ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    ආ මේ විදග්ධ පුක් ශෝධකනේ
    රාජකාරිය කොරන්න පටන් අරන් වගේ. පාරම්පරික උරැමෙනේ...

    :lol: :lol: :lol:
    ඕකුන් ඔක්කෝටම දැන් ඉදන්ම
    රෙද්දේ රෙවිලා තියෙන්නේ බන්
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ගෝටාබය යනු වැඩක් කර පෙන්වූ කොන්දක් සහිත දේශපාලකයෙකි.... යූඑන්පී මුස්ලිම් හාදයෙක් කොළඹ නගර සභාවේ බලය අල්ලා භීෂණය පාතාලය කොළඹ නගරය සිසාරා පතුරැවා සාමාන්‍ය ජන ජීවිතය කනපිට හැරවූ කාලයක කොළඹට බැහැල පාතාලය සුද්ද කරල පාතාල ප්‍රභලයින්ට යන එන මං නැතිකර අසාමාන්‍ය බලයක් පෙන්වාගෙන සිටි නගරාදිපති බලු කුක්කෙක් කර කොළඹ සංවර්ධනයට උරදී..... කොළඔ සැබෑ අගනගරයක් කරල පෙන්නුවා.... කුණු ප්‍රශ්නෙට සැබෑ විසදුමක් දීල ගොටා මේ වෙනකම් බලේ හිටියනම්....

    ;););) kudu gana gota ekka tiyana sambandaya kata karanna epa machan. duminda adeekshana mantri karan gota kale kudu ekadipathi kama thama athata gattu eka. anith kuddo okkoma marala dala business eka athata gatta. bharatha merenneth kudu game nisa uth honda ekek newei.gotata political danumak ho arthika danumak ne...:(:(:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ගෝටාබය යනු කොළඹට බැහැල පාතාලය සුද්ද කරල පාතාල ප්‍රභලයින්ට යන එන මං නැතිකර..

    Gota_Duminda3.jpg


    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ගෝටා වැදිබන දෙසයි !

    WIYATHMAGA-1024x576.jpg


    පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති වියත් මග සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ වත්මන් ආර්ථික පසුබෑමට හේතුව රාජ්‍ය දූෂණය බවයි. රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වීමට නම් පාලකයන් මෙන්ම නිළධාරීන්ද දූෂණයෙන් තොර වියයුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.
    තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ සියලු දෙනා රටේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කළයුතු බවයි. කිසිවෙකුටත් නීතියට හා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කළ නොහැකි බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත්තේ සිය සොයුරු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමන් ඉදිරියේ හිඳගෙන සිටියදීය.

    එක්කෝ ගෝඨාභය රාජපක්ෂට පසුගිය වසර 10 ක 15 ක ඉතිහාසය අමතක වන අසනීපයක් වැළඳී තිබේ. එසේත් නැත්නම් රටේ බහුතර ජනතාවට එම ඉතිහාසය අමතක වී ඇතැයි ගෝඨාභය සිතනවා විය හැකිය.

    ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මේ වැදිබණ දෙසන්නේ වසර 10 ක් තිස්සේ රට සහ රටේ සම්පත් තමන්ගේ බූදලයක් ලෙස සලකා කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම්වරයාය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතක වී ඇති එම දූෂිත ගනුදෙනු, රාජ්‍ය දේපල සහ මුදල් වංචා කිරීම් කිහිපයක් ඔහුගේ අවබෝධය සඳහා සටහන් කරමු.

    ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදල් මිලියන ගණනක් භාවිතා කිරීම
    2015 ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කළ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම
    දූෂිත මිග් යානා ගනුදෙනුව හරහා ලොව කිසිදු රටක ලියාපදිංචිය නොමැති සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ගෙවීම
    දිවි නැගුම අරමුදල් භාවිතා කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලිත් මුද්‍රණය කිරීම
    2015 ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් භාවිතා කිරීම
    ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හරහා සිදු වූ මිලියන ගණනක පාඩුව


    මේ පසුගිය පාලන සමයේදී රාජපක්ෂලාගේ මෙහෙයවීම මත සිදුකළ දූෂණ-වංචා අතලොස්සක් පමණි.

    පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, සාමාජිකයන් ලවා විවිධ අපරාධ සිදුකළ, උතුරේ දකුණේ පුද්ගලයන් අතුරුදන් කළ, සුදුවෑන් සංස්කෘතියක් බිහිකළ ගෝඨාභය දැන් සියලු දෙනා රටේ නීතියට ගරු කරමින් කටයුතු කළයුතු බව ප්‍රකාශ කරයි.

    තමන් ඉදිරිපිට තබා ගනිමින් ගෝටා මලයා දෙසාබාන වැදිබණ අසමින් සිටි හිටපු ජනාධිපතිවරයාට 'මේ යකා මරු කියවනවාද'යි නොසිතුනා නම් පුදුමයකි.
    :lol:

    - https://sinhala.lankanewsweb.net/news/item/14837-2018-05-15-10-21-54
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    සම්ප්‍රදායෙන් පිට පනිනවා කියයන්නේ මිග් හ්ගනුදෙනුව වගේ දේවල් වෙන්න අතින් නේද ?
    අඩෝ විදා මේ දවස් වල උඹ රෙද්දේ රෙවිල නේද ඉන්නේ ගෝටගේ නම් අහලම
     

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    ගම්වල අයට ඉන්ටර්ලොක් කියන්නේ ටයිල් වගේ තමයි
    ඔය කොලබ හැදුව කියන්නේ පේමන්ට් වලට ඉන්ටර්ලොක් අල්ලපු එකට

    ඉන්ටර්ලොක් ගල් විතරක් නෙමෙයි මිනිහෝ. කොළබ ගිහින් බලපන් තදාසන්න ප්‍රෙද්ශ නෙමෙයි. රාජගිරිය,බොරැල්ල, etc ප්‍රෙද්ශ වල මාර්ග සහ පහසුකම්. ලයිට් කණු නෑ. භූගත විදුලි රැහැන්. නළ විදුලිය තෙකලා ජලය. :rofl: තොපිල වගේ රටේ කරුමෙට ජාතක වුණ උන්ට ඕවා පේන්නෙ නෑ. බත් ටිකක් කාලා නිදා ගනින් පොන්න පකා. :rofl:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    කට්ටියට හොඳටම රිදිලා ඇත. වියත්මග සාර්ථකත්වය එයයි!

    ⁣⁣අපේ කඳවුරේ ඇත්තේ වියතුන් බවත් එහෙයියන් නොවන බවත් මේවා ලියන කුලී ලියනනෝ දනිති. වියතුන් අතර මතවාද විවේචන ඇත. එසේය කියා පොදු අරමුණෙන් වෙනස් වන්නේ බොල් හිස් ඇති අවියතුන්ය.

    වියත්මග මෙවර වාරෂික සමුළුව ගැන යම් යම් විවේචනයන් කරන අපේ කඳවුරේ අය එසේ කරන්නේ අපේ කඳවුර රැක ගැනීමට බව මේ කුලී ලියන්නෝ දනිතත් හැමදා බොරුම කියූ හා ලියූ උන්ට ඇත්තක් වැදිලා හෝ ලියන්නට තරම්වත් කුසල් සිතක් පහල නොවන බව පෙනේ.

    අපේ ගැල් පෙල විශාල වන තරමට බල්ලන් තවතවත් බුරනු ඇත. ගමනේ අවසනට ගොස් විනා ගැල් පෙල බල්ලන් එළවනු වස් නොනවතිනු ඇත.ගැල් පෙලෙහි ලෙඩ ගවයන් හෝ කැඩුණු ගැල් ඇත්නම් ඒවා සකස් කර ගැනීම ගැල් පන්තියේ වැඩකි. ඉවත සිට බුරන බල්ලෝ බුරනු විනා වෙනත් යමක් නොදනිති. නොබුරන බල්ලනට උන්ගේ ස්වාමීහු මස් කටු
    නොදෙති!!! කටු කන බල්ලෝ ස්වාමීන් උදෙසා තවත තවත් බුරති!!

    අපි අපේ ගමන ජයග්‍රහණයක් කෙලවර කරන්නෙමු!
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    කට්ටියට හොඳටම රිදිලා ඇත. වියත්මග සාර්ථකත්වය එයයි!

    ⁣⁣අපේ කඳවුරේ ඇත්තේ වියතුන් බවත් එහෙයියන් නොවන බවත් මේවා ලියන කුලී ලියනනෝ දනිති. වියතුන් අතර මතවාද විවේචන ඇත. එසේය කියා පොදු අරමුණෙන් වෙනස් වන්නේ බොල් හිස් ඇති අවියතුන්ය.

    වියත්මග මෙවර වාරෂික සමුළුව ගැන යම් යම් විවේචනයන් කරන අපේ කඳවුරේ අය එසේ කරන්නේ අපේ කඳවුර රැක ගැනීමට බව මේ කුලී ලියන්නෝ දනිතත් හැමදා බොරුම කියූ හා ලියූ උන්ට ඇත්තක් වැදිලා හෝ ලියන්නට තරම්වත් කුසල් සිතක් පහල නොවන බව පෙනේ.

    අපේ ගැල් පෙල විශාල වන තරමට බල්ලන් තවතවත් බුරනු ඇත. ගමනේ අවසනට ගොස් විනා ගැල් පෙල බල්ලන් එළවනු වස් නොනවතිනු ඇත.ගැල් පෙලෙහි ලෙඩ ගවයන් හෝ කැඩුණු ගැල් ඇත්නම් ඒවා සකස් කර ගැනීම ගැල් පන්තියේ වැඩකි. ඉවත සිට බුරන බල්ලෝ බුරනු විනා වෙනත් යමක් නොදනිති. නොබුරන බල්ලනට උන්ගේ ස්වාමීහු මස් කටු
    නොදෙති!!! කටු කන බල්ලෝ ස්වාමීන් උදෙසා තවත තවත් බුරති!!

    අපි අපේ ගමන ජයග්‍රහණයක් කෙලවර කරන්නෙමු!
    :)