ගෝඨාගේ_පුරවැසිභාවය
චූ මාරික්ව විශ්වාසකරල කොහොමද බම් චන්දෙ දෙන්නේ??
https://eforms.state.gov/Forms/ds4081.pdf
චූ මාරික්ව විශ්වාසකරල කොහොමද බම් චන්දෙ දෙන්නේ??

https://eforms.state.gov/Forms/ds4081.pdf
- පුරවැසිභාවය අත්හැරීමේ සහතිකයෙහි දිවුරුමේ 8,9,10 කරුණු අනුව ඔහු ඇමෙරිකාවට බැඳී සිටියි
- අටවැනි කාරණයේදී ඔහු දිවුරුම් දෙන්නේ 'මාගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් මා මීට පෙර කළ හෝ මින් ඉදිරියේදී කරන ලද ඇමෙරිකානු නීතිය කඩකරන වරදක් සම්බන්ධයෙන් ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම්වලින් මා නිදහස් වන්නේ නැති බවට එකඟ වෙමි'
- නවවැනි කරුණෙන් ඔහු දිවුරුම දෙන්නේ 'මාගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් මාව ඇමෙරිකාවට උදර්පණය කිරීමට අවශ්‍ය වුවහොත් එය පිළිගැනීමට ඇති වගකීමෙන් මා නිදහස් වන්නේ නැත'
- දසවැනි කරුණේන් ඔහු ඇමෙරිකාවේ ආදායම් බදු ගෙවීමට ඇත්නම්, ඒ බදු අයකරගැනීමට අදාළ වගකීමට තමා යටත් වන බව දිවුරා ඇත.
Last edited: