අරගලය පටන්ගත්තෙ රටේ ප්‍රශ්ණ වලට පිලිතුරක් ඉල්ලලා මිසක් සිස්ටම් චේන්ජ් උලව්වකට නෙවෙයි,මැයි නව වෙනිදා මහින්දගෙන් මෝඩ චූන් එකක් අරන් අරගලේට ගහපු එකෙන් උනේ ලොවෙත් නැති කාපාලුවො සෙට් එකක් බලෙන් වගෙ අරගලේට ඇමිනුන එක.. ඔය ජීවන්තලා කොටින්ට පහන් පත්තු කරලා මාරු උනා මිසක් අරගල කරන්න හේතු වෙච්ච කාරනා තවම ජනතාව ඉදිරියේ එහෙමමයි.රනිල ගෙ පිහිටෙන් දැන් කොටි නිදහස් වෙලා උන්ගෙ සංචිත වලට සල්ලි හොයපු කොටි කල්ලි වල තහනමත් අයින් කරගෙන දැන්.රනිලට තමයි ඔය ඔක්කොම තියෙන්නෙ ???දැන් කෝ සිස්ටම් චේන්ජ් කතා????සිස්ටම් එක චේන්ජ් වෙලාද දැන්??
එතකොට සිස්ටම් චේන්ජ් ඉල්ලල අරගලේ කරල තියෙන්නෙ උන්ද????උන්මද සර් ගිය ගමන් සිස්ටම් චේන්ජ් එපා කියල රනිලගෙ ගු කාල මාරු උනේ???බලාගෙන ගියාම අරගලය කියල එකක් වෙලාම නැ පොන්න කාදිනල එහෙම සියඹල ගෙනල්ලම නැ..
------ Post added on Aug 19, 2022 at 12:32 PM
අරගලේට ගහපු ,උන්ව චූන් කල පරයි තමා ඒකට වග කියන්න ඕන.
