ගෝඨාබය_සිහිනය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර ඕනේ නං මයිත්‍රී ලොක්කවම 2020 ට දාල දිනාගන්න එකනේ ඇත්තේ ආය අහවල් එකට මහින්ද ගාවට ආවද මන්ද :baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒකනෙ රට ජවිපෙට දුන්නනම් මේ කිසි ප්‍රශ්නයක් නෑනෙ, නැද්ද හා?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොක්කන්ට ඒඩ්ස්.... ගණිකාවෝ වටේ කැරකෙනවා ලොක්කෝ වටේ :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඔච්චර ඕනේ නං මයිත්‍රී ලොක්කවම 2020 ට දාල දිනාගන්න එකනේ ඇත්තේ ආය අහවල් එකට මහින්ද ගාවට ආවද මන්ද :baffled:

    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුන් සේරම කරන්නෙ ගෝටගෙ චන්ද බේස් එක තව expand කරන එක කියල තේරෙන්නෙ දැන් මට විතරද.. ඔය විරුද්ධ වෙන සේරම කරන්නෙ ඒක..
    මහින්ද ගෝට එනවට කැමති නෑ කියන එක ස්ප්‍රෙඩ් කරන එකත් මහින්දගේම ප්ලෑන් එකක් තමයි..

    මහින්දගෙ ටිකිරි මොලේ..

    :D
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගොනා උඹ ගෝඨාභය promote කරන්න එපා.ලප කුමාරට දිනන්න බැහැ මොනවා කරත්.අර තට්ටයා හරි ජනාධිපති කරලා ලපයා අගමැටිවත් කරමු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් සේරම කරන්නෙ ගෝටගෙ චන්ද බේස් එක තව expand කරන එක කියල තේරෙන්නෙ දැන් මට විතරද.. ඔය විරුද්ධ වෙන සේරම කරන්නෙ ඒක..
    මහින්ද ගෝට එනවට කැමති නෑ කියන එක ස්ප්‍රෙඩ් කරන එකත් මහින්දගේම ප්ලෑන් එකක් තමයි..

    මහින්දගෙ ටිකිරි මොලේ..

    :D

    GOTA promote wena eka wenne.

    SANGA wa ehema adala gattamat aanduwe kisima option ekak nehe kiyana eka expose wenawa. SANGA ei kiyala wage situwili walata yana ayata apekshakaya nam kalama balaporottu lost wena widiyata danma idanma game eka gahana siddiyak wenne. good master plan I guess :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    GOTA promote wena eka wenne.

    SANGA wa ehema adala gattamat aanduwe kisima option ekak nehe kiyana eka expose wenawa. SANGA ei kiyala wage situwili walata yana ayata apekshakaya nam kalama balaporottu lost wena widiyata danma idanma game eka gahana siddiyak wenne. good master plan I guess :D

    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:28 PM rep kapanna ottu naaa
    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:26 PM ai me baya wela
    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:25 PM mokadda seen eka?
    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:23 PM air bag kaarayata puka deepan

    බලපන් කෝ ඉතින් :rofl:
    තේරුම් කරල දෙන්න ගියත් අරින්න එනව නෙ..

    අවුරුදු දෙකකින් විතර කියයි ඇත්ත නේද ඕයි කියල.

    සංග එන්නෙ නෑ බන් කවදාවත් කලින්ම කිව්ව හීනෙකින් වත් දේශපාලනේ කරන්න එන්නෙ නෑ කියල පොර..

    btw rep කපපු එකාට..
    air බෑග් සොන්නය සහ නාගානන්ද සොන්නය ඉන්නෙ චන්ද ටික කඩන්න මිසක් පර්පස් එක ජනපති වෙන එක නෙවේ..

    මුන්ට ඒක තේරෙන්නත් නෑ ඉතින් රට හැදෙයි ද..

    :rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගොනා උඹ ගෝඨාභය promote කරන්න එපා.ලප කුමාරට දිනන්න බැහැ මොනවා කරත්.අර තට්ටයා හරි ජනාධිපති කරලා ලපයා අගමැටිවත් කරමු

    ප්‍රමෝට් කරත් නැතත් ගෝටා ඉල්ලුවොත් අනිවරෙන් දිනනව ඉතින් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ..
    ලපය ගැන කතා කරන්න එපා ඕයි මේ ටිකේ ඌට කැදත් නැති වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: JokerFan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රමෝට් කරත් නැතත් ගෝටා ඉල්ලුවොත් අනිවරෙන් දිනනව ඉතින් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ..
    ලපය ගැන කතා කරන්න එපා ඕයි මේ ටිකේ ඌට කැදත් නැති වෙලා ඉන්නෙ

    :yes::yes: ලපයල රනිල්ට උක දිල නැසිල ඉන්නෙ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:28 PM rep kapanna ottu naaa
    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:26 PM ai me baya wela
    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:25 PM mokadda seen eka?
    reputation_neg.gif
    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:23 PM air bag kaarayata puka deepan

    බලපන් කෝ ඉතින් :rofl:
    තේරුම් කරල දෙන්න ගියත් අරින්න එනව නෙ..

    අවුරුදු දෙකකින් විතර කියයි ඇත්ත නේද ඕයි කියල.

    සංග එන්නෙ නෑ බන් කවදාවත් කලින්ම කිව්ව හීනෙකින් වත් දේශපාලනේ කරන්න එන්නෙ නෑ කියල පොර..

    btw rep කපපු එකාට..
    air බෑග් සොන්නය සහ නාගානන්ද සොන්නය ඉන්නෙ චන්ද ටික කඩන්න මිසක් පර්පස් එක ජනපති වෙන එක නෙවේ..

    මුන්ට ඒක තේරෙන්නත් නෑ ඉතින් රට හැදෙයි ද..

    :rofl:

    rDIo62F.png

    මේ තියෙන්නේ...
    පක්ෂ දෙක තුනෙන්ම කපනවා...:baffled::baffled::baffled::baffled:

    මෝඩ මී හරක්....:D:D:D:D:D:D
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    rata iwarai,jvp awanam rata goda

    :rofl:රට ගොඩගන්න කලින් හිරිකොතේ රෙදි වලන් පිගන් හෝදන එක නැවත්තුවොත් නරකද ?:rofl::rofl:

    ජනාදිපතිවරණේ කෙසේ වෙතත් පළාත් සභාවක මන්ත්‍රී දුර ටිකක්වත් ගන්න බැරියැ එතකොට

    :rofl::P

    unp උන්නන් කියන්නේ ජෙප්පොන්ට කටු ටිකක් විසිකාලම ඇති කියල :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මහින්ද ගෝඨට කැමති නෑ :lol: හැබැයි ඉතින් මහින්ද ශිරන්ති නෝනව දැම්මත් බයියො ගිහින් කතිරෙ ගහනව සුවර් :rofl:
     
    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ගෝඨට කැමති නෑ :lol: හැබැයි ඉතින් මහින්ද ශිරන්ති නෝනව දැම්මත් බයියො ගිහින් කතිරෙ ගහනව සුවර් :rofl:

    අනිව උබලගෙ පැත්තෙන් පොන්නය නම් ඉල්ලන්නෙ ශිරන්තිත් දිනයි තමයි...පොන්නයව මුලු රටටම එපා වෙලා තියෙන්නෙ..:yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    අනිව උබලගෙ පැත්තෙන් පොන්නය නම් ඉල්ලන්නෙ ශිරන්තිත් දිනයි තමයි...පොන්නයව මුලු රටටම එපා වෙලා තියෙන්නෙ..:yes::yes:

    thopi wage un nisa thamai ratata kelawela thiyenne :yes: