ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කිසිම රාජ්‍ය බලයක් රහිතව ගෝටාට ලක්ෂ 66ට යන්න බෑ.ඒක ඉතාම පැහැදිලියි. ඒක නිසා ගෝටා කිසිසේත් 50% පසු කරන්නේ නෑ. ජෙප්පන්ගේ ලක්ෂ 7 නැතිව මහේෂ් සේනානයකත් දැවන්ත විකල්ප්යක් සමග එනකොට අපේක්ෂකයන් දෙන්නටම සීයට පනහ ගාවට යන එක ලොකුම අභියෝගයක්.සුලු ජාතික චන්ද ටික සජිත්ගේ ජයග්ර්හනය කරන්න අනිවාර්ය සාධකයක්.සිංහල චන්ද වලට සෑහෙන්න ආක්‍රමනය කරන්න සජිත්ට වෙනවා. සජිත්ට ගෝටාව පහසුවෙන් පාස් කරගෙන යන්න පුලුවන්.ඒක ඉතාම පහසුයි.ප්ලමු ගනන් කිරිමේ වැඩි චන්ද ගෝටාට වඩා සජිත්ට එන්න තියෙන ඉඩ කඩ හුගක් වැඩියි.මහේෂ් සේනානයකමේ දෙන්නටම ලොකුම අභියෝගයක් කරන අපේක්ෂකයා.මේ අනුව කොලොන්නේගේ කියන එක හරි.සටන තියෙන්නේ විකල්පය සහ ප්‍රධාන අපේක්ෂකයන් දෙදනා අතර.විකල්පයට ජෙප්පොත් අයිතී.

    Orbin's theory = (ඇට 2ක)⁻²
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඇල්පිටිය බලපුවාම ගෝටට දිනන්න හිතන්නවත් බෑ.පොහොට්‍ටුවේ මැද කොලඹ තමයි ඇල්පිටිය.මේකේන් සිංහල චන්ද 56%ක් අරගෙන තියෙන්නේ.ඒකෙන් පේනවා ගෝටාපරදිනවා කියලා.තව අනිත් නියුට්‍රල් පැතිවල මේ අනුව ගෝටාට සිංහල චන්ද 47%48%ක් වගේ ස්කොර් වෙන්නේ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇල්පිටිය බලපුවාම ගෝටට දිනන්න හිතන්නවත් බෑ.පොහොට්‍ටුවේ මැද කොලඹ තමයි ඇල්පිටිය.මේකේන් සිංහල චන්ද 56%ක් අරගෙන තියෙන්නේ.ඒකෙන් පේනවා ගෝටාපරදිනවා කියලා.තව අනිත් නියුට්‍රල් පැතිවල මේ අනුව ගෝටාට සිංහල චන්ද 47%48%ක් වගේ ස්කොර් වෙන්නේ.

    මචන් පොහොට්ටුව + ඒ.ජ.නි.ස ජන්ද එකතු වෙන්න ඔනැ එතකොට 70%යි බහුතර සිංහල ජන්ද බොහොවිට 65% ගොටාභයටයි පස්කු ප්‍රහරය පසු මහින්ද එදා ගත්ත 57% සිංහල ජන්ද අද 65% වෙලා.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මචන් පොහොට්ටුව + ඒ.ජ.නි.ස ජන්ද එකතු වෙන්න ඔනැ එතකොට 70%යි බහුතර සිංහල ජන්ද බොහොවිට 65% ගොටාභයටයි පස්කු ප්‍රහරය පසු මහින්ද එදා ගත්ත 57% සිංහල ජන්ද අද 65% වෙලා.

    සිරව ගෝටා පූට්‍ටු කරගත්තට පොහොට්‍ටුව පරදවන්න අනිත් චන්ද දායකයො සේරම චන්දය දෙන්නේ.හුගක් අය සිරාව අල්ලගෙන ඒකේ ඉන්න මිනිස්සු පොහොට්‍ටුවට ගහයි කියල ඉන්නවා.ඒක වෙන එකක් නෙවෙයි.එහෙමනම් ඒ අය කෙලින්ම ඇල්පිටියේ පොහොට්‍ටුවට දෙනවා.සිරා පොහොට්‍ටුවට මුක්කු ගැහුවම එහෙනම් ශ්‍රී ලංකා කාරයො පොහොට්‍ටුවට ගෙඩිය පිටින් දීලා ගෝටා අඩුම ගානේ 65%ක් වත් ගන්න තිබ්බා.එහෙම උනේ නෑ.ශ්‍රී ලංකා කාරයො කවුරු කීවත් ගෝටට නොදෙන ස්ථාවරයේ ඉන්නවා.ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයො කැපුවත් නිල් එවුන් ඔක්කොම පොහොට්‍ටුවට ගියා.පොහොට්‍ටු විරෝදී අය අය ශ්‍රී ලංකා එකට එකතු උනා.හුගක් අය හිතවනා ඇති ගම්වල පොහොට්‍ටු කාරයො ශ්‍රී ලංකා කාරයො කරට අතදාගෙන ඉන්නවා කියලා..බම්බුව උන් එකට එකා කතා කරන්නේ නෑ.ශ්‍රී ලංකා කාරයා යූන්පි දැක්කම අත හරි වනලා යනවා.නමුත් පොහොට්‍ටුවො දැක්කම රවාගෙන යන්නේ
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඇල්පිටිය බලපුවාම ගෝටට දිනන්න හිතන්නවත් බෑ.පොහොට්‍ටුවේ මැද කොලඹ තමයි ඇල්පිටිය.මේකේන් සිංහල චන්ද 56%ක් අරගෙන තියෙන්නේ.ඒකෙන් පේනවා ගෝටාපරදිනවා කියලා.තව අනිත් නියුට්‍රල් පැතිවල මේ අනුව ගෝටාට සිංහල චන්ද 47%48%ක් වගේ ස්කොර් වෙන්නේ.

    TRUE.....:rofl::rofl:
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ගෝටාබය අද දිනුවේ නෑ.ඔහු පරාජය කල් දැම්ම විතරයි.. පසුගිය මැතිවරන විශ්ලේෂනය කරාම පොහොට්‍ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා.2015 ලක්ෂ 58ක් ගත්තනම් 2018 එය ඒ ආකරයටම තිබ්බනම් ලක්ෂ 60ක් වෙන්න ඕන අවම වශයෙන්. නමුත් 2018 ලෝකල් ඉලෙක්ෂන් එකේ 80%ක් චන්දය දාලා තියෙනවා.මහින්දගේ බලය තියෙන පෙදෙස් වල ජනාධිපතිවරනයටත් වඩා උද්යෝගයෙන් 85%ක් විතර චන්දය ප්‍රකාශ කර තියෙනවා.නාගරිකව සහ සුලු ජාතික චන්ද තමයි අඩුවෙන් දාලා තියෙන්නේ.මේ අනුව මෙවැනි ඉහලම ප්‍රතිශයකදි පොහොට්‍ටුව ලක්ෂ 50ක චන්ද ලබාගන තියෙන්නේ.පොහොට්‍ටුවේ චන්ද වැඩිවෙන්න නම් එකම දේ මම දක්න විදිහට ජනාධිපතිවරනයේ දාන චන්ද ප්‍රතිශතය වැඩිවෙන්නම ඕන.නමුත් ලෝකල් ඉලෙක්ෂන් එකේ ප්‍රතිශයට වඩා තවත් ඉහල අගයක් ගන්න බෑ.ඒකතමයි ඉහලම අගය.මෙය බොහෝවිට ගෝටා වැනි නපුරු කැත ජනා ආකර්ශනයක් නැති මහල්ලෙක් දැම්මම බොහෝවිට අඩුවීමට ඉඩ තියෙනවා.ඒ අනුව ලක්ෂ 50ට වඩා අඩු අගයක් පොහොට්‍ටුව මෙවර ගන්නේ.එය ලක්ෂ 45ක් වගේ උනත් වීමට නොහැකියාවක් නැත.
    ඒ වගේම එක්සත් ජාතික පදනමෙන් කොටසක් යුද්දය දිනුවට පස්සේ පොහොට්‍ටුවට ගියා.මම දන්න විදිහට ලක්ෂ 5ක් පමන.මේ ලක්ෂ 5 සජිත් නිසා යූන්පි එකට ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩී.මොකද දැන් යුද්දය ඉවර කරලා ගොඩක් කල්.
    ඒ වගේම සිරිසේන ගත්ත ලක්ෂ 15 තුල පොහොට්‍ටුවට පක්ෂ චන්ද ඉතාම අල්පයි.වැඩිම උනොත් ලක්ෂ 3යි. ලක්ෂ 10ක්ම විකල්ප චන්ද.පොහොට්‍ටුවට එරෙහි අය.ලක්ෂ 2ක් සුලු ජාතික චන්ද.මේ අනුව පොහොට්‍ටුව ලක්ෂ 40 සීමාවෙන් උඩට යෑමක් නෑ.

    Ube ammata hukaganin dan