ගෝටාට ලක්ෂ 58 පනින්න බෑ
ලෝකල් ඉලෙක්ෂන් වල ශ්‍රිලනිප චන්ද දිහා බැලුවම හංසායට වාසි සහගත තැන්වල ශ්‍රිලනිප චන්දත් ඉහල ගිහින් තියෙන අතර පොහොට්‍ටුවට වාසි තැන්වල ශ්‍රිලනිප චන්දත් අඩු වෙලා තියෙනවා.මේ අනුව මේවා 100%ක්ම හංස චන්ද සහ පොහොට්‍ටු විරෝදි අයගේ චන්ද.හුගක් අය වැරදි කල්පනයක ඉන්නාවා මේවා අමු ශ්‍රී ලංකා කාරයන්ගේ චන්ද කියලා.නෑ.එහෙම එකක් නෑ.අමු ශ්‍රී ලංකා කාරයො තමයි ඉස්සෙල්ලම පොහොට්‍ටුවට රිංගුවේ.මේ තත්වය තුල ගෝටා ලක්ෂ 55ත්-58ත් අතර තමයි.සජිත් සුලු ජාතික චන්ද ලක්ෂ 23ක් ගන්නවා.ඒක නිසා දිනන්න නම් සිංහල බෞද්ධ චන්ද ලක්ෂ 38ක් ඕන. ගෝටා අනිවාර්යෙන්ම සිංහල අය ඉන්න සෑම දිස්ත්‍රික්කයකම 64%ක් පන්නන්න ඕන යන්තන් දිනන්න.සජිත්ටත් සිංහල හැම දිස්ත්‍රික්කයකම 40%ක් ගන්න වෙනවා. දකුනේ සජිත්ට 35%ක් නිසා ඒ හා සමාන සිංහල පලාතකින් 45%ක් ගන්න වෙනවා මැද රටෙන්.