මට බනින්න කලින් කියවන්න..
2024 වෙද්දි ලංකාවේ තත්ත්වය අනෙක් රටවල් වලට බලපානවා.. The great reset ගැන හොයලා බලන්න.
World economicforum එකේ එලිපිටම කියනවා ඊලගට එන්නේ cyber attack එකක් කියලා..
ලංකාවේ බන්කොලොත් දේසපාලුවොන්ගේ ක්රියාකලාපේ නිසා අපිට මෙකට මුහුන දෙන්න උනා මුලින්ම..
අපි නිකන් ටෙස්ට් සාම්පල් එකක් වගේ උන්ට.
මම දකින්නේ මේ අර්බුදය අපිට
Blessing in a disguise
මම කියන දේ තේරෙන්නෙ ටික දෙනෙක්ට විතරයි..
රට ගියොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ... 2025 - 2030 වෙනකන් උන්ගේ පැලෑන 100% ක්රියාත්මක වෙනවා...