ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අධිකරණය අවට ආරක්ෂාව තර කරයි

    අධිකරණය අවට ආරක්ෂාව තර කරයි

    කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට මේ වන විට ආරක්ෂාව තරකර ඇති බව අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කර සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (04) පස්වරු 6.00 ට ලබාදීමට නියමිතව තිබෙනවා.

    මේ වන විට අධිකරණ භුමිය වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන දේශපාලඥයින් කිහිප දෙනෙක්ද පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. neth news
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    kohoma unath meda para UNP eka paradinawa aye loweth nathi wenna, ranil innakan ehema lesiyen sajithta prasident wenna dena ekak na, gotata presidential illanna bariweida? ehema unoth marama upset ban, hariyata world cup final match ekak paraduna wage,
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Similar threads