ගෝඨාට කෙළ උනේ ඇයි

ගෝඨාට කෙළ උනේ ඇයි?

  • එක්ස්පීරියන්ස් මදි කම

    Votes: 38 43.2%
  • අයියගේ ලණුව කෑම

    Votes: 36 40.9%
  • කොරෝනා

    Votes: 15 17.0%
  • උද්දච්චකම

    Votes: 52 59.1%
  • ලං කරන් හිටපු උන් නිසා

    Votes: 44 50.0%
  • අයියා වැඩ කරන්න දුන්නේ නැති නිසා

    Votes: 17 19.3%
  • දේව සාපය

    Votes: 14 15.9%
  • කිසිම ප්ලෑන් එකක් නැති කම

    Votes: 41 46.6%
  • අනිත් අය වගේ නැතුව හොදටම කරන්න ගිය නිසා

    Votes: 16 18.2%
  • උඩ ඔක්කොම හරි නිසා

    Votes: 22 25.0%

  • Total voters
    88
  • Poll closed .

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රනිලට තමයි ඔය ඔක්කොම තියෙන්නෙ ???🤣🤣🤣🤣දැන් කෝ සිස්ටම් චේන්ජ් කතා????සිස්ටම් එක චේන්ජ් වෙලාද දැන්??🤭🤭🤭🤭🤭🤭


    එතකොට සිස්ටම් චේන්ජ් ඉල්ලල අරගලේ කරල තියෙන්නෙ උන්ද????උන්මද සර් ගිය ගමන් සිස්ටම් චේන්ජ් එපා කියල රනිලගෙ ගු කාල මාරු උනේ???බලාගෙන ගියාම අරගලය කියල එකක් වෙලාම නැ පොන්න කාදිනල එහෙම සියඹල ගෙනල්ලම නැ..🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 19, 2022 at 12:32 PM
    අරගලය පටන්ගත්තෙ රටේ ප්‍රශ්ණ වලට පිලිතුරක් ඉල්ලලා මිසක් සිස්ටම් චේන්ජ් උලව්වකට නෙවෙයි,මැයි නව වෙනිදා මහින්දගෙන් මෝඩ චූන් එකක් අරන් අරගලේට ගහපු එකෙන් උනේ ලොවෙත් නැති කාපාලුවො සෙට් එකක් බලෙන් වගෙ අරගලේට ඇමිනුන එක.. ඔය ජීවන්තලා කොටින්ට පහන් පත්තු කරලා මාරු උනා මිසක් අරගල කරන්න හේතු වෙච්ච කාරනා තවම ජනතාව ඉදිරියේ එහෙමමයි.රනිල ගෙ පිහිටෙන් දැන් කොටි නිදහස් වෙලා උන්ගෙ සංචිත වලට සල්ලි හොයපු කොටි කල්ලි වල තහනමත් අයින් කරගෙන දැන්.
    අරගලේට ගහපු ,උන්ව චූන් කල පරයි තමා ඒකට වග කියන්න ඕන.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඌගෙ මන්දබුද්ධික කම ඔප්ෂන් එක ඔතන දාපන්

    1660895253303.png


    LMAO ගමේ බයියාස් ඩිටෙක්ටඩ්
    ------ Post added on Aug 19, 2022 at 1:18 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මිනිහට වැරදිච්ච ප්‍රධානම හේතුව තමා යමක් ක්‍රියාත්මක කරන්න පෙර පාර්ශ්ව කාරයින්ගේ අදහස් සැලකිල්ලට නොගැනීම! ඒක ඉතින් අත්දැකීම් නැතිකම (පළවෙනි වරණෙ) තමා! කොටින්ම රාජ්‍ය යාන්ත්‍රණය තරහ කරගන්නේ නැතුව උන් ලවා ලොකු වැඩක් කරවගන්න පුළුවන් බව අත්දැකීමෙන් මම දන්නව. ඒත් මූ ටික දෙනෙකුගේ අදහස් විතරක් අරගෙන මුගේ මනෝ ලෝකේ ඒ විදිහට ක්‍රියාත්මක කරන්න ගත්තහම අවුල් යනව!
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මිනිහට වැරදිච්ච ප්‍රධානම හේතුව තමා යමක් ක්‍රියාත්මක කරන්න පෙර පාර්ශ්ව කාරයින්ගේ අදහස් සැලකිල්ලට නොගැනීම! ඒක ඉතින් අත්දැකීම් නැතිකම (පළවෙනි වරණෙ) තමා! කොටින්ම රාජ්‍ය යාන්ත්‍රණය තරහ කරගන්නේ නැතුව උන් ලවා ලොකු වැඩක් කරවගන්න පුළුවන් බව අත්දැකීමෙන් මම දන්නව. ඒත් මූ ටික දෙනෙකුගේ අදහස් විතරක් අරගෙන මුගේ මනෝ ලෝකේ ඒ විදිහට ක්‍රියාත්මක කරන්න ගත්තහම අවුල් යනව!
    AKA ඌගෙ මන්දබුද්ධික කම
     
    • Like
    Reactions: Cypress

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ඌගෙ මන්දබුද්ධික කම ඔප්ෂන් එක ඔතන දාපන්

    View attachment 182129

    LMAO ගමේ බයියාස් ඩිටෙක්ටඩ්
    ------ Post added on Aug 19, 2022 at 1:18 PM
    එහෙම බැලුවොත් ඔයත් ඒ කැටගරි එකට තමයි අයිති වෙන්නෙ. උඩ ඔක්කොම හරි නිසා කිව්වම ඒකත් අයිතියි ඉතිං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,633
    113
    උපන්ගෙයි මෝඩයා බන්. එතනින් එහා කතා කරල වැඩක් නෑ.