ගෝඨාභයගේ දඩුවම?

දඩුවම්

  • Total voters
    163

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගෝඨාභයගේ දඩුවම?

ගෝඨාභය රාජපක්ෂ මේ පහත සදහන් වැරදි කර තියෙනවා කියලා news බලපුවාම අපිට පේනවා, මේවා සුළු වැරදි නෙවෙයි නමුත් ප්‍රජාත්‍රන්තවාදය යටතේදි මිනිස්සුන්ට තීරණය කරන්න පුලුවන් මේ පුද්ගලයාට දෙන දඩුවම ගැන. කියන්න බලන්න ගෝඨාභයට ලැබෙන්න ඕනේ සුදුසුම දඩුවම මොකක්ද කියලා. :yes:

රක්නා ආයුධ ජාවාරම
ලසන්ත ඝාතනය
භාරත ඝාතනය
එක්නැලිගොඩ ඝාතනය
රතුපස් වල සමූහ ඝාතනය
වැලිකඩ සමූහ ඝාතනය
කඩුවෙල සහ මීගමුවේ කම්කරුවන් වෙඩිතියන්න නියෝග කිරීම
හමුදා කුමන්ත්‍රනය
ඇමරිකාවේ නිවාස ‍රැසක් මිලදි ගැනීම
සුදු වෑන් ඝාතනය
යුධ අපරාද
සබීතාට මාසිකව ලක්ෂ පහක් සහ වාහන දීම
මිනීමොරුන් ඇති කිරීම
අලි දෙන්නෙක් තියා ගැනීම

දඩුවම්

කිව නොහැක
දඩුවම් දෙන්න ඕනේ නෑ
සුළු සිරදඩුවමක් දෙන්න ඕනේ
දඩයක් ගහන්න ඕනේ
බරපතල සිරදඩුවමක් දෙන්න ඕනේ
ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ
එල්ලන්න ඕනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේක ලංකාව නිසා..... මොකක් වෙයිද කියලා හිතා ගන්න අමාරුයි බං..... :dull: අන්තිමට..... වැරදි කරුවෝ නිවැරදි කරුවෝ වෙන්න බැරි නෑ....... :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    reputation_neg.gif
    ගෝඨාභයගේ දඩුවම? 01-29-2015 08:28 AM Gootata kila ube ammata hukawamu....

    ගෝඨාභයට තමන්ගේ අම්මව කුළියට දුන්න එකෙක් මෙන්න අපිටත් දෙන්න කියනවා :shocked:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    රක්නා ආයුධ ජාවාරම - මේක වැරැද්දක් නෙවෙයි...නමුත් ඇවන්ගාර්ඩ් ආයතනයට එන සල්ලි වලට වුනේ මොකද්ද කියලා හොයලා බලන්න ඕන..මාසෙකට ඇමරිකානු ඩොලර් මිලියන 65

    ලසන්ත ඝාතනය - මේක වෙනුවෙන් නම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන...ඇත්තටම ඔප්පු වුනොත් අනුබල දුන්නා කියලා හිර දඩුවමක් දෙන්න ඕන

    භාරත ඝාතනය - ඔප්පු වුනොත් අනුබල දුන්නා කියලා හිර දඩුවමක් දෙන්න ඕන.mekata gota sambanda na danna tharamin

    එක්නැලිගොඩ ඝාතනය - ඔප්පු වුනොත් අනුබල දුන්නා කියලා හිර දඩුවමක් දෙන්න ඕන

    රතුපස් වල සමූහ ඝාතනය - ඔප්පු වුනොත් අනුබල දුන්නා කියලා හිර දඩුවමක් දෙන්න ඕන

    වැලිකඩ සමූහ ඝාතනය - ඔප්පු වුනොත් අනුබල දුන්නා කියලා හිර දඩුවමක් දෙන්න ඕන

    කඩුවෙල සහ මීගමුවේ කම්කරුවන් වෙඩිතියන්න නියෝග කිරීම
    හමුදා කුමන්ත්‍රනය - ඔප්පු වුනොත් අනුබල දුන්නා කියලා හිර දඩුවමක් දෙන්න ඕන

    ඇමරිකාවේ නිවාස ‍රැසක් මිලදි ගැනීම - දඬුවම් දිය යුතු නැහැ...ඔහු ඇමරිකානු පුරවැසියෙක්...එහෙම බැලුවොත් මන්ත්‍රී ලා 500 විතර ඉන්නවා දඩුවම් දෙන්න

    සුදු වෑන් ඝාතනය - ඉතා හොඳ ක්‍රියාවක්...අගය කල යුතුයි....

    යුධ අපරාද - රටේ ආරක්ෂාව වෙනුවෙන් කෙලින් කතා කිරීම වෙනුවෙන් සුළු කොට තැකිය හැකියි...

    සබීතාට මාසිකව ලක්ෂ පහක් සහ වාහන දීම - බඩුවක් ගහන්න ආස හිතිලා...කොළු කම නේ...අල්ලලා දාන්න ඕන :P:P:P:P

    මිනීමොරුන් ඇති කිරීම
    අලි දෙන්නෙක් තියා ගැනීම - ආසාව වෙන්න ඇති නේ...කමක් නෑ හොඳින් සලකලා නම් :love::love::love::love:

    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ලසන්ත ඝාතනය - මේක වෙනුවෙන් නම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන
    meka karanawa nam ithin ithuruwa kiyawala wadak na. Eka paaraine jeewitha kaaletama hire daanna puluwan.

    :rofl::rofl::rofl::rofl:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    me ekakwath oppu wenne naa.....
    mage paramparawe katawathma me dakwa gotagen wath rajapaksha paulenwath kisima waraddak welaa naa..ane manda ai me minissu boru welata rawatila kulappu wenne....:no::no: kanna bonna wiyadama tikak wadi thama eth me anduwa adu kelata eka lokuwatanam mata danune na...business tikak adu wela tiyenne anduwa pereluna hinda...:rolleyes::rolleyes: aluth projects mokuth naha..:baffled::baffled: