි අසාර්ථකම ආණ්ඩුව තවදුරටත් තියාගෙන ඉන්නද කියන්නේ? විකල්පයකට ජන්දේ දෙන එක නෙමෙයි ප්‍රශ්නේ එමගින් වඩා නරක අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට පාර කැපීම. මොකද කොහොම කරත් ලංකාවේ ජන්ද ලක්ෂ 70/80ක් ප්‍රධාන පක්ෂ 2කට fixed ඒකනිසා විකල්පයකට එකවර ජනාදිපතිවරනයක් ජයග්‍රහණය කල නොහැකියි, නමුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වීම ඊට ලේසියි.

    Wikalpaya wikalpaya gaga merenna hadana un wedi hariyak gahala enne aliyata. Owa wela baila. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl: unutheka dannawa dan munta one unp chanda kadanna neme UNP pita dala vikalpe chande tika kadana. unta adala ne rata wenada unta one unge ekawa raja karawanna wahal gathi laksahna :yes:

    දැන් උබ මොකාටද චන්දෙ දෙන්ඩ කියන්නෙ..ලොකු ටෝක් දුන්නට උබට ඒකට උත්තර නැ නේද....:baffled::baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Wikalpaya wikalpaya gaga merenna hadana un wedi hariyak gahala enne aliyata. Owa wela baila. :rofl:

    me inne mun wage eun tama munta one UNP eka awath vikalpyata no. mokada munta raja magul ne ekama jathiye pata deka vitarak wenas.. mun yati gama gahanne unp ekata gota nati unoth :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wikalpaya wikalpaya gaga merenna hadana un wedi hariyak gahala enne aliyata. Owa wela baila. :rofl:

    මේක 100%ක් ඇත්ත..අලියගෙ පුක පැත්තට කතිරෙ ගහන්ඩ කෙල හලාගෙන ඉන්න පොල් බූරුවො රැලක් මේ ටිකේ නාගට කඩේ යනව...:yes::yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    දෙවනි මනාපය ගහන්නෙ මීහරක්, ඇයි යකෝ චන්දෙවත් හරි හමන් එක මතේක ඉදන් දීගන්ඩ කොන්ද පන නැද්ද...ඒකටත් කකුල් වෙවුලනව අනේ මන්ද මෙහෙමත් උන්..

    ගෝටට දෙන්න ඕනෙයි කියලා මතේක නෑ..unp එක මොනම විදියකින් හරි දින්නොත් කියලයි ගෝටට එහෙම දෙන්නේ..මනාප ක්‍රමේ ගේන්නත් ඇත්තේ මී හරකෙක් වෙන්නැති මයේ හිතේ.. :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me inne mun wage eun tama munta one UNP eka awath vikalpyata no. mokada munta raja magul ne ekama jathiye pata deka vitarak wenas.. mun yati gama gahanne unp ekata gota nati unoth :yes:

    උබ කියපන්කො බලන්ඩ කාටද දැන් චන්දෙ දෙන්ඩ කියන්නෙ කියල..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ලංකා දේශපාලනයේ සිටි අසාර්ථකම ආණ්ඩුව තවදුරටත් තියාගෙන ඉන්නද කියන්නේ? විකල්පයකට ජන්දේ දෙන එක නෙමෙයි ප්‍රශ්නේ එමගින් වඩා නරක අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට පාර කැපීම. මොකද කොහොම කරත් ලංකාවේ ජන්ද ලක්ෂ 70/80ක් ප්‍රධාන පක්ෂ 2කට fixed ඒකනිසා විකල්පයකට එකවර ජනාදිපතිවරනයක් ජයග්‍රහණය කල නොහැකියි, නමුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වීම ඊට ලේසියි.

    Wikalpeyak ene eken ...wenesak hoyapu laksha 62 k inne yahapalanenda...laksha 58k inne pohottuwenda wediyenma chande kadenna kiyela kiyanna puluwanda? 2015 Mahinda hondai kiyena sthaware hitapu manusseyekda naththan yahapalaneta deela kelo gatta ekekda wikalpete chande denne kiyela poddak hithepan...ethekota therei wikalpe ene eken unp eke parajaya thahawuru wena eke wenne..namuth pohottuwe jayagrahanaya gane prashneyak enewa witherai...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටට දෙන්න ඕනෙයි කියලා මතේක නෑ..unp එක මොනම විදියකින් හරි දින්නොත් කියලයි ගෝටට එහෙම දෙන්නේ..මනාප ක්‍රමේ ගේන්නත් ඇත්තේ මී හරකෙක් වෙන්නැති මයේ හිතේ.. :baffled::baffled:

    ඔය විකල්ප වලට කඩේ යන්නෙ ගූ ඇන් පී මීහරක් බන්, ඔකුන් චන්දෙ දවසට ගිහින් කතිරෙ ගහන්නෙ අලියගෙ පුක පැත්තට.ඔකුන් එක්ක කතා කරල තේරුමක් නැ, අනික ඔය දෙවෙනි මනාපය කියන දේ තේරුමක් නැ ඔව ඔය ඉන්ටනෙට් එකේ දේශපාලනය කතා කරන උන්ගෙ සිගිති ආතල් එකක්..ඔය 1 2 3 මනාප ලකුනු කිරිමක් වෙන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wikalpeyak ene eken ...wenesak hoyapu laksha 62 k inne yahapalanenda...laksha 58k inne pohottuwenda wediyenma chande kadenna kiyela kiyanna puluwanda? 2015 Mahinda hondai kiyena sthaware hitapu manusseyekda naththan yahapalaneta deela kelo gatta ekekda wikalpete chande denne kiyela poddak hithepan...ethekota therei wikalpe ene eken unp eke parajaya thahawuru wena eke wenne..namuth pohottuwe jayagrahanaya gane prashneyak enewa witherai...

    ඔය 62 දැන් ඔතන නැනෙ.ජෙප්පො වෙනම ඉල්ලද්දි උන්ගෙ ලක්ශ 5-6 දැනටම ඔතනින් අඩු වෙලා ඉවරයි..ඔය විකල්ප හොයන උන්ව මට නම් ප්‍රායෝගික සමාජයේ හම්බෙලා නැ..ඔහොම උන් ඉන්නෙ නෙට් එකේ විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekenma therenewane wikalpen unp eketa kela wenewa kiyela :rofl:

    එහෙම නෙමේ නේද මාර්කට් කරන්ඩ හදන්නෙ ගෝඨ සහ නාග කියල..ඕක සජිත් සහ නාග කියල වැටෙන්නෙ නැනෙ..ගෝඨගෙන් තමයි ගලවන්ඩ බලන්නෙ නැතුව ගූ ඇන් පී නමක් ඕවගෙදි කියවෙන්නෙ නැ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    එහෙම නෙමේ නේද මාර්කට් කරන්ඩ හදන්නෙ ගෝඨ සහ නාග කියල..ඕක සජිත් සහ නාග කියල වැටෙන්නෙ නැනෙ..ගෝඨගෙන් තමයි ගලවන්ඩ බලන්නෙ නැතුව ගූ ඇන් පී නමක් ඕවගෙදි කියවෙන්නෙ නැ..

    ow ow ..galewei men kiyela...sajith vs Gota naththan awul wageda?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඔය 62 දැන් ඔතන නැනෙ.ජෙප්පො වෙනම ඉල්ලද්දි උන්ගෙ ලක්ශ 5-6 දැනටම ඔතනින් අඩු වෙලා ඉවරයි..ඔය විකල්ප හොයන උන්ව මට නම් ප්‍රායෝගික සමාජයේ හම්බෙලා නැ..ඔහොම උන් ඉන්නෙ නෙට් එකේ විතරයි..

    umba wediya eliyata bahinne nathuwa athi:rofl:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඔය 62 දැන් ඔතන නැනෙ.ජෙප්පො වෙනම ඉල්ලද්දි උන්ගෙ ලක්ශ 5-6 දැනටම ඔතනින් අඩු වෙලා ඉවරයි..ඔය විකල්ප හොයන උන්ව මට නම් ප්‍රායෝගික සමාජයේ හම්බෙලා නැ..ඔහොම උන් ඉන්නෙ නෙට් එකේ විතරයි..

    ethekota 56k innewa...oken tawa adu wenewa..hari sarelai :yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    UNP 50%ක් ගනියි මෙන්නම කියලා :rofl:

    අපි සරලව හිතුවට ඒක එහෙම නොවෙයි කියන්නත් බෑ. කැමති වුනත් අකමැති වුනත් ගෝටාබයට වැටෙන්නේ බහුතර සිංහල බවුද්ද චන්ද. අපිට දල වශයෙන් අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීමට ජන්ද ලක්ෂ 65ක් අවශ්‍යවෙයි කියල හිතන්න පුළුවන්. ගොටාබයට මුස්ලිම් චන්ද නම් වැටෙන්නේම නැති බවක් තමයි පෙන්න තියෙන්නේ, උතුරු නැගෙනහිර ජන්ද කෙසේ හැසිරියිද කියන්න අමාරුයි. සමහරවිට ජාතික ආරක්ෂාව ගැන හිතල ජන්ද කීපයක් ගොටාබයට වැටෙන්න පුළුවන්. නමුත් ව්ගනේශ්වරන් ප්‍රසිද්දියේ කිව්වා නේද ගෝටාබයටදෙන්න එපා කියල. ඔය කෙසේවෙතත් ඔහුට ජයග්‍රහණය සදහා ඇති බහුතර සිංහල ජන්ද ප්‍රමාණයක් ගන්නම වෙනවා. ඔතනින් කොටසක් කොහොමත් පාරම්පරික UNP ජන්ද, ඒවා ගොටාබයට කොහොමත් වැටෙන්නේ නෑ. සජිත් වගේ ඉදිරිපත් වුනොත් මෙතෙක් කල් ජන්ද පොලට නොයා සිටි විශාල එජාප පාක්ෂිකයන් පිරිසක් ජන්දපලට යන්න ඉඩ තියෙනවා. ඒවා ඔක්කොම වගේ සිංහල ජන්ද. ඒ වගේම දමිල මුස්ලිම් ජන්ද ඇති බහුතරය වැටෙන්නේ එජාපයට. ඉතින් හිතන තරම් ලේසි නෑ වැඩේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ow ..galewei men kiyela...sajith vs Gota naththan awul wageda?

    ගැලවෙන හෝ නොගැලවෙන එක වෙනම දෙයක්, උස්සහ කිරිම වෙනමම දෙයක්.. උදාහරනයක් විදිහට nikdw තනිකර ගූ ඇන් පී පාක්ශිකයෙක් ඒත් පුක හපාගෙන දගලනව විකල්ප විකල්ප විකල්ප ගගා ඇයි අමුතු රුදාවක්..:baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ගැලවෙන හෝ නොගැලවෙන එක වෙනම දෙයක්, උස්සහ කිරිම වෙනමම දෙයක්.. උදාහරනයක් විදිහට nikdw තනිකර ගූ ඇන් පී පාක්ශිකයෙක් ඒත් පුක හපාගෙන දගලනව විකල්ප විකල්ප විකල්ප ගගා ඇයි අමුතු රුදාවක්..:baffled:

    nikdw gane nan mama danne na...namuth wikalpeyak ene eken unp eketa wasi wenewa kiyena eke puhu tharkeyak....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි සරලව හිතුවට ඒක එහෙම නොවෙයි කියන්නත් බෑ. කැමති වුනත් අකමැති වුනත් ගෝටාබයට වැටෙන්නේ බහුතර සිංහල බවුද්ද චන්ද. අපිට දල වශයෙන් අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීමට ජන්ද ලක්ෂ 65ක් අවශ්‍යවෙයි කියල හිතන්න පුළුවන්. ගොටාබයට මුස්ලිම් චන්ද නම් වැටෙන්නේම නැති බවක් තමයි පෙන්න තියෙන්නේ, උතුරු නැගෙනහිර ජන්ද කෙසේ හැසිරියිද කියන්න අමාරුයි. සමහරවිට ජාතික ආරක්ෂාව ගැන හිතල ජන්ද කීපයක් ගොටාබයට වැටෙන්න පුළුවන්. නමුත් ව්ගනේශ්වරන් ප්‍රසිද්දියේ කිව්වා නේද ගෝටාබයටදෙන්න එපා කියල. ඔය කෙසේවෙතත් ඔහුට ජයග්‍රහණය සදහා ඇති බහුතර සිංහල ජන්ද ප්‍රමාණයක් ගන්නම වෙනවා. ඔතනින් කොටසක් කොහොමත් පාරම්පරික UNP ජන්ද, ඒවා ගොටාබයට කොහොමත් වැටෙන්නේ නෑ. සජිත් වගේ ඉදිරිපත් වුනොත් මෙතෙක් කල් ජන්ද පොලට නොයා සිටි විශාල එජාප පාක්ෂිකයන් පිරිසක් ජන්දපලට යන්න ඉඩ තියෙනවා. ඒවා ඔක්කොම වගේ සිංහල ජන්ද. ඒ වගේම දමිල මුස්ලිම් ජන්ද ඇති බහුතරය වැටෙන්නේ එජාපයට. ඉතින් හිතන තරම් ලේසි නෑ වැඩේ.

    ඔයා කිරියෙ තියෙන පෝල් ටික බලන්ඩකො එතකොට තේරෙයි, සුලු ජාතික චන්ද වලින් දිනන්ඩ බලන් උන්නට වෙන්නෙ නැ ගිය පාර උනත් මහින්දට මදි උනේ චන්ද ලක්ශ 2යි, අද පාන්ඩුවෙ කෙරුවාව ගැන රටම දන්නවනෙ සජිත් නෙමේ අප්ප නැකිටල ආවත් පාරාදයි..