රවි සල්ලි හම්බ කල හැටි පොඩි උන් ඇරෙන්න අනිත් ඔක්කොම දන්නවා. පියන් කෙනෙක් වෙලා හිටියෙ කවුද දන්නෙ නෑ. කාගෙ සල්ලි කොල්ලකාලද අද මෙතන ඉන්නේ කියලා හොයලා බලන්න.
රාජපක්ශල හොරු තමයි ඒත් මුන් බබබලා නෙමේ
රවි සල්ලි හම්බ කල හැටි පොඩි උන් ඇරෙන්න අනිත් ඔක්කොම දන්නවා. පියන් කෙනෙක් වෙලා හිටියෙ කවුද දන්නෙ නෑ. කාගෙ සල්ලි කොල්ලකාලද අද මෙතන ඉන්නේ කියලා හොයලා බලන්න.
රාජපක්ශල හොරු තමයි ඒත් මුන් බබබලා නෙමේ
ඇතුලත්මුදලි මහත්තයා එයාගේ දේපල ඔක්කොම එයාගෙ පියන්ට දුන්නා. කොහොමද එතුමගේ විශ්වාසය පියන් කෙරේ? අපිට බනිසක් අරන් දෙන්නේ නෑනේ අපේ බොසාලා. කවුද බන් මේ පියන්?කවුද දෙමල එකෙක් නම මතක නෑ හරියට![]()

ප්රසිද්ධ රහස්ඉතින් ඒකෙන් රවීගේ දූශන වැහෙනවද? ගනන් සමීකරනයක් කියල හිතුවද අරෙන් මේක කපල දැන් මෙච්චරයි කියන්න?ගෝටාභය ඇමරිකාවේ shed එකක තෙල් ගැහුවා....