ගෝඨාට හපන් වෙයිද අනුරට දුන්නොත්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1725888215415.png


    දෙශපාලන අත්දැකීම්
    ගෝඨා - කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
    අනුර - හොදට දේශපලන අත්දකිම් තියනවා

    රාජ්ය පාලනය පිලිබද දැනුම්
    ගෝඨා - ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
    අනුර - රාජ්ය පාලනය නීතිය පිලිබද හොද දැනුමක් තියනවා

    අද්යාපනය
    ගෝඨා - ඉගෙන ගෙනත් නැ....
    අනුර - physics උපදිදාරියෙක්

    නිර්භීතකම
    ගෝඨා - යුද්ඩෙ කරන්න බැරුව බයවෙල රට පැන්න බියගුල්ලෙක්
    අනුර - කරදර වලට හිත සවිමත් ව මුනුහපා සිටියා (ගෙ ගිනි තිබිබිමෙ සිද්දිය)

    සැබැ තත්වය
    ගෝඨා - මාද්ය සන්දර්ශනවලින් පුම්බපු බොරු වීරයෙක්
    අනුර - කාලයත් එක්ක මිනිස්සු ඔහුගෙ නියම වටිනාකම තෙරුම් ගත්තා

    හැසිරීම
    ගෝඨා - බලය ඇතිදා රගන බලය නැතිදා රෙද්දෙ රෙවෙන කෙනෙක්
    අනුර - බලය නැතිදාත් බිය නොවි හිටපු කෙනෙක්

    පවුල් පාලනය
    ගෝඨා - පවුල් පාලනය promote කරන එකෙක්
    අනුර - පවුල් පාලනය පිටුදකින කෙනෙක්


    ගෝඨා -දක්ශතා, ඉගෙනීමක් නැති නිසා USA වල data entry කරපු නිකමෙක්
    අනුර -පලපුරුදු දෙස්පාලකයෙක්


    ගෝඨා - යුද ජයග්රහනය බලෙන් තමුන් සහ තම පවුල මත පටවගත්ත නරුමයෙක්
    අනුර - මහින්දයා බැ කියද්දි යුද්හය කරන ලෙස එවකට ආන්ඩුවට බලපැම් කලා... (සොමවන්ස අමරසින්හ ඇතුලු JVP පක්ශය)


    අනුර එක්ක දේශපාලන ගැන වාද කරන්න කාටද පුලුවන්
    අනික හොද දනුමක් තියනවා.... ඉගෙන ගත්ත කෙකෙක්
    දේශපාලනේම ඉදල කර්පට් වෙලා හොදට පදම් වෙල තියනවා



    මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න හරක් බැරි තමයි ගෝටට දීල දැන් නාහෙන් අඩන්නේ අනුරට දුන්නොත් රට වැටෙයි කියලා

    ගෝඨා ගෙ රාජපස්සලගෙ නියම හැටි නොදැන බත් කන හරක් තමයි ගිය පාර ගෝඨා ට දුන්නෙ

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    නන්දෙ තරම් පොන්නයෙක් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත. බය නැතුව දීපන් අනුරට. තෙල් ගෑස් ඕන නම් රනිල්ට.
     
    • Haha
    Reactions: luk3r and ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Moda gotata wada sajiyath hodayi

    නන්දෙ තරම් පොන්නයෙක් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත. බය නැතුව දීපන් අනුරට. තෙල් ගෑස් ඕන නම් රනිල්ට.
    Aniwa, pohottu hathikare wada weyi me chanden passe kawuru dinuwath.
    ------ Post added on Sep 9, 2024 at 9:08 PM
     
    • Haha
    Reactions: ruchira55

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අරූ අැමරිකාවේ හරි හිටියා මූ තඹුත්තේගම කයියෙන් අලියෙක්..ඵච්චරයි.😹😹

    මූ දින්නොත් බිබික්කං විකුණන උන්ටනම් හොඳ වෙයි.😹😹😹
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අරූ අැමරිකාවේ හරි හිටියා මූ තඹුත්තේගම කයියෙන් අලියෙක්..ඵච්චරයි.😹😹

    මූ දින්නොත් බිබික්කං විකුණන උන්ටනම් හොඳ වෙයි.😹😹😹
    thread එක කියවල ඉදපන් උබෙ හිතෙ තියන මනස්ගාත කියන්න ඉස්සරවෙලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    thread එක කියවල ඉදපන් උබෙ හිතෙ තියන මනස්ගාත කියන්න ඉස්සරවෙලා

    හනේ..😹

    ඔය පල් හෑලි අපි ඒ කාලෙත් කියෙව්වා..අනුර කියන්නෙත් චීනෙක් වත්, රුසියන් කාරයෙක්වත්, අැමරිකන් කාරයෙක්වත් නෙමෙයිනේ..උෟත් ලංකාවේ කළු කොට ගොබිලෙක්...උඹට ඕනනම් ඔය පල් හෑලි කියවල විශ්වාස කරපන්..😹😹

    උඹ අහල තියෙනවද දන්නෑ..කොට උන් පට්ටම කපටියි හොඳේ..පරිස්සමෙන්..😹😹😹😹😹😹😹😹😹
     
    • Haha
    Reactions: Jack London

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අපි කොහොමද දන්නෙ බං

    මෙතන අනුරය කොහොම හැසිරෙයි ද කියල analysis ගහල, prediction කරන්න යනවනං, මමනං කියන්නෙ ඌ දන්න ලබ්බක් නෑ කියල.

    Best example is President DB Wijetunga, who temporarily took over presidency after Premadasa was killed. Due to his age, (එකා පොඩ්ඩක් joe biden වගේ) everybody thought he will fail miserably and called him "Deaf and Blind Wijetunga". But to everybodys suprise he ushered in a period of great calm and dignity after premadasa ran riot in the country. There was no corruption and to me he was the best president sri lanka ever had - so much so the people called him Doing Blood Well (DBW). That was the best period Sri lanka had, and there after everything went downhill after chandrika. So moral of the story is, dont try to predict or over analyse the situation too much. We really dont know how these buggers will behave after they are elected to office.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,113
    113
    ටෝයි බයියන්ගෙන් තමා අහන්න වෙන්නේ :ROFLMAO: උන්නේ ගෝතා ට දුන්නේ
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    mage nam adahasa, Malimawa kochara honda unath oya wurthiya samithi http ekka nam me rata hadanna ba
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හනේ..😹

    ඔය පල් හෑලි අපි ඒ කාලෙත් කියෙව්වා..අනුර කියන්නෙත් චීනෙක් වත්, රුසියන් කාරයෙක්වත්, අැමරිකන් කාරයෙක්වත් නෙමෙයිනේ..උෟත් ලංකාවේ කළු කොට ගොබිලෙක්...උඹට ඕනනම් ඔය පල් හෑලි කියවල විශ්වාස කරපන්..😹😹

    උඹ අහල තියෙනවද දන්නෑ..කොට උන් පට්ටම කපටියි හොඳේ..පරිස්සමෙන්..😹😹😹😹😹😹😹😹😹
    10426699_285688111605700_8567938280755621232_n.jpg