ගෝඨාගෙන් Sunday Leader සමාව අයදී

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගෝඨාගෙන් Sunday Leader සමාව අයදී




    ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් පළ වු වාර්තා ගැන සන්ඩේ ලීඩර් ආයතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ.

    සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක් නිසා තමාගේ කීර්ති නාමයට සිදුවූ හානිය සලකා රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා ගල්කිස්ස දිසා අධිකරණයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නඩුවක් පවරා තිබිණ.

    අද එම නඩුව සමථයකට පත්වූ අතර මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කර එම පුවත්පතේ යළි නිවැරදි කිරීමක් පළ කිරීමට ද සන්ඩේ ලීඩර් පුවත්පතේ පාලනාධිකාරිය එහිදී එකඟ වී ඇතැයි සඳහන්ය.

    එකී නඩුවට අදාළව අද දෙපාර්ශවය විසින් සමථයට පත්වීම සඳහා එකඟ වූ සමථ කොන්දේසී ඇතුළත් නඩු තීන්දුව පහත පරිදිය.




    ගල්කිස්ස දිසා අධිකරණයේදීය.
    ගෝඨාභය රාජපක්‍ෂ
    අංක 15/5, බාලදක්ෂ මාවත
    කොළඹ 03.


    පැමිණිලිකරු

    නඩු අංකය : 6036/ඵ
    ස්වභාවය : මුදල්
    වටිනාකම : රුපියල් 1,000,000,000/-


    -එදිරිව-
    1.ලසන්ත වික‍්‍රමතුංග
    ප‍්‍රධාන කර්තෘ
    සන්ඩේ ලීඩර් පුවත්පත
    අංක 1/24, කන්දෙවත්ත ටෙරස්
    නුගේගොඩ


    2.ලීඩර් පබ්ලිකේෂන් (ප‍්‍රයිවට්) ලිමිටඩ්
    අංක 24, කටුකූරුඳුවත්ත පාර,
    රත්මලාන


    විත්තිකරුවන්

    වර්ෂ 2015 ක් වූ මාර්තු මස 06 වන දිනදීය.


    සමථ කොන්දේසී.



    1. මෙම නඩුව පාර්ශවකරුවන් අතර පහත සඳහන් පරිදි සමථයට පත්කරවා ගැනීම සඳහා දෙපාර්ශවය එකඟ වේ. එකී සමථ කොන්දේසි කවරේද යත්,

    i. මෛ නඩුවේ දැනටමත් සාක්ෂි ලබා දී ඇති පැමිණිලිකරු, එයාර් වයිස් මාර්ෂල් ඡයනාත් කුමාරසිරි සහ ගුවන් නියමු සුඡීව හෙන්දාවිතාරණ යන අයගේ වාචික සාක්ෂි සහ ලිඛිත සාක්ෂිද සලකා බලා මෙම නඩුවට විෂය වී ඇති සන්ඩේ ලීඩර් පුවත්පතේ 2007-07-15, 2007-07-25, 2007-08-05 සහ 2007-09-02 යන දිනයන් හිදි පිළිවෙළින් MIG DEAL CRASH LANDS ON GOVERNMENT, LID BLOWN ON GHOST COMPANY THAT DID THE MIG DEAL, CONTROVERTIAL MIG 27 PROCUREMENT iy MIG DEAL CRASH LANDS ON DEFENSE MINISTRY යන මාතෟකා යටතේ පළ කරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 යානා මිලදි ගැනීම සහ එවකටත් තිබු මිග් ගුවන් යානා අලුත්වැඩියා කිරීම සම්බන්ධ පුවත්පත් ලිපි වල පැමිණිලිකරු සම්බන්ධයෙන් තිබු කිසියම් හෝ චෝදනාවක් හෝ සැකයක් උපදවන කරුණු සම්බන්ධයෙන් පදනමක් නොමැති බවට විත්තිකරු එකඟවේ.



    ii. එලෙස එකඟවී පැමිණිලිකරුට සහ ඔහුගේ කීර්ති නාමයට සිදුවී ඇති අපහාසය වෙනුවෙන් හෝ අලාභයක් වේ නම් ඒ සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පත පැමිණිලිකරුට කොන්දේසි විරහිතව සිය කනගාටුව පළකර සිටී.


    iii. ඒ අනුව එලෙස කනගාටුව පළකරමින් විත්තිකාර සමාගම විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ 2015 මාර්තු මස 08 වන දිනැති පුවත්පතේ මුල් පිටුවේ සහ/හෝ වඩාත් හොඳින් කැපී පෙනෙන ස්ථානයක මීට X ලෙස අමුණා ඉදිරිපත් කර ඇති පුවත්පත් නිවේදනය පළ කිරීමට එකඟවේ.


    iv. එලෙස කනගාටුව ප‍්‍රකාශ කිරීම සහ ඉහත සදහන් කරන ලද අමුණා ඉදිරිපත් කර ඇති නිවේදනය පුවත්පතේ පළකිරීම හේතු කොටගෙන මෙම නඩුව පැමිණිලිකරු විසින් තවදුරටත් පවත්වාගෙන නොයාමට එකඟවේ.


    v. එලෙස අදාළ පුවත්පතේ ඉහත සඳහන් කරන ලද නිවේදනය පළකිරීමෙන් අනතුරුව ඉහත සඳහන් සමථ කොන්දේසි වලට යටත්ව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම වෙනුවට තීන්දුවක් සහ තීන්දු ප‍්‍රකාශයක් ඇතුළත් කිරීමට දෙපාර්ශවය එකඟවේ.

    vi. අද දින ඇති කරගන්නා ලද සමථ කොන්දේසි හේතු කොටගෙන මෙම අධිකරණයේ මෙම දෙපාර්ශවය අතර පැවති අංක 6269/ඵ දරන නඩුවේ තීන්දු ප‍්‍රකාශය මත ඇස්කිසි ක‍්‍රියාත්මක නොකිරීමටත්, තීන්දු ප‍්‍රකාශය ක‍්‍රියාත්මක කළා සේ සැලකීමටත් දෙපාර්ශවය එකඟවේ.

    vii. එකී එකඟතාවය අනුව එකී අංක 6269/ඵ දරන නඩුවේ නඩු තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට සිදු කර ඇති අභියාචනයද ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරු වැඩිදුරටත් එකඟවේ.


    viii. සියලු පාර්ශවයන් සිය නඩු ගාස්තු තමන් විසින් දරා ගැනීමට එකඟවේ.




    පැමිණිලිකරු 2 වන විත්තිකරු

    පැමිණිලිකරුගේ ලේඛනගත නීතිඥ 2 වන විත්තිකරුගේ ලේඛනගත නීතිඥ
     
    • Like
    Reactions: youngman

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ලසන්තාගේ ඝාතනයෙන් පස්සේ ලීඩර් එක කඩේ ගියේ රාජපක්ෂලටම තමයි. ෆෙඩ්රිකා එහෙම මතකනේ. ලසන්තා මරලා දැම්මම පස්සේ ලීඩර් එක සල්ලි වලට ගත්තේ නාමල් රාජපක්ෂගේ රග්බි පුහුණුකරු අසංග සෙනෙවිරත්නකියන කෙනා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ කියන්නේ දැන් උසාවි වලින් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්..
    ඉස්සර වගේ නෙමෙයි.. ඉස්සර නම් කලින් දවසේ ජජ්ට කෝල් කරලා කියනවනේ දෙන්න ඕන තීන්දුව..
    මොනවා උනත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන එක ගැන සතුටුයි..
    කලින් නීතිය ක්‍රියාත්මක උනේ විරුද්ධ පක්ෂෙට විතරයි..
    මේක තමයි අපි බලාපොරොත්තු උනේ..


     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඒ කියන්නේ දැන් උසාවි වලින් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්..
    ඉස්සර වගේ නෙමෙයි.. ඉස්සර නම් කලින් දවසේ ජජ්ට කෝල් කරලා කියනවනේ දෙන්න ඕන තීන්දුව..
    මොනවා උනත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන එක ගැන සතුටුයි..
    කලින් නීතිය ක්‍රියාත්මක උනේ විරුද්ධ පක්ෂෙට විතරයි..
    මේක තමයි අපි බලාපොරොත්තු උනේ..



    ai executive presidency cancel karana eka balaporoththu wune nedda ?
    karuna amma,kp ta danduwam karai kiyala balaporoththu wune nedda ?
    dina 100 kiyala concept ekak daa gaththe my3 mai
    dan kiyanawa eke thiyena samahara weda karanna dina 100k madilu
    sobitha haamudurowama dan me rajayata wiruddawa paarata bahinna yanawa
    mama gode baiyek wemi :dull:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    boru liwwa nam ai nikanma yanna denne.....

    case eka paththu wuna....Gotabya kiwwa mama shape wennam kiyala:P

    LOL, nikamma yanna deela na, prasidhdhiye samawa ganna niyoga karala thynw penne nadd? Paper eke credibility ekata mokada wenne ethakota? Illa as karagannawa kiwwanam withthiyata penalty ekak niyama wenne nah ne puthe...

    :rofl:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඒ කියන්නේ දැන් උසාවි වලින් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්..
    ඉස්සර වගේ නෙමෙයි.. ඉස්සර නම් කලින් දවසේ ජජ්ට කෝල් කරලා කියනවනේ දෙන්න ඕන තීන්දුව..
    මොනවා උනත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන එක ගැන සතුටුයි..
    කලින් නීතිය ක්‍රියාත්මක උනේ විරුද්ධ පක්ෂෙට විතරයි..
    මේක තමයි අපි බලාපොරොත්තු උනේ..



    Ane bn ehema thibba nam mechchara kalayak mokatada naduwa adinne, kelinma call ekak dala kiyanawane prasidhdhiye samawak saha mudalinuth mechcharak denna kiyala niyoga karanna kyl? :3
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    The government yesterday cleared the names of Rakna Arakshaka Lanka and Avant Garde Maritime Services. Parliament was told that the setting up of the companies concerned, recruitment of personnel and the payment of taxes and other dues had been done properly.

    Leader of the House Lakshman Kiriella, reading out responses to a series of questions raised by JVP leader Anura Kumara Dissanayake on Rakna Arakshaka Lanka and Avant Garde Maritime Services the previous week, said that the Ministry of Defence had given permission to Rakna Arakshaka Lanka to deploy sea marshals. The organisation came under the purview of the Ministry of Defence. The organisation had recruited retired military officers. As the threat of sea pirates was increasing, the organisation had commenced deploying of sea marshals and it had done so in accordance with the provisions and standards stipulated by the International Maritime Organisation of the UN in the Circular MSC1/Circ/1443.

    Rakna Arakshaka Lanka had been paying taxes due to the government regularly. It had paid more than Rs. 535 million to the government since 2011. In addition it had paid dividends to the Treasury. The amount of dividends paid by Rakna Arakshaka Lanka to the Treasury since 2011 exceeded Rs. 94 million, Minister Kiriella said.
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.

    oya link ekata giyaama meka dalaa thibba
    අධිකරණ තීන්දුවලට matha pala karanna barida