ගෝඨාත් අනිවාර්යෙන්ම එල්ලුම් ගහට යනවා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අල මල්ලි;20663509 said:
    මේ කතාවට මමත් එකඟයි.. යුද්ධේ තියෙන කාලේ එකෙන් බැටකාපු මිනිස්සුන්ට විතරයි මේ තියන නිදහසේ අගය තේරෙන්නේ. කිරියේ දැන් වැඩිපුරම දේශපාලන ත්‍රෙඩ් දාන්නේ 94 - 2000 වගේ ඉපදුන එවුන්.. උන් දන්න මගුලකුත් නෑ. මුළු දවස පුරාම ගොසිප් ටිකක් කියවල ඒක මෙතන කියවන එක තමයි වැඩේ.

    අපි ඉස්සර ක්ලාස් යද්දී, නෑදෑ ගෙදරක යද්දී, ගෙදරින් එලියට බහින්නේ පුදුම භයකින්. දැන් පැය 3න් යන ගමනට ඉස්සර පැය 5ක්වත් යනවා. චෙක්පොයින්ට් 5 -6ක බැහැල, බෑග් පෙන්නලා තමයි යන්නේ. කවුරු මොනවා කිව්වත් මේ දේවල් අපේ මතකයෙන් අයින් වෙන්නේ නෑ.

    කිරියේ දාන ත්‍රෙඩ් වලට අදහස් දක්වන එකේ තේරුමක් නෑ. දැන් තියෙන්නෙම වැඩකට නැති රෙද්දවල්. එක්කෝ සෙක්ස්, නැත්තම් කෙල්ලෙක්, බැඳපු ගෑනි, නිළියෙක්, බඩුවක්, වැලක් තමයි. දැනුම එකතුකරගන්න පුළුවන් දේවල් අතලොස්සයි. මම කිරියට එන්නේ 2007 ඉඳන්, රෙජිස්ටර් වෙලා හිටියේ මගේ ඇත්ත නමින්. පස්සේ පස්සේ මේක වෙනස් වේගෙන එනකොට තමයි මේ ප්‍රොෆයිල් එක හැදුවේ. :yes::yes::yes:

    mama colombo awe yudde anthima kale, hamadama colombo eddi katubadde check point eken bahinna ona bag latta lotta okkoma aran, irida hawasa enne, amma raatath kama eka hadala denawa, ithin ekatath ana ana balanawa ban bombayak da kiyala :dull: eke waradak na eka unge duty eka, bus 5-6k nawattala eka ekaa check karaddi mata hithenawa methana eka kotiyek hari idala bomb blast ekak karoth mamath methanama kali wela yanawa neda kiyala, katha karala wadak na ban e kale gana

    eka parak bus ekaka katawath aithi nathi bag ekak thibila,bus eka yana gaman minissu bus eken panne :( anthime baladdi eka kata hari amataka wela giyapu ekak, colombo - matara apu ambalangoda hariyedi 2007 di wage blast wechcha bombe thibba bus ekata math naginawa thawa payak withara late una nam, age mail smile wenawa mathak weddi :dull::dull::no::sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ගෝඨාගේ මයිල් ගහකටවත් අත තියන්න වෙන්නෑ පොන්ස්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මංගල සමරවීර, මෙන්න මෙය තමයි සෑම දෙයක්ම මෙහෙයවන්නේ.
    ආණ්ඩුව පැත්තෙන් මෙය පත්කරගෙන ඉන්නේ පහුගිය කාලයේ අයට ගේම දෙන්න.
    1. විදේශීය බලවේග පහුගිය ආණ්ඩුවට කොතරම් තිබුනද, ඒවා කිසිවක් ගන්නට නොගෙන කොන්ද කෙලින් තියාගෙන හිටියද. මංගල දැන් කරන්නේ රටවල් වලට පහුගිය අයගේ වැරදි පෙන්නලා (පාවා දීල) ආණ්ඩුවට හොඳ නමක් ගන්න.

    2. පහු ගිය දවස්වල මහින්ද මලේසියාවේ යනකොට වැඩේ පත්තුකරෙත් මංගල. එම රටේ ආණ්ඩුවට මහින්දට කිසිම උදවුවක් නොදෙන්න දැනුම් දුන්න. බලපෑම් කරා කියල ආරංචිය. යුද්දේ දවස්වල මැලේසියාවේ කොටි රජ කරපු රටක්. තවම කොටි පැටවූ එහෙ ඉන්නවා. සිංහල කොල්ලෝ අහුවුනොත් මොන හරි ගේමක් දෙන්න තම බලන්නේ . ප්‍රභා ගේ පින්තුරේට වන්දාපු කොල්ලෝ සැහෙන්න හිටිය. මහින්දව ඉවරකරන්න මෙහෙදී මෙහෙයුම් ගිය බව ආරංචි . කොටි ඩයස්පොරවත් එක්ක එකතුවෙලා එක කරන්න සැලසුම.

    මෙම කොට්ටාශයේ අයගේ ලිස්ට් එකේ ඉන්නේ මහින්ද, ගෝඨා. මේ දෙන්නව ඉවරකරන්න පුළුවන් තරම් ක්‍රම හොයනවා. මොකද මේ දෙන්න නැත්නම් වෙන කිසිම බලවේගයක් එයාලට නැහැ.

    ඔන්න අපේ රටේ තත්වේ, පාවාදෙන්න ඕන තරම් ඉන්නවා.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝටා වැරදි කරද නැද්ද කියන්න හරියටම කියන්න දන්නේ නෑ ..එත් මේවත් මතක තියා ගන්න මචන්...

    - අවු 30 ක යුද්ධය අවසන් කරන්න කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු මිනිහෙක්.ෆොන්සේකා නෙවෙයි යුද්දේ දිනුවේ..ඒ ඒ ප්‍රදේශ වල හිටිය සේනාංක නායකයන් හරියට ප්ලැන් කරලා වැඩ කරපු නිසා.මේ හමුදාවම තමයි අවු 30 යුද්ධ කලේ..එත් එදා බැරි උන දේ අද කලේ ඒ නිලධාරීන්ට හරියට යුද්ධ කරන්න පහසුකම් , තීරණ ගන්න බලය දේශපාලන අධිකාරිය විසින් දුන්න නිසයි..කලින් හැමදාම උනේ දේශපාලකයන් යුද්ධය එයාලගේ වාසියට හරවා ගත්ත එක.මහින්ද විතරයි එක අරමුණකින් වැඩ කලේ ..චන්ද්‍රිකා උනත් "ජයසිකුරු "මෙහෙයුම කරද්දී ප්‍රභාකරන් අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී විදේශ බලපෑම නිසා යුද්දේ නැවැත්තුව ..

    - කොළඹ ලස්සන කරන්න කෙලින් වැඩ කරපු මිනිහෙක් ( දියත පාර්ක් , නාවල වැලි පාර , floating market ..Independence arcade ..etc )
    - මොනවා උනත් පාතාලයට එරෙහිව හොදින් හෝ නරකින් ක්‍රියාත්මක උනා.( අපේ මිනිස්සුන්ට පතලේ එවුන් මරනකොට හරිම දුකයි..එත් අහිංසක මිනිස්සු පාතාලයෙන් මරලා දානකොට කිසිම අව්ලක් නෑ )...අද එළිපිට මිනිස්සු මරලා දානවා පාතාලයෙන් ඇවිල්ලා ..අවංක නිලධාරීන් පැහැරගෙන ගිහිල්ලා කපලා දානවා ...එහෙම කරන පාතාලය හොදින් හෝ නරකින් නවත්ත එකට දුක් උන ආණ්ඩුව පාතාලය නවත්තන්න මොනවද කලේ අද වෙනකන්..?

    කුහක කම කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ ජන්ම ගතියක්.මහින්දලා ඇති කරපු සංවර්ධන සංස්කෘතිය නැත්තන් අදටත් ලංකාව පරණ තැනම තමයි..අද ලංකාවේ අහස උසට අලුතින් ගොඩනැගිලි , හයිවේ හදන සංස්කෘතියක් මහින්ද ඇති කළා ..එකට පිටින් යන්න මේ ආණ්ඩුවටත් දැන් බෑ ..අපේ මිනිසුන්ගේ කුහකකම කියන්නේ උන හදපු පාර්ක් වල යනගමන් ..උන් හදපු හියිවේ වල යනගමන් උන්ට බනිනවා...මම අදටත් මහින්ද සහ ගොටභයට ගරු කරනවා ( අනිත් විමල් , ගොම්මම්පිල හු ** නම් එකෙක්වත් පෙන්න බෑ ) ,මොකදට රටට යමක් කළා.දැනෙන යමක් කළා..අද බස් එකක භය නැතිව යන්නේ මහින්ද නිසා .check point නැතිව යන්නේ මහින්ද නිසා ..ලෝකයේ වෙන රටවල බෝම්බ පිපිරෙනකොට මට මටක් වෙන්නෙම අපෙත් එහෙම කාලයක් තිබුනා කියල.ඒවගෙන් දුක් විදපු මිනිස්සු අදටත් මහින්දට ගරු කරනවා..මේ අලුත් පරම්පරාව තමයි ලංකාවේ අතීතය ගැන මොනවත් නොදැන දේශපාලකයන්ගේ රුකඩ වෙලා කහින්නේ .

    මට නම් මහින්ද හොරකමක් කළා කියන එක වැඩක් නැ ,,කවුරු ආවත් එදා ඉදන්ම මේක උනා...අපේ මෝඩ මිනිස්සු හැමදාම ඔය දේශපාලකයන් නටවනවා..එක නොහෙරෙන අපේ හරක් උන් කියන කියන විධිහට නටනවා...එක අපේ රටේ විටරක් නෙවෙයි ලෝකයේම වෙන්නේ එකයි..එත් දියුණු රටවල මේ තරම් රැවටෙන්නේ නෑ ..අපේ වගේ අන්ධ දේශපාලනය කරන්නේ නෑ මිනිස්සු..

    :yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මංගල සමරවීර, මෙන්න මෙය තමයි සෑම දෙයක්ම මෙහෙයවන්නේ.
    ආණ්ඩුව පැත්තෙන් මෙය පත්කරගෙන ඉන්නේ පහුගිය කාලයේ අයට ගේම දෙන්න.
    1. විදේශීය බලවේග පහුගිය ආණ්ඩුවට කොතරම් තිබුනද, ඒවා කිසිවක් ගන්නට නොගෙන කොන්ද කෙලින් තියාගෙන හිටියද. මංගල දැන් කරන්නේ රටවල් වලට පහුගිය අයගේ වැරදි පෙන්නලා (පාවා දීල) ආණ්ඩුවට හොඳ නමක් ගන්න.

    2. පහු ගිය දවස්වල මහින්ද මලේසියාවේ යනකොට වැඩේ පත්තුකරෙත් මංගල. එම රටේ ආණ්ඩුවට මහින්දට කිසිම උදවුවක් නොදෙන්න දැනුම් දුන්න. බලපෑම් කරා කියල ආරංචිය. යුද්දේ දවස්වල මැලේසියාවේ කොටි රජ කරපු රටක්. තවම කොටි පැටවූ එහෙ ඉන්නවා. සිංහල කොල්ලෝ අහුවුනොත් මොන හරි ගේමක් දෙන්න තම බලන්නේ . ප්‍රභා ගේ පින්තුරේට වන්දාපු කොල්ලෝ සැහෙන්න හිටිය. මහින්දව ඉවරකරන්න මෙහෙදී මෙහෙයුම් ගිය බව ආරංචි . කොටි ඩයස්පොරවත් එක්ක එකතුවෙලා එක කරන්න සැලසුම.

    මෙම කොට්ටාශයේ අයගේ ලිස්ට් එකේ ඉන්නේ මහින්ද, ගෝඨා. මේ දෙන්නව ඉවරකරන්න පුළුවන් තරම් ක්‍රම හොයනවා. මොකද මේ දෙන්න නැත්නම් වෙන කිසිම බලවේගයක් එයාලට නැහැ.

    ඔන්න අපේ රටේ තත්වේ, පාවාදෙන්න ඕන තරම් ඉන්නවා.

    bump..................................................
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    mahindage henchaiyo tika comment koranna redda ussan awith..

    සිංහලයෙක්ද?
    දෙමලෙක්ද ?
    හම්බයෙක්ද?

    එහෙම නැත්නම් ඒ මොකක්වත් නැති ජාතකයක්ද?

    වැරැද්ද ඔබේ නොවේ, එහෙම කියල දෙමවුපියන්ට බනින්න හොඳ නැහැ නේ.

    කාටවත් කඩේ යන්නේ නැහැ, කඩේ යන්නේ සිංහලයට ... දුකද?

    මැරුණම යනතැනක ඔක්කොම ඇති.
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ගෝටා වැරදි කරද නැද්ද කියන්න හරියටම කියන්න දන්නේ නෑ ..එත් මේවත් මතක තියා ගන්න මචන්...

    - අවු 30 ක යුද්ධය අවසන් කරන්න කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු මිනිහෙක්.ෆොන්සේකා නෙවෙයි යුද්දේ දිනුවේ..ඒ ඒ ප්‍රදේශ වල හිටිය සේනාංක නායකයන් හරියට ප්ලැන් කරලා වැඩ කරපු නිසා.මේ හමුදාවම තමයි අවු 30 යුද්ධ කලේ..එත් එදා බැරි උන දේ අද කලේ ඒ නිලධාරීන්ට හරියට යුද්ධ කරන්න පහසුකම් , තීරණ ගන්න බලය දේශපාලන අධිකාරිය විසින් දුන්න නිසයි..කලින් හැමදාම උනේ දේශපාලකයන් යුද්ධය එයාලගේ වාසියට හරවා ගත්ත එක.මහින්ද විතරයි එක අරමුණකින් වැඩ කලේ ..චන්ද්‍රිකා උනත් "ජයසිකුරු "මෙහෙයුම කරද්දී ප්‍රභාකරන් අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී විදේශ බලපෑම නිසා යුද්දේ නැවැත්තුව ..

    - කොළඹ ලස්සන කරන්න කෙලින් වැඩ කරපු මිනිහෙක් ( දියත පාර්ක් , නාවල වැලි පාර , floating market ..Independence arcade ..etc )
    - මොනවා උනත් පාතාලයට එරෙහිව හොදින් හෝ නරකින් ක්‍රියාත්මක උනා.( අපේ මිනිස්සුන්ට පතලේ එවුන් මරනකොට හරිම දුකයි..එත් අහිංසක මිනිස්සු පාතාලයෙන් මරලා දානකොට කිසිම අව්ලක් නෑ )...අද එළිපිට මිනිස්සු මරලා දානවා පාතාලයෙන් ඇවිල්ලා ..අවංක නිලධාරීන් පැහැරගෙන ගිහිල්ලා කපලා දානවා ...එහෙම කරන පාතාලය හොදින් හෝ නරකින් නවත්ත එකට දුක් උන ආණ්ඩුව පාතාලය නවත්තන්න මොනවද කලේ අද වෙනකන්..?

    කුහක කම කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ ජන්ම ගතියක්.මහින්දලා ඇති කරපු සංවර්ධන සංස්කෘතිය නැත්තන් අදටත් ලංකාව පරණ තැනම තමයි..අද ලංකාවේ අහස උසට අලුතින් ගොඩනැගිලි , හයිවේ හදන සංස්කෘතියක් මහින්ද ඇති කළා ..එකට පිටින් යන්න මේ ආණ්ඩුවටත් දැන් බෑ ..අපේ මිනිසුන්ගේ කුහකකම කියන්නේ උන හදපු පාර්ක් වල යනගමන් ..උන් හදපු හියිවේ වල යනගමන් උන්ට බනිනවා...මම අදටත් මහින්ද සහ ගොටභයට ගරු කරනවා ( අනිත් විමල් , ගොම්මම්පිල හු ** නම් එකෙක්වත් පෙන්න බෑ ) ,මොකදට රටට යමක් කළා.දැනෙන යමක් කළා..අද බස් එකක භය නැතිව යන්නේ මහින්ද නිසා .check point නැතිව යන්නේ මහින්ද නිසා ..ලෝකයේ වෙන රටවල බෝම්බ පිපිරෙනකොට මට මටක් වෙන්නෙම අපෙත් එහෙම කාලයක් තිබුනා කියල.ඒවගෙන් දුක් විදපු මිනිස්සු අදටත් මහින්දට ගරු කරනවා..මේ අලුත් පරම්පරාව තමයි ලංකාවේ අතීතය ගැන මොනවත් නොදැන දේශපාලකයන්ගේ රුකඩ වෙලා කහින්නේ .

    මට නම් මහින්ද හොරකමක් කළා කියන එක වැඩක් නැ ,,කවුරු ආවත් එදා ඉදන්ම මේක උනා...අපේ මෝඩ මිනිස්සු හැමදාම ඔය දේශපාලකයන් නටවනවා..එක නොහෙරෙන අපේ හරක් උන් කියන කියන විධිහට නටනවා...එක අපේ රටේ විටරක් නෙවෙයි ලෝකයේම වෙන්නේ එකයි..එත් දියුණු රටවල මේ තරම් රැවටෙන්නේ නෑ ..අපේ වගේ අන්ධ දේශපාලනය කරන්නේ නෑ මිනිස්සු..

    :yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම නම් රනිල්වත් එල්ලන්න ඕන බටලන්දේ කෙල්ලෝ කොල්ලන්ව පුච්චපුවට 90 වට කලින් වෙච්ච කොච්චර දේශපාලන කෙස් තියනවද

    aga indala mulata yanne, kalayak yay ranilta nadu danna :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    bump
     
    DonMark

    Member
    Dec 4, 2015
    6
    5
    3
    Dubai
    මේ ආණ්ඩුව මහින්ද හරි ගෝඨාභය හරි දෙන්නගෙන් එක්කෙන්ක්ට අතවත් තිබ්බොත් අයෙ දන්නා කාලෙක බලයට එන්න බෑ කියලා දන්නවා..මොකද මහින්ද වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් සාමාන්‍ය මිනිස්සු කොටසක් ඉන්නවා .ඒ යුද්දේ නිසා දුක් විදපු මිනිස්සු .කොළඹ කාර් වලින් ගමන් යන , දියත පාර්ක් වල විවේකයෙන් ඉන්න මිනිස්සු එදත් රටට කරදරයක් උනාම අවේ නෑ ..අදත් නෑ ..හෙටත් නෑ ..උන හැමදාම තමාගේ වැඩේ කරගෙන ඉන්නවා විතරයි...එදා බෝම්බයක් පිපිරිලා මිනිස්සු හොස්පිටල් එකට ගෙනියන්න වාහනේ හරි දුන්නේ ත්‍රිවිල් කාරයෙක් , පරණ වැන් එකක කෙනෙක් හැරෙන්නට ඔය ලොකු ලොකු වාහන , කාර් වල යන මහලොකු මහත්වරු නෙවෙයි ..අදටත් එක එහෙමයි ...මේ මහත්වරුන්ට රට මතක් වෙන්නේ එයාලට කරදරයක් වෙනකොට විතරයි...එක නිසා ලංකාව කියන්නේ කොළඹ විතරක් නෙවෙයි....මේ ආණ්ඩුව කියපු තරම් මහින්ද හොරකමක් කරලා න කියලා මිනිස්සු අතර දැන් මතයක් තියෙනවා...
    yes u a right.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    එහෙම නම් රනිල්වත් එල්ලන්න ඕන බටලන්දේ කෙල්ලෝ කොල්ලන්ව පුච්චපුවට 90 වට කලින් වෙච්ච කොච්චර දේශපාලන කෙස් තියනවද

    sirawata
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    එල්ලපන් තෝ වාගේ අවජාතක වේස බල්ලෙක්ව සරමේ පිහදාගත්තේ නැති පකයව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meke inna Muslim eunuth mathaka thiya ganna. Ubala adha freedom eke inneth Mahidha Rajapakksha ,Gotabaya Rajapakksha Mathi thumanla nisa kiyala. Muslim ayava MUTHUR valin sampurrnayen pannala damme Ltte eken. Muslim ayava pannala damma vitharak neve, Panala yana muslim ayata, Ltte koti piya thumek samaga thava koti ralak, mea road eken yanna kiya Muslim ayava direct kaleya. Eya koti plan ekak uneya.Muslim ayava kotu karala , vedi thiyala muslim ayava maranna plan kaley Koti visinya. Uthuru , Nagenahira anith Muslim varu sitiyedha anatha thatvayeya. Mea siyalu koti hirihara valin muslim ubala beruve, Sinhala Ranaviruvan saha Ranaviruvanata nayakathvaya dun Rajapakksha Rana viruvan bava amathaka karanna epa.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ගෝඨාව එක පාරක් නෙවෙයි දහපාරක් එල්ලන්න සාක්ෂි තියෙනවා. මරපු මිනී ඔක්කොම හාරනවා.එකක් නෑර හාරනවා.
     
    Similar threads