ගෝඨාගේ නායකත්වෙ යටතේ විකල්පෙ ආවොත් මොකද?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෝඨාගේ නායකත්වෙ යටතේ විකල්පෙ ආවොත් මොකද?

    ගෝටගෙ මැර බලයෙන් තම්බින්ට / දෙමල්ලුන්ට ඇරලා, විකල්පෙ කට්ටිය පාර්ලිමේන්තු යවලා රට තත්වෙකට ගන්න බැරිවෙයිද?

    70633464_10217968728342779_177521190301073408_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    Thambinta nikan arala ba. Weli dala arinna oone. Gota sirwa dammala thambinta weli dammala arawanna gan wathura kiyala balanne nathuwa mama weli goda danawa
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගෝටගෙ මැර බලයෙන් තම්බින්ට / දෙමල්ලුන්ට ඇරලා, විකල්පෙ කට්ටිය පාර්ලිමේන්තු යවලා රට තත්වෙකට ගන්න බැරිවෙයිද?

    රට ගොඩදාන්න නම්, ජාතිය ආගම රෑකගන්න නම් මේක තමයි තියෙන එකම විසදුම.

    දෑන් රෙද්ද උස්සන් එන පොරවල් පුලුවන් නම් කියපන් මීට වඩා හොද ක්‍රමයක්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    විකල්පෙ සිරාටත් අන්ත වෙයිද කවුද දන්නෙ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    විකල්පෙ සිරාටත් අන්ත වෙයිද කවුද දන්නෙ

    එහෙනම් පහුගිය අවුරුදු 72 කලා වග‍ේ නිල් රතු කොල පාට වලට සිංහලයා බෙදෙමු..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගෝට ආවත් ඕකුන්ට මොනවත් වෙන්නේ නෑ බං මොනවත් කරන්නේ නෑ කොටින්ම ලංකාවේ ෆොරින් පොලිසි එක වත් වෙනස් වෙන්නේ නෑ :P
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක සුරංගනා කතාවක්. ඔය මිනිස්සුන්ට එන්න නොමිනේශන් දෙන්නෙ කවුද? ගිය පාරත් මතකනෙ බුද්ධිමත් කට්ටිය තෝරන්න තෝරන්න කියලා අනිතිමට ජනතාව හොඳම බඩු ටික තෝරලා යැව්වෙ.

    ඔය දෙපැත්තෙ ගැන කලකිරිලා ඉන්න මිනිස්සු විකල්පෙකට යයි කියලා බයේ පතුරුවන කතාවක්. පාර්ලිමේන්තුව තෝරන කාලෙට ඔය කතාම කියයිද බලමුකො ඔය අයියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේක හරි කෙලියක් උනානෙ, දැන් ගෝඨ නටන්ඩ ඔනෙ ගූ ඇන් පී මීහරක් කියන විදිහටද ලොල්..:lol::lol: අපි බොහොම අමාරුවෙන් ජ්‍රයග්‍රාහී අපේක්ශයකයෙක් හොයා ගත්ත නම කියුවත් හෙල්ලිලා යන මහින්දගෙම පන්නයේ,:cool::cool: ඒ අපේක්ශකය දැන් හසුරුවන්ඩ එන්නෙ ගෝඨ හිරේ යනකන් ඇගිලි ගැන ගැන උන්න ගූ ඇන් පී කුක්කො..:oo::oo: බොලවු තොපිට ඕන ඕන විදිහට කොරන්ඩ බැ, ගෝඨ ඇවිල්ල අපේ අපේක්ශකය.. :yes::yes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඕක වෙන වැඩක් නෙමේ .. මොකද විකල්ප සෙට් ඔක්කොම ඇවිත් ඉන්නේ ගෝටාට කෙලවන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,402
    113
    කෑගල්ල
    ඕක සුරංගනා කතාවක්. ඔය මිනිස්සුන්ට එන්න නොමිනේශන් දෙන්නෙ කවුද? ගිය පාරත් මතකනෙ බුද්ධිමත් කට්ටිය තෝරන්න තෝරන්න කියලා අනිතිමට ජනතාව හොඳම බඩු ටික තෝරලා යැව්වෙ.

    ඔය දෙපැත්තෙ ගැන කලකිරිලා ඉන්න මිනිස්සු විකල්පෙකට යයි කියලා බයේ පතුරුවන කතාවක්. පාර්ලිමේන්තුව තෝරන කාලෙට ඔය කතාම කියයිද බලමුකො ඔය අයියලා.

    Truth bun:lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    මේක හරි කෙලියක් උනානෙ, දැන් ගෝඨ නටන්ඩ ඔනෙ ගූ ඇන් පී මීහරක් කියන විදිහටද ලොල්..:lol::lol: අපි බොහොම අමාරුවෙන් ජ්‍රයග්‍රාහී අපේක්ශයකයෙක් හොයා ගත්ත නම කියුවත් හෙල්ලිලා යන මහින්දගෙම පන්නයේ,:cool::cool: ඒ අපේක්ශකය දැන් හසුරුවන්ඩ එන්නෙ ගෝඨ හිරේ යනකන් ඇගිලි ගැන ගැන උන්න ගූ ඇන් පී කුක්කො..:oo::oo: බොලවු තොපිට ඕන ඕන විදිහට කොරන්ඩ බැ, ගෝඨ ඇවිල්ල අපේ අපේක්ශකය.. :yes::yes:

    පුදුම හුත්තෙක් තමා උබ... :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    :lol::lol:machan wikalpe hadala thiyennema sinhalayo bedanna misak rata hadanna nemei. :lol:

    බෙදන්න නෙමෙයි 71 ක් තිස්සේ කොරපුවගේ හොදකම නිසා තමා.. බෙදන්න බෙදන්න කියලා මැරෙන්න හදන්නේ නැතුව වහල් මානසිකත්වයෙන් මිදිලා රට හදන්න පුළුවන් පිරිසකට දීපන්කො... :rolleyes:

    ඕක සුරංගනා කතාවක්. ඔය මිනිස්සුන්ට එන්න නොමිනේශන් දෙන්නෙ කවුද? ගිය පාරත් මතකනෙ බුද්ධිමත් කට්ටිය තෝරන්න තෝරන්න කියලා අනිතිමට ජනතාව හොඳම බඩු ටික තෝරලා යැව්වෙ.

    ඔය දෙපැත්තෙ ගැන කලකිරිලා ඉන්න මිනිස්සු විකල්පෙකට යයි කියලා බයේ පතුරුවන කතාවක්. පාර්ලිමේන්තුව තෝරන කාලෙට ඔය කතාම කියයිද බලමුකො ඔය අයියලා.

    :yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හෙනයා;24798562 said:
    බෙදන්න නෙමෙයි 71 ක් තිස්සේ කොරපුවගේ හොදකම නිසා තමා.. බෙදන්න බෙදන්න කියලා මැරෙන්න හදන්නේ නැතුව වහල් මානසිකත්වයෙන් මිදිලා රට හදන්න පුළුවන් පිරිසකට දීපන්කො... :rolleyes:

    :yes:
    ekanisa thama gotata denne.
    wikalpeta rata hadanna ba kiyala therenne nathi oyalane marennaa hadanne, api nemei :lol: