ආ මේ විදග්ධ පුක් ශෝධකනේ
රාජකාරිය කොරන්න පටන් අරන් වගේ. පාරම්පරික උරැමෙනේ...

ඕකුන් ඔක්කෝටම දැන් ඉදන්ම
රෙද්දේ රෙවිලා තියෙන්නේ බන්
ආ මේ විදග්ධ පුක් ශෝධකනේ
රාජකාරිය කොරන්න පටන් අරන් වගේ. පාරම්පරික උරැමෙනේ...

ගෝටාබය යනු වැඩක් කර පෙන්වූ කොන්දක් සහිත දේශපාලකයෙකි.... යූඑන්පී මුස්ලිම් හාදයෙක් කොළඹ නගර සභාවේ බලය අල්ලා භීෂණය පාතාලය කොළඹ නගරය සිසාරා පතුරැවා සාමාන්‍ය ජන ජීවිතය කනපිට හැරවූ කාලයක කොළඹට බැහැල පාතාලය සුද්ද කරල පාතාල ප්‍රභලයින්ට යන එන මං නැතිකර අසාමාන්‍ය බලයක් පෙන්වාගෙන සිටි නගරාදිපති බලු කුක්කෙක් කර කොළඹ සංවර්ධනයට උරදී..... කොළඔ සැබෑ අගනගරයක් කරල පෙන්නුවා.... කුණු ප්‍රශ්නෙට සැබෑ විසදුමක් දීල ගොටා මේ වෙනකම් බලේ හිටියනම්....


kudu gana gota ekka tiyana sambandaya kata karanna epa machan. duminda adeekshana mantri karan gota kale kudu ekadipathi kama thama athata gattu eka. anith kuddo okkoma marala dala business eka athata gatta. bharatha merenneth kudu game nisa uth honda ekek newei.gotata political danumak ho arthika danumak ne...


ගෝටාබය යනු කොළඹට බැහැල පාතාලය සුද්ද කරල පාතාල ප්‍රභලයින්ට යන එන මං නැතිකර..


අඩෝ විදා මේ දවස් වල උඹ රෙද්දේ රෙවිල නේද ඉන්නේ ගෝටගේ නම් අහලමසම්ප්රදායෙන් පිට පනිනවා කියයන්නේ මිග් හ්ගනුදෙනුව වගේ දේවල් වෙන්න අතින් නේද ?
ගම්වල අයට ඉන්ටර්ලොක් කියන්නේ ටයිල් වගේ තමයි
ඔය කොලබ හැදුව කියන්නේ පේමන්ට් වලට ඉන්ටර්ලොක් අල්ලපු එකට
තොපිල වගේ රටේ කරුමෙට ජාතක වුණ උන්ට ඕවා පේන්නෙ නෑ. බත් ටිකක් කාලා නිදා ගනින් පොන්න පකා. 
කට්ටියට හොඳටම රිදිලා ඇත. වියත්මග සාර්ථකත්වය එයයි!
අපේ කඳවුරේ ඇත්තේ වියතුන් බවත් එහෙයියන් නොවන බවත් මේවා ලියන කුලී ලියනනෝ දනිති. වියතුන් අතර මතවාද විවේචන ඇත. එසේය කියා පොදු අරමුණෙන් වෙනස් වන්නේ බොල් හිස් ඇති අවියතුන්ය.
වියත්මග මෙවර වාරෂික සමුළුව ගැන යම් යම් විවේචනයන් කරන අපේ කඳවුරේ අය එසේ කරන්නේ අපේ කඳවුර රැක ගැනීමට බව මේ කුලී ලියන්නෝ දනිතත් හැමදා බොරුම කියූ හා ලියූ උන්ට ඇත්තක් වැදිලා හෝ ලියන්නට තරම්වත් කුසල් සිතක් පහල නොවන බව පෙනේ.
අපේ ගැල් පෙල විශාල වන තරමට බල්ලන් තවතවත් බුරනු ඇත. ගමනේ අවසනට ගොස් විනා ගැල් පෙල බල්ලන් එළවනු වස් නොනවතිනු ඇත.ගැල් පෙලෙහි ලෙඩ ගවයන් හෝ කැඩුණු ගැල් ඇත්නම් ඒවා සකස් කර ගැනීම ගැල් පන්තියේ වැඩකි. ඉවත සිට බුරන බල්ලෝ බුරනු විනා වෙනත් යමක් නොදනිති. නොබුරන බල්ලනට උන්ගේ ස්වාමීහු මස් කටු
නොදෙති!!! කටු කන බල්ලෝ ස්වාමීන් උදෙසා තවත තවත් බුරති!!
අපි අපේ ගමන ජයග්‍රහණයක් කෙලවර කරන්නෙමු!
