ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

dracoz

Active member
  • Mar 14, 2009
    681
    82
    28
    DDD8ZJx
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෝඨාභයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි
    ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) තීන්දු කළේය .


    විභාග කරලවත් නෑ.:lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    ගූඇන්පී ජේවීපී ඇන්ජීඕ කොටි පුල්ලි පරාදයි
     
    • Like
    Reactions: Rummy678

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පෙත්සම ප්‍රතික්ෂේපිතයි ... ජය වේවා ..මේවගේ වැඩ වලින් ගොටගේ ජනප්‍රියත්වය වැඩි වෙන එකයි වෙන්නේ ...
     

    Similar threads