සිය දිවි හානි කරගන්නට සිතා සිටින මිතුරනි...
බූට් කාල චොර වෙලා ඉන්න මිතුරු මිතුරියනි,,,
පඩි මදිනිසා අප්ස්ට් මූඩ් එන්න යාලුවනි..
එකී මෙකී නොකී දහසක් හේතූන් නිසාවෙන් කෙලවෙලා ඉන්න මිතුරනි...
තියෙන දේවල් සමහර විට නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් වෙනුවෙන් වෙන්න පුලුවන්..
හොදම උදාහරනය ගෝටා...
හිටියෙ කොහෙඳ ..දැන් ඉන්නෙ කොහෙඳ?
වාසනාව කැරකෙනව යකූ..

.