ගෝඨාභයට අභියෝගයක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ගෝඨාභයට අභියෝගයක්

හැකි නම් තම වත්කම් හෙළි කරන්නැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අභියෝග කළේය.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අපෝ හෙලි කලෑකි බං.
ස්විස් ගිණුම් වල තියෙන ඒව එළි වෙන්නෙ නෑ. ඒ නිසා ගෝඨ අගේට හෙළි කරයි.
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
රවි සල්ලි හම්බ කල හැටි පොඩි උන් ඇරෙන්න අනිත් ඔක්කොම දන්නවා. පියන් කෙනෙක් වෙලා හිටියෙ කවුද දන්නෙ නෑ. කාගෙ සල්ලි කොල්ලකාලද අද මෙතන ඉන්නේ කියලා හොයලා බලන්න.

රාජපක්ශල හොරු තමයි ඒත් මුන් බබබලා නෙමේ
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇතුලත්මුදලි මහත්තයා එයාගේ දේපල ඔක්කොම එයාගෙ පියන්ට දුන්නා. කොහොමද එතුමගේ විශ්වාසය පියන් කෙරේ? අපිට බනිසක් අරන් දෙන්නේ නෑනේ අපේ බොසාලා. කවුද බන් මේ පියන්?කවුද දෙමල එකෙක් නම මතක නෑ හරියට:oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රවි සල්ලි හම්බ කල හැටි පොඩි උන් ඇරෙන්න අනිත් ඔක්කොම දන්නවා. පියන් කෙනෙක් වෙලා හිටියෙ කවුද දන්නෙ නෑ. කාගෙ සල්ලි කොල්ලකාලද අද මෙතන ඉන්නේ කියලා හොයලා බලන්න.

    රාජපක්ශල හොරු තමයි ඒත් මුන් බබබලා නෙමේ

    ගෝටාභය ඇමරිකාවේ shed එකක තෙල් ගැහුවා....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තෝ තමයි රවියෝ ලොකුම හොරා....
    අපි මැරිල ඉපදුනේ නෑ...

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    රවි සල්ලි හම්බ කල හැටි පොඩි උන් ඇරෙන්න අනිත් ඔක්කොම දන්නවා. පියන් කෙනෙක් වෙලා හිටියෙ කවුද දන්නෙ නෑ. කාගෙ සල්ලි කොල්ලකාලද අද මෙතන ඉන්නේ කියලා හොයලා බලන්න.

    රාජපක්ශල හොරු තමයි ඒත් මුන් බබබලා නෙමේ

    I remember Ravi worked as Director cum charted Accountant in one of the leading shipping line way back in 1997 s..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇතුලත්මුදලි මහත්තයා එයාගේ දේපල ඔක්කොම එයාගෙ පියන්ට දුන්නා. කොහොමද එතුමගේ විශ්වාසය පියන් කෙරේ? අපිට බනිසක් අරන් දෙන්නේ නෑනේ අපේ බොසාලා. කවුද බන් මේ පියන්?කවුද දෙමල එකෙක් නම මතක නෑ හරියට:oo:

    :lol::lol: ප්‍රසිද්ධ රහස්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රවී නිකන් හොද මිනිහ වගේ දෙන ටෝක් එක බලපන්කො. රවියා රාජපක්ෂ ආණ්ඩුවේ හිටියනම් ලොකුම හොරා වෙන්නේ ඕක. අන්තිමට හොරකමට හොරකම කැපිලා යහපලානේ කැපිලා යයිද කයන එකයි බය
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගෝටාභය ඇමරිකාවේ shed එකක තෙල් ගැහුවා....
    ඉතින් ඒකෙන් රවීගේ දූශන වැහෙනවද? ගනන් සමීකරනයක් කියල හිතුවද අරෙන් මේක කපල දැන් මෙච්චරයි කියන්න?:rofl:

    ගොටා රවී නෙමේ මොකා හොරකම් කලත් එක විදියට සලකන්න ඕනේ. මුන් කරන්නේ මුන්ගෙ වැරදි යට ගහගෙන අනිත් උන්ගේ වැරදි හොයන එකනේ
    :)
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පුක පොඩ්ඩක් දියන්කො, සිරිසේනට "හිටන්" කරන්න.,
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    rgU7SQi.png

    පොන්ස්!. video එක බලපන්. ඌ ඉස්සර ඉදලම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියන්නේ. මහින්දලා වගේ දේශපලනෙන් සල්ලි හොයපු එකෙක් නෙමෙයි. උගේ business තිබුන දේශපාලනේට එන්න කලිනුත්.