ගෝඨාබය ජය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,195
    49,539
    113
    සේදවත්ත
    අපි හැමෝම එලකිරියේ ඝෝඨාබයට බනින කොචොක් කරන එක නවත්තලා හිස් චරිත තවත් තලා පෙලන් නැතුව රට දියුනු කරන්න අපිට කරන්න පුලුවන් දේ කතා කරමු දැන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,043
    113
    පව් බන් මිනිස්සු.මිනිස්සු ඇත්තටම හිතුව පොර රටට වැඩක් කරයි කියලා.
     
    • Sad
    Reactions: Schrodinger Cat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තුන් කල් දැකපු මිනිහෙක් කරපු වැඩක්. අව්රුද්දකට කලින් අද ගැන සින්දුවක් හදලා අප්ලෝඩ් කරලා බැනුනුත් අහලා. දැන් බැනපු මිට්ටොම කරේ තියං යනවා🤣🤣