ගෝඨාබය_සිහිනය

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එරෝසන්ගේ හොඳ විනිවිද යන දැක්මක් තියෙනවා.මෙන්න මේ වගේ තරුණයන් තමයි අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්ඩ ඕනේ.:love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එරෝසන්ගේ හොඳ විනිවිද යන දැක්මක් තියෙනවා.මෙන්න මේ වගේ තරුණයන් තමයි අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්ඩ ඕනේ.:love::love:

    මධු රොක්ස් හොඳයි තමා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අනිව උබලගෙ පැත්තෙන් පොන්නය නම් ඉල්ලන්නෙ ශිරන්තිත් දිනයි තමයි...පොන්නයව මුලු රටටම එපා වෙලා තියෙන්නෙ..:yes::yes:


    මහින්ද ශිරන්තිව හෝ නාමල් ව දාල

    ගෝටා හිටං වගේ නිප+unp සන්ධානයකින් අවොත් උඹ කාටද දෙන්නේ ?


    :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thopi wage un nisa thamai ratata kelawela thiyenne :yes:

    අනේද කියන්න අපිනෙ පොන්නයට රවටිලා නලුවෙක් නොව මොලයක් කියල රට බාර දුන්නෙ..දැන් හරිනෙ ඔක්කොටම උපරිම සැප...
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අනේද කියන්න අපිනෙ පොන්නයට රවටිලා නලුවෙක් නොව මොලයක් කියල රට බාර දුන්නෙ..දැන් හරිනෙ ඔක්කොටම උපරිම සැප...

    උඹ ආයේ අප්පොච්චව හම්බු උනාම මතක් කරල කියපන් මම කිව්වයි කියලා ගෝඨා ආවත් ප්‍රශ්නයක් නෑ හැබැයි අර නාමල් කියන බූරු පුතාවනම් ජනාදිපති කරන්න හීනෙන්වත් හිතන්න එපයි කියලා :yes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113

    හිනා වෙවී මේක ගාගනින්
    44932443-2228360494113064-9046621294967128064-n.jpg