ගෝඨට දීලා මම උගත් දේවල්....

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබලගේ මහ එකාට ක්ෂනික මෝචනයලු නේහ්.. 😂ඉක්මනට යනවලු මොනා උනත් අපිත් සුභ පතනවා ඊලග වතාවේ 4% වත් ගන්න ලැබෙන්න කියලා. 😂🤣

    උබ පොන්නය වගේ ගිහින් කටටත් ගත්තද උගේ :lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man meka kipasarayak post dala athi anawaki
    Iguru deela miris ganna epa. Hitan hodai kiyala hitei muge sellama dakala.
    Man kiyapu dewal godak atta vela tiyanawa. issarahatath ehemai.
    Thawa anawakiyak kiyanna puuwan
    Kawadahaari Rajapaksha me ratin elawuwoth maha eka maranuta passe. anna edara rate minissu husma ganna dawasa patan gani. war eken passe husma gatt wage neme. real freedom eka edata. habei okunge hath much parama parawo desapalnayen vutarak neme ratinuth elawanne one.
    ona skata rata krama puluwan .jvp neme seelarathana hamduruwo awath aulak ne oya Rajapaksha gavicha ekkwatwath enne denna epa patta plalatetawath
     
    • Like
    Reactions: Jack_Sparrow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,075
    113
    නෑ බං... කල්ලතෝනි සෙට් එක ආවේ ගෝඨට වහන්වෙලා... ගෝඨගේ පහනිනේ එළිය බලපු සෙට් එක....
    Umbalage aula machan not seen this happening. When I saw the team I knew the end game. Umbala nikan gon hukannala wage uda daagena dunna rata hadai kiyala.

    Family always comes first putha. Ewa wenas wenne ne.
     
    • Like
    Reactions: Podi puthas

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ලොල් උබ චන්දෙ දුන්න සජිය ආව නම් එල නේද බන්, 🤣🤣🤣🤣
    ඔව් මෙච්චර පජාත වෙන්න විදියක් නෑ සීලරතන ආවත්

    අනේ පල පකෝ යන්න.... උඹ දෙන්න හිටියේ කාටද සජිත්ටද...? ඌත් සෑරුත් වෙනසක් නෑ....
    ඔව් මෙච්චර පජාත වෙන්න විදියක් නෑ සීලරතන ආවත්
    ------ Post added on Jan 6, 2022 at 7:17 PM
     
    • Like
    Reactions: tinto brass

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    පාර්ලිමේන්තුව ඩොලර් ගේන හැටි කියපන්කො බලන්ඩ ?????? කෝ උත්තර????? රචනා එපා කෙලින් උත්තර දිපන් 2/3 හින්දද දැන් ඩොලර් නැති වෙලා තියෙන්නෙ ???? පොඩ්ඩක් කියල දිපන්කො අපිත් ආසයි දැනගන්ඩ, දැක්කෙ නැ වගේ ඉන්ඩ එපා හොදේ🤣🤣🤣🤣🤣🤣🤣
    අඩේ උබලගේ set එකම comment කරන්නෙ එකම style එකකටනෙ බන්. එකම විදිහෙ words ටිකක් එක්ක emoji ගොඩක් දානව. මගෙ friendlist එකෙ ඉන්න පඩියට රචනා ලියන එවුන්ගෙ style එකත් ඕකමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,075
    113
    ඔව් මෙච්චර පජාත වෙන්න විදියක් නෑ සීලරතන ආවත්

    ඔව් මෙච්චර පජාත වෙන්න විදියක් නෑ සීලරතන ආවත්
    ------ Post added on Jan 6, 2022 at 7:17 PM
    At that time the least worse option was Gota. But where the country fucked up was to give him unlimited power via the parliament vote. Now they know for 5 years they can just fuck the country with little or no resistance.

    This country cannot be changed all you can do is manage it. The rulers are a mirror image of the people who they rule over. So you cannot expect anything different from that.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    At that time the least worse option was Gota. But where the country fucked up was to give him unlimited power via the parliament vote. Now they know for 5 years they can just fuck the country with little or no resistance.

    This country cannot be changed all you can do is manage it. The rulers are a mirror image of the people who they rule over. So you cannot expect anything different from that.
    10000% true.
    Its nothing to do with just the rulers. But the people.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    මෙන්න ආයේ සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත්///ජේවීපී එකට හේත්තු වෙන්න හඳන්නේ.. අපි නොදන්න චෙස්... නිකන් පලයන් බම් යන්න...
     
    Sen-lu

    Well-known member
  • ඉතින් ඒක තමයි ආණ්ඩුව කරගෙන යන්නෙ උබල මේ හිතන විදිහට පෙලහර පාන්ඩ දෙයියන් වහන්සෙ නෙමේ..2/3 පාර්ලිමේන්තුව අරක මේක ගෑවට තොපි ඔය එකකින්වත් ඩොලර් එන්නෙත් නැ ගේන්ඩත් බැ..මේවගේ අවස්තාවක තියෙන්නෙ ඇදන් යන එක අපේ ප්‍රධාන ආදායම් මාර්ගය හරියනකන්, සචාරක කර්මාන්තය නැවත හරියාගෙන එනව, උබල වගේ කාලකන්නි ඒවට කැමතිත් නැනෙ එයාපෝට් අරිද්දි නැහෙන්ඩ හදපු හැත්තනෙ තොපි මොකෑ නෑ කියන්ඩද??????

    කොරෝන වැක්සීන් ටිකට කියපු බලු කතා ටික මතකනෙ චින අරක මේක අනික දැන් කෝ ඒව බැල්ලිගෙ පුතාල දැන් මීක් කියනවද, ආණ්ඩුව නෙමේ කොරෝ තොපේ පොන්නයො වෙන්ඩ ඇති..
    උද්ධමනය මෙච්චර වැඩි උනේ

    01.කාබනික ලබ්බවල් කරන්න ගිහින්. උඹට ඒ දවස්වලම කීවනෙ ඕක හරියන්නෙ නෑ කියල කොහෙද උඹ උඩදාගෙන කඩේ ගියෙ ඕකට. දැක්කනෙ ගූ පොහොර නැනෝ ලබ්බවල් හින්ද කොයිතරම් සල්ලි අපතෙ ගියාද කියල. ඒකෙන් තේ, පලතුරු export වලට එහෙම කෙලවුනාම කොහෙද බොල $ එන්නෙ. $තියා රටේ උන්ටත් කන්න නෑ

    02. කබ්බ පොන්සියා රුපියල් අච්චුගැහුව ෆෝටෝකොපි ගහන්න වගේ ඒක දෙවෙනි හේතුව.

    03. එක එකාගෙ ජාවාරම්වලට රට ඉඳන් ආපු මිනිස්සු හූරගෙනකෑව, තව මිනිස්සු එන්න බැරුව අපාදුක් වින්ද එහෙම වංචාවට ලකවුන උං ආයෙ මේකට පාඩු කරගෙන සල්ලි එවයිද. උඹලගෙ ආර්ථික ඔස්තාර් පොන්සියා $එක මෙහෙම හිරකරගෙන හිටියම

    අනික ඔය මහින්ද නාකියා දැන් කොයි කාලේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවද ඕකුන් හදල තියෙන ආර්ථික තමයි මේ බිමටම වැටිල තියන්නෙ. උඹ තවත් ඕකුන්ගෙ පුක හේදුවාට මෙච්චරකල් ඉඳල මේක හදන්නබැරි වුන උං මේ වල පයයි ගොඩපයයි තියාගෙන මේක හදයිද? (අනිත් දේසපාලන බල්ලොන්ටත් මේක අදාලයි)

    නිකං පලයං එරෝසන් යන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ගෝඨට චන්ද දුන්නත් කමක් නෑ ඔනවට වඩා පුම්බන්න කරන්න ගිහින් තමයි වැරදුනේ..
    ජෙප්පෝ, ටොයියෝ හිටන් හුටන් එද්දිවත් ඔච්චර පිම්බුවේ නෑ..
    2/3 දීලා තමයි හොඳටම වරද්ද ගත්තේ

    ඒ ඡන්දෙට කලින් දාර බයියෙක්ට මම කිව්වා කොහොමත් පොහොට්ටුව දින්නවා ඇයි 2/3 ඕනි කියලා.. දාර බයියා කිව්ව සිංහල අයට තියන තැන ලබා ගන්න පනත් සම්මත කරගන්නලු... ඒ වෙනුවට පලාත් සභා අහෝසි කරන්න වගේ කිව්වනම් මාත් ඡන්ද දෙනවා :lol:

    2/3 තියාගෙන පලාත් සභා අහෝසි කරන්නෙ නැතිව රට බෙදන එක නවත්තනවා කියන එක පට්ටපල් බොරුවක්..
     
    • Like
    Reactions: Sen-lu

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    At that time the least worse option was Gota. But where the country fucked up was to give him unlimited power via the parliament vote. Now they know for 5 years they can just fuck the country with little or no resistance.

    This country cannot be changed all you can do is manage it. The rulers are a mirror image of the people who they rule over. So you cannot expect anything different from that.
    LOL Least worse.. andayanta harakunta nam ehema tama eda penune. 😂😂😂😂
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඉතින් ඌ පිස්සෙක් උනාට ඌට බය කවුරුත් නෑ . ඌට 2/3 කුත් නෑ . ඌ කියන කියන දේ කරන උනුත් නෑ . ඌ ආවනම් පාර්ලිමේන්තුව වැඩි බලයක් තියනව තීරණයක් ගද්දි.
    දැන් ඉන්න එකා උගේ පවුලේ උන් ටික දාගෙන කෙලින පිස්සුව කෙලින්න වෙන්නේ නෑ . පාලනය කරන්න පුලුවන් මෝඩයෙක් ගේ හානිය අඩුයි නන්දසේන වගේ පාලනය කරන්න බැරි මෝඩයෙක් ට වඩා.
    උබල ඉතින් රට දියුණු කරන්න , සෞභාග්‍ය උදාවෙන්න වගේ හීන ලෝක වල ඉදල චන්දෙ දැම්මට මම නම් හානිය අඩුවෙන්න චන්දේ දැම්මේ. මොකා ආවත් රට යටට යනවා කියලා දන්නවා. රට යටට යන වේගේ අඩු වෙන්න තමයි චන්දෙ දෙන්න තියෙන්නේ.
    දැන් ඉන්න සොන්නයා පුරන් කුබුරු අස්වද්දන්න කියලා ඇවිත් උගේ තියන උද්දච්ච කමට තිබ්බ කුබුරු ටිකත් පුරන් කරල දැම්ම.
    එක පිපිරීමක් නවත්තන්න ඇවිත් හැමතැනම පිපිරෙන රටක් කලා .. ඔය එකාදිපති පිස්සුව අයින් කරනකන් රටක් ගොඩ දාන්න බෑ .

    ඌ කියන කියන දේ කරන උනුත් නෑ . ඌ ආවනම් පාර්ලිමේන්තුව වැඩි බලයක් තියනව තීරණයක් ගද්දි.- meka enne ne loweth. party leader kiyana ekata udin yana mpla lankawe ne. Sajith awanam uta hithena hithena hama gon wedakma harsha wage ewun sadaranikaranaya karana hati balanna thibba.

    උද්ධමනය මෙච්චර වැඩි උනේ

    01.කාබනික ලබ්බවල් කරන්න ගිහින්. උඹට ඒ දවස්වලම කීවනෙ ඕක හරියන්නෙ නෑ කියල කොහෙද උඹ උඩදාගෙන කඩේ ගියෙ ඕකට. දැක්කනෙ ගූ පොහොර නැනෝ ලබ්බවල් හින්ද කොයිතරම් සල්ලි අපතෙ ගියාද කියල. ඒකෙන් තේ, පලතුරු export වලට එහෙම කෙලවුනාම කොහෙද බොල $ එන්නෙ. $තියා රටේ උන්ටත් කන්න නෑ

    02. කබ්බ පොන්සියා රුපියල් අච්චුගැහුව ෆෝටෝකොපි ගහන්න වගේ ඒක දෙවෙනි හේතුව.

    03. එක එකාගෙ ජාවාරම්වලට රට ඉඳන් ආපු මිනිස්සු හූරගෙනකෑව, තව මිනිස්සු එන්න බැරුව අපාදුක් වින්ද එහෙම වංචාවට ලකවුන උං ආයෙ මේකට පාඩු කරගෙන සල්ලි එවයිද. උඹලගෙ ආර්ථික ඔස්තාර් පොන්සියා $එක මෙහෙම හිරකරගෙන හිටියම

    අනික ඔය මහින්ද නාකියා දැන් කොයි කාලේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවද ඕකුන් හදල තියෙන ආර්ථික තමයි මේ බිමටම වැටිල තියන්නෙ. උඹ තවත් ඕකුන්ගෙ පුක හේදුවාට මෙච්චරකල් ඉඳල මේක හදන්නබැරි වුන උං මේ වල පයයි ගොඩපයයි තියාගෙන මේක හදයිද? (අනිත් දේසපාලන බල්ලොන්ටත් මේක අදාලයි)

    නිකං පලයං එරෝසන් යන්න.

    covid eka nisa industrial production eka adu wela thibbe. me yaka nodanna organic wikarayak karanna gihin agricultural production ekatath keliya. molayak neweyi mola geniyana newak.
    ------ Post added on Jan 6, 2022 at 11:17 PM