me show eka baluwain passe thamai therune gotabaya kiyanne koi tharam honda pudgalayekda kiyana eka. mada deshapalanaya saha boru porondu nathuwa nihathamani vidihata katha karana pudgalayek. meyata me rata goda ganna puluwan kiyalai mata nam hithenne. IT field eka saha nagara sangwardanaya gana meyata honda danumak thiyenawa.
සිරා මේ මනුස්සය රටට දෙයක් කරනවා 1000%ක් ෂුවර්.අවස්ථාවක් දීල බලාපල්ලා.සිරා වගේ පඹයෙක්ට ජන්දෙ දුන්න උඹල අපිට මේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක්ට ජන්දෙ දෙන්න බැරි කමක් නැහැනේ..පක්ෂ පාට අමතක කරලා මේ වගේ මිනිස්සුන්ට තැනක් දීල බලන්න ඕන.

කෝ ෆොටෝ එකක් දාපන් බලන්න.
මාත් උදේම ගිහින් දාන්න ට්‍රයි එකක් දුන්නා.. එත් දාන්න දුන්නේ නැහැ.. අපේක්ෂකයා ඇමෙරිකන් උනාට චන්දෙ දාන්න පුළුවන් ශ්‍රීලන්කන් එවුන්ට විතරලු.. මම කිව්වා මගේ අල්ලපු වටේ එකෙක් මූ.. මටත් ආසයි දාන්න කියලා.. දුන්නෙම නැහැ..මාත් උදේම ගිහින් ගෝටට දැම්ම