කිසිම රාජ්ය බලයක් රහිතව ගෝටාට ලක්ෂ 66ට යන්න බෑ.ඒක ඉතාම පැහැදිලියි. ඒක නිසා ගෝටා කිසිසේත් 50% පසු කරන්නේ නෑ. ජෙප්පන්ගේ ලක්ෂ 7 නැතිව මහේෂ් සේනානයකත් දැවන්ත විකල්ප්යක් සමග එනකොට අපේක්ෂකයන් දෙන්නටම සීයට පනහ ගාවට යන එක ලොකුම අභියෝගයක්.සුලු ජාතික චන්ද ටික සජිත්ගේ ජයග්ර්හනය කරන්න අනිවාර්ය සාධකයක්.සිංහල චන්ද වලට සෑහෙන්න ආක්රමනය කරන්න සජිත්ට වෙනවා. සජිත්ට ගෝටාව පහසුවෙන් පාස් කරගෙන යන්න පුලුවන්.ඒක ඉතාම පහසුයි.ප්ලමු ගනන් කිරිමේ වැඩි චන්ද ගෝටාට වඩා සජිත්ට එන්න තියෙන ඉඩ කඩ හුගක් වැඩියි.මහේෂ් සේනානයකමේ දෙන්නටම ලොකුම අභියෝගයක් කරන අපේක්ෂකයා.මේ අනුව කොලොන්නේගේ කියන එක හරි.සටන තියෙන්නේ විකල්පය සහ ප්රධාන අපේක්ෂකයන් දෙදනා අතර.විකල්පයට ජෙප්පොත් අයිතී.
Orbin's theory = (ඇට 2ක)⁻²
