ගෝඨාභය ඉවරයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රක්නා ආයුධ ජාවාරම
ලසන්ත ඝාතනය
භාරත ඝාතනය
එක්නැලිගොඩ ඝාතනය
රතුපස් වල සමූහ ඝාතනය
වැලිකඩ සමූහ ඝාතනය
කඩුවෙල සහ මීගමුවේ කම්කරුවන් වෙඩිතියන්න නියෝග කිරීම
හමුදා කුමන්ත්‍රනය
ඇමරිකාවේ නිවාස ‍රැසක් මිලදි ගැනීම
සුදු වෑන් ඝාතනය
යුධ අපරාද
සබීතාට මාසිකව ලක්ෂ පහක් සහ වාහන දීම
මිනීමොරුන් ඇති කිරීම
අලි දෙන්නෙක් තියා ගැනීම
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පල බුරුවෝ යන්න. මර්වින් අල්ලාගෙන නිකම් මිනිසුන්ට අපහාස කරන්න එපා. තොව අන්තිමට මර්වින් ගස් බදී.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    සබීතාට මාසිකව ලක්ෂ පහක් සහ වාහන දීම:angry::angry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mirr_p9b.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    waradi karapu ewunta daduwam denna one.
    eth dan anduwath karanne MR karapu dema thamai.mada witharai.
    media tiken lokuwata denawa,eth karapu deyak naha.
    allanna ewa one tharam thiyeddi ,wena magul penna penna sigithi athal gannawa.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකව එල්ලන්න ඕනේ :yes: අමු මිනිමරුවෙක්, මහින්දවත් කෑවේ මූ තමයි.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    umba pitarata saranagatha visa walin inna lankawe maadyawediyekda bang ? oyawage lassanata wacha galapala daanna puluwan maadyawediyekuta witharai.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකව එල්ලන්න ඕනේ :yes: අමු මිනිමරුවෙක්, මහින්දවත් කෑවේ මූ තමයි.

    මහින්දයි ගෝඨා දෙන්නම දින සියය ඉවර වෙන්න කලින් එල්ලනවා.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    waradi karapu ewunta daduwam denna one.
    eth dan anduwath karanne MR karapu dema thamai.mada witharai.
    media tiken lokuwata denawa,eth karapu deyak naha.
    allanna ewa one tharam thiyeddi ,wena magul penna penna sigithi athal gannawa.

    :dull:.............. :yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    waradi karapu ewunta daduwam denna one.
    eth dan anduwath karanne MR karapu dema thamai.mada witharai.
    media tiken lokuwata denawa,eth karapu deyak naha.
    allanna ewa one tharam thiyeddi ,wena magul penna penna sigithi athal gannawa.

    news eka daily baalapna machan. M3 + amathiwaru keepayakma kiwwa me 100 days iwara wenakam hora wancha dooshana walata daduwam denne naha kiyala.hethuwa dina 100 abiyogayata ewwa baadakayak wei kiyala.100n pase balapan digatama badu banis wenakota.:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැරදි කරලා තියනවනම් ඔප්පු කරලා උපරිම දඩුවම් දෙන්න ඕනි