ලංකාව වගේ රටක අධිකරන සාධාරනත්වයක් නෑ. සිසුවෙක්ගේ ඔලුවකට ඇන ගහපු එකෙක් තාම ජොලියේ ඉන්නවා.නාලන්ද එල්ලාවල මරපු එවුන්ට කිසිම දඩුවමක් නෑ.
පාදඩ දේශපාලුවන්ට දඩුවම් කරන්න හිටියේ කොටි සංවිධානය විතරයි.දැන් උන් නැති නිසා ස්වභව ධර්මයාට විතරයි මුන්ට දඩුවම් කරන්න පුලුවන්.
ධනවාදය තුලින් නීතියේ කිසිම සාධාරනත්වයක් නෑ. සල්ලි තියෙන අය දක්ෂ නීතී වේදීන්, ප්‍රයිවට් රහස් පරික්ෂකයන් මගින් දත්ත නිර්මාණය කර විශාල මුදල් වියදම් කරමින් නීතියේ හිල් වලින් පැනලා යනවා.නමුත් නිර්ධන පංතියේ ජනතාවට බොහෝ විට සිදුවන්නේ නොකරපු වරදට පවා ඔවුන් නොමිලේ ලබා ගන්නා රජයේ නීතී වේදීන් ගේ බලපෑම නිසා වරද පිලිගෙන සිරගත වීමයි.
නොමිලේ ලැබෙන රජයේ නීතිවේදින් බොහෝ වෙලාවට නිර්ධන පංතියේ චූදිතයන් අමාරුවේ දැමීම කරනවා.මේ නිසා ධනවාදය තුල පෙන්වන නීතියේ සාධාරනත්වය විශාල ප්‍රෝඩාවක් විතරයි.
එම නිසා දේශපාලකයන්ට එරෙහිව සටන් කරන්න.ඒකාධිපතිත්වයට එරෙහිව සටන් කරන්න. දේශපාලකයන්ගෙන් තොර දේශයක් නිර්මානය කිරීම තුලින් පමනක් රට ඉදිරියට යාවි.නැත්නම් ලෝකයේ යාචක රටක් ලෙස තවත් මුන්ගේ පුකවල් වලට වඳිමින් සිටිමුද?

කොටි හැත්ත මැරුවේ දේශපාලකයෝ විතරක් නෙමේනේ බං.. උන් අහිංසක මිනිස්සු තමා දහස් ගාණක් මැරුවේ... දේශපාලකයෝ 20 වගේ තමා කොටි මැරුවේ... උඹේ ඔය කතාවට නම් එකඟ වෙන්න බෑ.

හැබැයි ඉතින් කොටි නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් දැන් සන්ධානේ රජ සැප විඳිනවා... දැන් ශ්‍රී.ල.නි.ප. යේ උප සභාපති කෙනෙක්නේ.....![]()

Ape kollo daha duk windagena giya koti maranna, Anthimata un lawwama kotinta guard eka denawa, Karuna witharada, Pilleyan, Munpanne paraada wena bawa danagena, Dan apema ahinsaka army, STF kollo dammala unge gurd ekata, KP gena kathaawakwath ne Utath raja sepa, Ane hapoi, Thuk nodakin.