ගෝටා හිටියනම් ඔහොම වෙන්නේ නෑ.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් කරනවා කීවට තාම ලංකාවෙ ගවර්මන්ට් එකෙන් මුකුත් කීවෙ නෑනෙ බං.
    ඕම ප්‍රශ්න මහින්ද ගානට බැලන්ස් කරලා රැවුලයි කැදයි බේරගෙන ලෙස්සලා අරිනවා වරාය ජැටියට කරා වගේ. ලන්සලා වගේ ගූ හුත්තලා මෝඩ කතා කියලා ආණ්ඩුවෙ චන්ද කඩනවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේවගේ වෙලාවට බයියෝ ක්‍රියා කරන්නෙ මෙහෙමයි.. තාම මේ ප්‍රකාශය කරල තියෙන්නෙ ඉන්දියන් කාරයො විතරනෙ.. අපේ බයියො තාම ලංකා රජයේ ස්ථාවරය දන්නෙ නෑ. ඒ නිසා ඉදිරි දින කිහිපය මේ වගේ ත්‍රෙඩ් වලට එන්නෙ නෑ හැංගිලා බලන් ඉන්නව ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිචාරය මොකක්ද කියල.. ඊට පස්සෙ තමයි ඔන්න රජය පක්ශ නන් උනුත් පක්ශයි විරුද්ධ නන් උනුත් විරුද්ධයි කියල රෙදි අපුල්ලන්න ගන්නෙ ඉහලින් ඕඩරේ ලැබුනම 😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි මෝඩයො ආයෙ නාන්ඩ හදන්නෙ ..
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ජැටිය ඉල්ලන්න එපා.

    අපි ඔයාලට මෙහෙ පක්ශයක් දාගන්න දෙන්නම්..

    ඊටපස්සේ ප්‍රජාතන්ත්‍රවාදෙන්ම ගන්ටකෝ..
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ලොල් ගූ ඇන් පී බැල්ලියො දුකට දාන ත්‍රේඩ්.සෑර් ඉන්නකල් ඔවා වෙන්නෙ නෑ.සෑර් බලාගනියි 😑🤣🤣🤣 ඇරසොහොන් ගෙ පිලිතුරක් බව කරුනාවෙන් සලකන්න
     
    • Haha
    Reactions: Ragna_SL