ගෝඨාභයගේ පරාජයට හේතු වූ කරුණු මොනවාද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ගෝඨාභයගේ පරාජයට හේතු වූ කරුණු මොනවාද?

    සංවාදයට ........
    පුද්ගලයන් ඇසුරෙන්
    මාධ්‍ය භාවිතාව ය
    මාකටින් ස්ට්‍රෙටිජි ඇසුරින් අදහස් දක්වන්න
    වැදගත්
    කැළනියේ ධාතු වදින්න ගිය මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කුණුහරප මෙම සංවාදයට ඇවැසි නොවන අතර ඔවුන් නොදැක්කා සේ යාහැක
    .
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උබගේ සාජිත් වැඩිපුර ජන්ද ලබා ගැනීම. දැන් හරිනේ?......................[චූ කරලා නිදාගනින් ponz]
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පරදිද නැද්ද දන්නේ නැහැ , එත් චන්ද අඩුවෙන්න ඉරාජ් හදපු මඩ සින්දු ටික බලපානවා.කොහොමද දැන් තියෙන නිදහස , ඒ කාලේ ඕව මහරජා ට විරුද්දව කරානම් ඇට දෙකෙන් එල්ලනවා කියලා යු ඇන්පී උන් පාවෙන චන්ද වල වාසිය ගත්ත , අනික බන්දු සමරසිංහ ල වගේ ගොන් හරක් ලන් කරගත්ත එක , ඌ පෑඩ් ගැන දාපු ගොන් අදහස් නිසා වියත්මග විකට මගක් උනා , උපතින් බයියෝ , උපතින් ටෝයියෝ ඕව වලින් වෙනස් නොවුනට , මැදිහත් මිනිස්සු තමන්ගේ තීරණ වෙනස් කරනවා ඔය වගේ ගොන් හරක් කරන වැඩ දැකලා
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    රන්ජන්ගේ වල් කතා හුගක් රසවත් මර්විගෙ ඒව නියමයි.... ෆොන්සේකගෙ ඇට කතා මරු හකීම තග දානඒවා ..... චන්ද්‍රිකා ගෙ කොටි කතා සුපර් ...... ඔක්කොම වැඩිය අපේක්ශක පුතානෝගෙ ගොං මඩ කතා සුපිරි
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    පරදිද නැද්ද දන්නේ නැහැ , එත් චන්ද අඩුවෙන්න ඉරාජ් හදපු මඩ සින්දු ටික බලපානවා.කොහොමද දැන් තියෙන නිදහස , ඒ කාලේ ඕව මහරජා ට විරුද්දව කරානම් ඇට දෙකෙන් එල්ලනවා කියලා යු ඇන්පී උන් පාවෙන චන්ද වල වාසිය ගත්ත , අනික බන්දු සමරසිංහ ල වගේ ගොන් හරක් ලන් කරගත්ත එක , ඌ පෑඩ් ගැන දාපු ගොන් අදහස් නිසා වියත්මග විකට මගක් උනා , උපතින් බයියෝ , උපතින් ටෝයියෝ ඕව වලින් වෙනස් නොවුනට , මැදිහත් මිනිස්සු තමන්ගේ තීරණ වෙනස් කරනවා ඔය වගේ ගොන් හරක් කරන වැඩ දැකලා

    ආරම්භයක් විදිහට හොද අදහස් දැක්වීමක්..
    කොලඹ ඡන්ද ගොඩක් කඩා ගත්තා...
    කොලඹ දිනන මට්ටමේ ගිටපු ගෝඨාව පැරැද්දුව කිවුවොත් හරි..
    ඉරාජ් හරි ටිවී චැනල් එකේ කියනවා ගෝඨා පැරදුනොත් මම දේශපාලනයට එනවා කියලා..
    මම හිතන්නේ මේක ඉරාජ්ගේ ප්ලෑන් එකක කොටසක් එක පාරටම සිංහල බෞද්ධ සංස්කෘතිය කඩන්න ඕන කියලා හිටපු එකෙක් හොද බෞද්ධයෙක් වෙනවා එකපාරටම...
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    පැරදිලා ඉවරයි !

    75196389_2311154955660620_1130551309179551744_n.jpg