ගෝඨාට හපන් වෙයිද අනුරට දුන්නොත්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    20240909-225826.jpg


    1.ගෝඨාභය රාජපක්ෂ නම් ඇමරිකාවේ හිටියේ

    2.ගෝඨාභය හිටපු පළවෙනි චන්දෙන් ලංකාවේ වාර්තාවක් තියලා ඡන්දෙ දින්න

    3.ගෝඨාභය ට English හොදට පුළුවන්

    3.ඉගෙන ගෙන නැතුව හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා හිතන මෝඩ ජෙප්පෝ ගැන මොන කතා ද 🤣


    1.අනුරට English මලපොතේ අකුරක් බැහැ

    2.තඹුත්තේගම හිටපු පල් මෝඩයෙක්

    3.මෝඩ අනුරට ගණන් තුනක් එකතු කරගන්න බැහැ

    4.අනුර දේශපාලනයේ අවුරුදු 30ක්ම හිටියේ විපක්ෂයේ ( එතකොට හිතා ගනින් කෝ පොරගෙ කෙරුවාව කොහොමද කියලා)

    5.අනුර මුහුණ දුන්න හැම ඡන්දයක් ම අන්ත පරාදයි

    මෝඩ මූසල අනුර ආවොත් රටම විනාසයි 🤮🤮
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    වැඩ තුන පාස් නම් හමුදාවේ ඉහලම රෑන්ක් එකට යන්න සුදුසු කම් සපුරාලනව .

    කැම්පේන් කරාට කමක් නෑ බොරු දාන්න එපා
     
    • Like
    Reactions: icewiz and iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    වැඩ තුන පාස් නම් හමුදාවේ ඉහලම රෑන්ක් එකට යන්න සුදුසු කම් සපුරාලනව .

    කැම්පේන් කරාට කමක් නෑ බොරු දාන්න එපා
    වැඩ 3 නෙන් බ්‍රිගේඩියර් වෙන්න බැහැ පොන්ස් . Defense Degree එකක් තියෙන්න ඕනේ 🤦
    Education

    University of Madras (1983), Defence Services Staff College (1983), Ananda College,
     
    • Like
    Reactions: icewiz

    monson

    Well-known member
  • May 7, 2007
    25,621
    28,603
    113
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට චන්දෙ දීලා දැන දැනම රට විනාශ කරන්න එපා







    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg


    UcMrLp5.jpeg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ කියන විදියට සජිය ආවොත් මොනවා වෙයි ද.. 🥺
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තඹුත්තේගම ගොවි පුතා....උම්මා😽😽😽😽

    Screenshot_20240909-050106_copy_432x6806dc44fbdb6b72841.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දළදාවහන්සේට බෝම්බ ගහපු!
    කතරගම පෙරහැරට බෝම්බ ගහල මිනිස්සු මරපු!
    ත්‍රස්තවාදීන්ට ලංකාව හම්බවෙන්නේ නැහැ
    ඒ අයට උඩ ගෙඩි දෙන අයටත් වෙන්නේ ඒ ටිකමයි!

     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,687
    8,376
    113
    දැන් ඕවා කියලා වැඩක් නෑ. මිනිස්සු දෙන්නේ අනුරට විතරයි තෝරා ගැනීම කරලා ඉවරයි මිනිස්සු.

    අනුරට මෝඩයෙක් කියන උන් මොකද සජිත්ට මොකුත් නොකියන්නේ සජිත් තරම් අමන පල් මෝඩයෙක් ලොවෙත් නැතිව ඇති. අනුරට නෙවේ සජිත් කියන මෝඩ ගවයා දින්නොත් බයවෙයන්
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    මේ කියන විදියට සජිය ආවොත් මොනවා වෙයි ද.. 🥺
    සජිත් ආවොත් වෙන දෙයක් නැහැ තියෙන විදියටම අවුරුදු 5 ක් තියෙයි. මෝඩ අනුර ආවොත් නම් මාස 6 යෙන් රට හායි
    හැබැයි ජලනිත් පොඩ්ඩක් විතර පක්ෂය හායි

    දැන් ඕවා කියලා වැඩක් නෑ. මිනිස්සු දෙන්නේ අනුරට විතරයි තෝරා ගැනීම කරලා ඉවරයි මිනිස්සු.

    අනුරට මෝඩයෙක් කියන උන් මොකද සජිත්ට මොකුත් නොකියන්නේ සජිත් තරම් අමන පල් මෝඩයෙක් ලොවෙත් නැතිව ඇති. අනුරට නෙවේ සජිත් කියන මෝඩ ගවයා දින්නොත් බයවෙයන්
    NPP එකේනම් ඔක්කොම එක වගේ මෝඩයො තමා සබජේ නම් සජිත් මෝඩයා
    දැන් කොයි පක්ෂේද තෝරා ගන්නේ?

    ------ Post added on Sep 10, 2024 at 7:12 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    වැඩ 3 නෙන් බ්‍රිගේඩියර් වෙන්න බැහැ පොන්ස් . Defense Degree එකක් තියෙන්න ඕනේ 🤦


    කිව්වේ වැඩ තුනක් තිබීම සුදුසු කමක් කියලා පමණයි පොන්ස්, උදා. A/L pass කියන්නේ කැම්පස් යන්න පුලුවන් ඒත් එකෙන් කියන් නෑ කැම්පස් එක්කට තේරෙයි කියන එක .
    ඔය රෑන්ක් වලට යනකොට විභාග, ටේනිග් කෝමත් කරන්න වෙනවා, අනික් රැකියාවක් හා සමානයි. මීට අවුරුදු 40 කලින් ඔය ඩිග්‍රී නෑ සාංග්‍රාමික අත්දැකීම් වලින්ම ජෙනරාල් උන අය හිටියා. දැන් ඩෙෆෙන්ස් කීයන්නේ සබ්ජෙක්ට් එකක් එකයි අධයාපන සුදුසුකම් ඕනේ.