ගෝඨාභයට යන්න වුණේ ඇයි

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1657855413435.png

    රනිල් ජනාධිපති කරන්න නවවැනි දා කොළඹ එන්න කියා කී විට පඬි නැට්ටන් හිනහ වුණා. මේ සියල්ල සැලැස්මක් ඇතුව කළ බව කී විට කුමන්ත්‍රණ කතා කියන්න පටන් ගත්තා. කුමන්ත්‍රණයක් හා සැලැස්මක් අතර වෙනස නොදන්නා පඬි නැට්ටන් සකර්බර්ග් අනාථ කඳවුරේ සකර්බර්ග් සෙවණේ ඉන්නවා. බටහිරයන් විශේෂයෙන් ම ඇංග්ලො සංස්කෘතියෙ අය ඉතා හොඳ සැලසුම් කරුවො. එංගලන්තය වැනි පොඩි රටක් මුළු ලෝකයක් පාලනය කෙළෙ සැලැස්මක් ඇතුව මිසක් හමුදා බලයෙන් පමණක් නො වෙයි.
    ගෝඨාභය දැන් සිංගප්පූරුවෙ. ඔහු ජනාධිපති නො වෙයි. ඔහුට දැන් ඉන්දියාවටවත් එක්සත් ජනපදවලටවත් යන්න බැහැ. ඔහු ආපසු ලංකාවට එන්න ඕන. ඒ හරියට ම කවද ද කියන්න බැහැ. එහෙත් වැඩිකල් යෑමට පෙර. ඔහු තම එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත්තා. ඒ අපේ වුවමනාවට. ඔහුට තම දරුවා හා මුණුබුරා/මිණිබිරිය සමග ඉන්න බැහැ. ඒ සියල්ල ඔහුට නැති වුණෙ අපේ ඉල්ලීමට එකඟ වී එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත් නිසා. මා මෙකල දරු මුණුබුරන් සමග එරට වාසය කරනවා. වයසට යන විට එහි ඇති වැදගත්කම මට තේරෙනවා. ජීවිතයේ අවසන් කාලයේ දී අපට ඉතිරිවන්නේ දරුවන් මුණුබුරන් මිණිබිරියන් සමග ජීවත්වීමේ සම්පත පමණයි. එහෙත් අප නිසා ඔහුට එය නැතිවෙලා.
    ඔහු ලංකාවේ දී ජනාධිපති ලෙස සුරසැප වින්දේ නැහැ. මා හිතන්නේ අඩුම වියදමකින් ජීවත් වූ ජනාධිපති ඔහු වෙන්න ඕන. අවසන් කාලයේ ජනාධිපති මැඳුරේ පදිංචියට යන තෙක් ඔහු ජීවත් වුණේ නුගේගොඩ මිරිහානෙ නිවසෙ. ඔහු දවසේ ඉතා වැඩි කොටසක් රාජකාරි වැඩවලට යෙදෙවුවා. එහෙත් ඔහු ලොකු වැරැද්දක් කළා. ඒ තදින් හිටිය යුතු තැන්වල තදින් නොසිටීම. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හාමුදුරුවන් ඔහුට හිට්ලර් කෙනකු වීමට කිවුවෙ ඒ වැරැද්ද දැකල වෙන්න ඕන. පඬි නැට්ටන් තම බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියමින් අනුනායක හාමුදුරුවන්ට උපහාසයෙන් හා අපහාසයෙන් කතා කළා.
    මට හිතෙන විධියට ඔහු ඒ වරද කළේ දරුවන් සන්දා. මට නැවතත් සිංහබාහු නාට්‍යය මතක් වෙනවා. දරුපෙම විවිධාකාරයෙන් ඉතා මැනවින් නිරුපණය කරන එම නාට්‍යයේ සුප්පා දේවිය සිංහයා හැර ගල්ලෙනෙන් පිටවන්නේ දරුවන් සන්දා කරනෙම් මෙබන්දා කියමින්. සුප්පා දේවියට දරුවන් සමග සිටීම නැති වුණෙ නැහැ. එහෙත් ගෝඨාභයටත් අනෝමාටත් ඒ නැති වෙලා. ඒ නැති වුණෙ අප නිසා. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙමවුපියන් දරුවන් අතර ඇති සම්බන්ධය වෙනත් සංස්කෘතියක නැතැයි කියලයි මට හිතෙන්නෙ.
    කිසිවකු කියනවා ද මෙරට සිටි නරක ම ජනාධිපති ගෝඨාභය කියා. ජේ ආර්ටවත් චන්ද්‍රිකාටවත් කිසිවකු ගෙදර යන්න කිවුවෙ නැහැ. රට පාවා දීමට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ප්‍රභාකරන් සමග නොනිමි සාකච්ඡා කළ ඔවුන්ට ගෙදර යන්න කියා කිසිවකු කිවුවේ නැහැ. එහෙත් ගෝඨාභයට ගෙදර යන්න කිවුවා. මහින්දටත් ගෙදර යන්න වුණා. මහින්ද නාකි මයිනා වුණා. පඬියන් ගෝඨාභය හා මහින්දට එසේ කිවුවෙ එක ම එක කරුණක් නිසා. ඒ ඔවුන් දෙදෙනා ප්‍රභාකරන්ට රට පාවා නොදුන් නිසා. ඔවුන් ගෙදර යවා පඬියන් ජනාධිපති කර ගත්තේ ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චි ගිය රනිල්. රනිල්ට වඩා ඩලස් හොඳය කියා මෙයින් කියැවෙන්නෙ නැහැ.
    පඬි නැට්ටන් කියාවි රාජපක්‍ෂලා හොරකම් කළා කියල. අපේ සල්ලිවලින් සුරසැප වින්ද කියල. රට මේ අර්බුදයට දැම්මෙ රාජපක්‍ෂලා කියලා. ඇතැම් රාජපක්‍ෂලා කොමිස් ගන්න ඇති. එහෙත් කොමිස් කියන්නෙ මේ ක්‍රමයෙ එක් අංගයක් පමණයි. සමහර විට ඇතැම් රාජපක්‍ෂලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කොමිස් ගන්න ඇති. ඒත් ගෝඨාභය කොමිස් ගත්ත බවක් කොතැනක හරි සඳහන් වෙනවා ද? මහින්ද කොපමණ කොමිස් අරගෙන තියෙනවා ද? කොමිස් ගත්තෙ නැති ඇමතිවරු කී දෙනෙක් සජබෙ ඉන්නවා ද? මා අහන්නෙ නැහැ ජ වි පෙට මුදල් දුන්න වෙනත් ආධාර කළ අර සහෝදරයන් ගැන.
    ආර්ථික අර්බුදයට හේතුව අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම. වසංගතයත් සමග සංචාරක ව්‍යාපාරය කඩා වැටීම ප්‍රේෂණ නැති වීම හා ව්‍යාපාරිකයන් ඩොලර් පිටරට තැන්පත් කිරීම නිසා අපේ වියදම ආදායමට වඩා වැඩි වීම කිහිප ගුණයකින් වැඩි වීම නිසා අපට ණය ගෙවීම ප්‍රශ්නයක් වුණා. අප අමතක නොකළ යුතු කරුණ නම් මෙරට වැඩියෙන් ම ණය අරන් තියෙන්නෙ යහපාලන කාලෙ බව. මෛත්‍රිපාල සමහර විට ඒ ගැන දැන නොසිටින්න ඇති. ඔහුට ඒ සම්බන්ධ පත්තර කියවන්න ලැබෙන්නෙ නැතුව ඇති. ඒත් රනිල්. අප ණය අරන් ණය ගෙවපු රටක්. එක් අවස්ථාවක පඬියන් කිවුව ණය ගෙවීම කල් දාගන්න කියා. එය කළා විතරයි අප බංකොළොත් කියා හංවඩු ගැසුණා. අර පඬියන් හොයා ගන්න නැහැ.
    ගෝඨාභය ගෙදර ඇරියෙ ඔය ආර්ථික අර්බුදය නිසා නො වෙයි. ඔහූට හා මහින්දට බටහිර රටවල් හා ඉන්දියාව කැමති නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නිසා. බටහිර රටවල් ගෝඨාභය බලයට පැමිණි දිනවල ම ඔහු ගෙදර යැවීමට සැලසුම් කළා. සර් ෆේල්, කාදිනල්තුමාගේ පාස්කු මහා මොළකරු, චම්පකලාගේ රාජපක්‍ෂ වෛරය ආදිය මෙහි පිටුපස තියෙනවා. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීම මේ පිටුපස තියෙනවා. ගෝඨාභය ගෙදර යවා රනිල් ගෙන්වා ගැනීම තමයි සැලසුම වුණෙ. මැතිවරණයෙන් අවුරුද්දකට පමණ පසු රනිල් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවෙ සැලැස්මට අනුව.
    රනිල් මානවම්ම ගැනවත් හරියට දන්නෙ නැහැ. එහෙම නැත්නම් ඔහු මානවම්ම වැරදියට අනුගමනය කරනවා. මානවම්ම නරසිංහවර්මන් පල්ලව රජුගෙ වර්මන් කියන නම ගත්ත අයෙක්.කමක් නැහැ ඔහු මෙරට එකල තිබූ දෙමළ බලය බිඳ දැම්මා. රනිල්ලගෙ පරම්පරාව ක්‍රිස්තියානිය වැළඳ ගත් එකක්. රනිල්ට දෙමළ බලය බිඳීමේ වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ප්‍රභාකරන්ට රට බෙදන්න උදවු කළ අයෙක්.
    බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදෙන දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න සූදානම් අය මිස දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කළ අය නො වෙයි. බටහිරයන් තමන් අකමැති අය විවිධ ක්‍රමවලින් ඉවත් කරනවා. ගෝඨා ගෝ කියන්නෙ බුද්ධ ගෝ කියන එකේ පූර්වගාමී කතාව. බටහිරයන් හා ඉන්දියාව පරගලයක් වූ ඊනියා අරගලය යොදා ගැනීම පසුවට. (මතු සම්බන්ධයි)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෞද්ධවාදයක් මේක අස්සේ ඔබන්න පරක්කු උනේ ඇයි කියල බැලුවේ!

    මෙහෙමයි ඉන්දියාව තරහයි අරක නිසා, ඇමරිකාව තරහයි මේක නිසා, ... කියන එකෙන්ම පෙන්නුම් කරන්නේ ගෝට අසාර්ථක දෙසපාලුවෙක් කියල. ඇයි ඌට බැරි උනේ ඔය කියන අයත් එක්ක හොඳින් ඉන්න?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව නෙමේ ගොඨ ගියාම එවනව කියපු ඩොලර් බිලියනේ ඇවිල්ලද කියල බලපන්

    නටන්න බැරි හුත්තට පොලව අැදයි..:lol:

    උබල රනිලගෙ බෙට්ට කකා නටනව කියලනම් පේනව අපිට..

    ------ Post added on Jul 15, 2022 at 9:06 AM
     
    • Like
    Reactions: ChamodhK

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඔය සේරම හරි වෙන්න ඇති බං. ඒත් ගෝඨාට යන්න මූලික හේතුව උනේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරන්න හරි හමන් ක්‍රියා මාර්ගයක් ගන්න බැරි වෙච්ච නිසයා. පොහොර ප්‍රශ්නෙදි ඒකට ගැලපෙන විදිහට සක්‍යතාවක් කරලා ඒ අනුව වැඩේ කරන් ගියේ නැහැ. ප්‍රායෝගින නොවන දේවල් කරන්න ගිහින් අන්තිමට අසාර්ථක උනා. ඒකෙන් උනේ ජන පීඩනය ඇතිවෙලා අප්‍රසාදය එන්න පටන් ගත්තු එකයි. ඊළගට ඔහුම පිළිගත්තා අයි එම් එෆ් එකට නියමිත කාලයට නොකිය එක වරදක් කියලා. ඉතිං අපිද ඒවට වගකියන්න ඕන. ඊළග බාල ගෑස් ගෙනත් පුපුරලා මිනිස්සු මැරැණා. ඇක්ෂන් නෑ. පෙට්‍රල් ඩීසල් හිග වෙද්දි රැසියාවෙන් කතා කරපන් කියද්දිත් ගෙඩිය ලොකු වෙනකන් මුකුත් නොකර බලන් හිටියා. ඉතිං බං මිනිස්සු උනත් තව ඉවසයිද? ඔය අස්සේ උඹ කියන කුමන්ත්‍රණය වෙන්න ඇති. ඒත් ඒකට මූලික අඩිතාලම වැටුනේ අර විදිහටයිනේ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ගෝටාබයව මුලින්ම් සෞඛ්‍ය,ගුරු,වරාය වුර්තීය සමිති කාරයො බය කර ගත්ත or රවට්ට ගත්ත..

    ව්‍යාපාරිකයො ටැක්ස් එක අයින් කර ගත්ත.

    ජපානය,මැද පෙරදිග රටවල් තරහ කර ගත්ත. අන්තිමට චීනෙත් හිත හොද නැති උනා.
     
    • Like
    Reactions: xcorat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අවුරුදු 50ක් ද කොහෙද පාර්ලිමෙන්තුවෙ හිටිය කියන මහින්දත් රනිල්ගෙ නූලට අහූනා කියන්නෙ ඉතින් ගෝට අහුනොවෙයිද.. අන්තිමට රාජපක්ශලට උසී උසී කියල වැඩියෙන්ම මිනිස්සු අවුස්සල තියෙන්නෙ රනිල් ප්ලාන්ට් කරපු සෙට්ලු
     
    • Like
    • Haha
    Reactions: xcorat and Die-hard

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව නෙමේ ගොඨ ගියාම එවනව කියපු ඩොලර් බිලියනේ ඇවිල්ලද කියල බලපන්

    උබල රනිලගෙ බෙට්ට කකා නටනව කියලනම් පේනව අපිට..
    ------ Post added on Jul 15, 2022 at 9:06 AM

    රනිල,රවීව ගෝට අැවිත් හිරේ දැම්මනේ තෝ ඒකවත් දන්නේ නැද්ද මල් පොන්සියා..
     
    • Haha
    Reactions: Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල,රවීව ගෝට අැවිත් හිරේ දැම්මනේ තෝ ඒකවත් දන්නේ නැද්ද මල් පොන්සියා.

    දැන් සර් ගියාම එවනව කියපු ඩොලර් බිලියනේ එන එකක් නැද්ද බන්???.
    🤣🤣🤣
     
    • Haha
    Reactions: neo7x

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    View attachment 178011
    රනිල් ජනාධිපති කරන්න නවවැනි දා කොළඹ එන්න කියා කී විට පඬි නැට්ටන් හිනහ වුණා. මේ සියල්ල සැලැස්මක් ඇතුව කළ බව කී විට කුමන්ත්‍රණ කතා කියන්න පටන් ගත්තා. කුමන්ත්‍රණයක් හා සැලැස්මක් අතර වෙනස නොදන්නා පඬි නැට්ටන් සකර්බර්ග් අනාථ කඳවුරේ සකර්බර්ග් සෙවණේ ඉන්නවා. බටහිරයන් විශේෂයෙන් ම ඇංග්ලො සංස්කෘතියෙ අය ඉතා හොඳ සැලසුම් කරුවො. එංගලන්තය වැනි පොඩි රටක් මුළු ලෝකයක් පාලනය කෙළෙ සැලැස්මක් ඇතුව මිසක් හමුදා බලයෙන් පමණක් නො වෙයි.
    ගෝඨාභය දැන් සිංගප්පූරුවෙ. ඔහු ජනාධිපති නො වෙයි. ඔහුට දැන් ඉන්දියාවටවත් එක්සත් ජනපදවලටවත් යන්න බැහැ. ඔහු ආපසු ලංකාවට එන්න ඕන. ඒ හරියට ම කවද ද කියන්න බැහැ. එහෙත් වැඩිකල් යෑමට පෙර. ඔහු තම එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත්තා. ඒ අපේ වුවමනාවට. ඔහුට තම දරුවා හා මුණුබුරා/මිණිබිරිය සමග ඉන්න බැහැ. ඒ සියල්ල ඔහුට නැති වුණෙ අපේ ඉල්ලීමට එකඟ වී එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත් නිසා. මා මෙකල දරු මුණුබුරන් සමග එරට වාසය කරනවා. වයසට යන විට එහි ඇති වැදගත්කම මට තේරෙනවා. ජීවිතයේ අවසන් කාලයේ දී අපට ඉතිරිවන්නේ දරුවන් මුණුබුරන් මිණිබිරියන් සමග ජීවත්වීමේ සම්පත පමණයි. එහෙත් අප නිසා ඔහුට එය නැතිවෙලා.
    ඔහු ලංකාවේ දී ජනාධිපති ලෙස සුරසැප වින්දේ නැහැ. මා හිතන්නේ අඩුම වියදමකින් ජීවත් වූ ජනාධිපති ඔහු වෙන්න ඕන. අවසන් කාලයේ ජනාධිපති මැඳුරේ පදිංචියට යන තෙක් ඔහු ජීවත් වුණේ නුගේගොඩ මිරිහානෙ නිවසෙ. ඔහු දවසේ ඉතා වැඩි කොටසක් රාජකාරි වැඩවලට යෙදෙවුවා. එහෙත් ඔහු ලොකු වැරැද්දක් කළා. ඒ තදින් හිටිය යුතු තැන්වල තදින් නොසිටීම. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හාමුදුරුවන් ඔහුට හිට්ලර් කෙනකු වීමට කිවුවෙ ඒ වැරැද්ද දැකල වෙන්න ඕන. පඬි නැට්ටන් තම බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියමින් අනුනායක හාමුදුරුවන්ට උපහාසයෙන් හා අපහාසයෙන් කතා කළා.
    මට හිතෙන විධියට ඔහු ඒ වරද කළේ දරුවන් සන්දා. මට නැවතත් සිංහබාහු නාට්‍යය මතක් වෙනවා. දරුපෙම විවිධාකාරයෙන් ඉතා මැනවින් නිරුපණය කරන එම නාට්‍යයේ සුප්පා දේවිය සිංහයා හැර ගල්ලෙනෙන් පිටවන්නේ දරුවන් සන්දා කරනෙම් මෙබන්දා කියමින්. සුප්පා දේවියට දරුවන් සමග සිටීම නැති වුණෙ නැහැ. එහෙත් ගෝඨාභයටත් අනෝමාටත් ඒ නැති වෙලා. ඒ නැති වුණෙ අප නිසා. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙමවුපියන් දරුවන් අතර ඇති සම්බන්ධය වෙනත් සංස්කෘතියක නැතැයි කියලයි මට හිතෙන්නෙ.
    කිසිවකු කියනවා ද මෙරට සිටි නරක ම ජනාධිපති ගෝඨාභය කියා. ජේ ආර්ටවත් චන්ද්‍රිකාටවත් කිසිවකු ගෙදර යන්න කිවුවෙ නැහැ. රට පාවා දීමට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ප්‍රභාකරන් සමග නොනිමි සාකච්ඡා කළ ඔවුන්ට ගෙදර යන්න කියා කිසිවකු කිවුවේ නැහැ. එහෙත් ගෝඨාභයට ගෙදර යන්න කිවුවා. මහින්දටත් ගෙදර යන්න වුණා. මහින්ද නාකි මයිනා වුණා. පඬියන් ගෝඨාභය හා මහින්දට එසේ කිවුවෙ එක ම එක කරුණක් නිසා. ඒ ඔවුන් දෙදෙනා ප්‍රභාකරන්ට රට පාවා නොදුන් නිසා. ඔවුන් ගෙදර යවා පඬියන් ජනාධිපති කර ගත්තේ ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චි ගිය රනිල්. රනිල්ට වඩා ඩලස් හොඳය කියා මෙයින් කියැවෙන්නෙ නැහැ.
    පඬි නැට්ටන් කියාවි රාජපක්‍ෂලා හොරකම් කළා කියල. අපේ සල්ලිවලින් සුරසැප වින්ද කියල. රට මේ අර්බුදයට දැම්මෙ රාජපක්‍ෂලා කියලා. ඇතැම් රාජපක්‍ෂලා කොමිස් ගන්න ඇති. එහෙත් කොමිස් කියන්නෙ මේ ක්‍රමයෙ එක් අංගයක් පමණයි. සමහර විට ඇතැම් රාජපක්‍ෂලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කොමිස් ගන්න ඇති. ඒත් ගෝඨාභය කොමිස් ගත්ත බවක් කොතැනක හරි සඳහන් වෙනවා ද? මහින්ද කොපමණ කොමිස් අරගෙන තියෙනවා ද? කොමිස් ගත්තෙ නැති ඇමතිවරු කී දෙනෙක් සජබෙ ඉන්නවා ද? මා අහන්නෙ නැහැ ජ වි පෙට මුදල් දුන්න වෙනත් ආධාර කළ අර සහෝදරයන් ගැන.
    ආර්ථික අර්බුදයට හේතුව අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම. වසංගතයත් සමග සංචාරක ව්‍යාපාරය කඩා වැටීම ප්‍රේෂණ නැති වීම හා ව්‍යාපාරිකයන් ඩොලර් පිටරට තැන්පත් කිරීම නිසා අපේ වියදම ආදායමට වඩා වැඩි වීම කිහිප ගුණයකින් වැඩි වීම නිසා අපට ණය ගෙවීම ප්‍රශ්නයක් වුණා. අප අමතක නොකළ යුතු කරුණ නම් මෙරට වැඩියෙන් ම ණය අරන් තියෙන්නෙ යහපාලන කාලෙ බව. මෛත්‍රිපාල සමහර විට ඒ ගැන දැන නොසිටින්න ඇති. ඔහුට ඒ සම්බන්ධ පත්තර කියවන්න ලැබෙන්නෙ නැතුව ඇති. ඒත් රනිල්. අප ණය අරන් ණය ගෙවපු රටක්. එක් අවස්ථාවක පඬියන් කිවුව ණය ගෙවීම කල් දාගන්න කියා. එය කළා විතරයි අප බංකොළොත් කියා හංවඩු ගැසුණා. අර පඬියන් හොයා ගන්න නැහැ.
    ගෝඨාභය ගෙදර ඇරියෙ ඔය ආර්ථික අර්බුදය නිසා නො වෙයි. ඔහූට හා මහින්දට බටහිර රටවල් හා ඉන්දියාව කැමති නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නිසා. බටහිර රටවල් ගෝඨාභය බලයට පැමිණි දිනවල ම ඔහු ගෙදර යැවීමට සැලසුම් කළා. සර් ෆේල්, කාදිනල්තුමාගේ පාස්කු මහා මොළකරු, චම්පකලාගේ රාජපක්‍ෂ වෛරය ආදිය මෙහි පිටුපස තියෙනවා. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීම මේ පිටුපස තියෙනවා. ගෝඨාභය ගෙදර යවා රනිල් ගෙන්වා ගැනීම තමයි සැලසුම වුණෙ. මැතිවරණයෙන් අවුරුද්දකට පමණ පසු රනිල් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවෙ සැලැස්මට අනුව.
    රනිල් මානවම්ම ගැනවත් හරියට දන්නෙ නැහැ. එහෙම නැත්නම් ඔහු මානවම්ම වැරදියට අනුගමනය කරනවා. මානවම්ම නරසිංහවර්මන් පල්ලව රජුගෙ වර්මන් කියන නම ගත්ත අයෙක්.කමක් නැහැ ඔහු මෙරට එකල තිබූ දෙමළ බලය බිඳ දැම්මා. රනිල්ලගෙ පරම්පරාව ක්‍රිස්තියානිය වැළඳ ගත් එකක්. රනිල්ට දෙමළ බලය බිඳීමේ වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ප්‍රභාකරන්ට රට බෙදන්න උදවු කළ අයෙක්.
    බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදෙන දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න සූදානම් අය මිස දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කළ අය නො වෙයි. බටහිරයන් තමන් අකමැති අය විවිධ ක්‍රමවලින් ඉවත් කරනවා. ගෝඨා ගෝ කියන්නෙ බුද්ධ ගෝ කියන එකේ පූර්වගාමී කතාව. බටහිරයන් හා ඉන්දියාව පරගලයක් වූ ඊනියා අරගලය යොදා ගැනීම පසුවට. (මතු සම්බන්ධයි)
    "ගෝඨාභය ගෙදර යවා රනිල් ගෙන්වා ගැනීම තමයි සැලසුම වුණෙ. මැතිවරණයෙන් අවුරුද්දකට පමණ පසු රනිල් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවෙ සැලැස්මට අනුව."

    maarama seen eka, selasuma kriyathmaka karala tiyennet sewalayaneh.. lol.. ewage pendekneh janadipathi wela idala tiyenneh..

    okawa elawapu eka 100% sadaranay ban..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් සර් ගියාම එවනව කියපු ඩොලර් බිලියනේ එන එකක් නැද්ද බන්???.🤣🤣🤣

    ගෝටා පොන්නය වගේම ලිස්සල යන්න දස්සයි ගොඩේ බයියෝ..🤣🤣ඩොලර් බිලියනයක් මම ඵවනව කිව්ව තැන දාපන් නිකමෝ..🤣🤣කෝ තෝ කිව්ව ගෝට ගෙනාපු ඩොලර් බිලියනේ අායෝජන?🤣🤣
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    View attachment 178011
    රනිල් ජනාධිපති කරන්න නවවැනි දා කොළඹ එන්න කියා කී විට පඬි නැට්ටන් හිනහ වුණා. මේ සියල්ල සැලැස්මක් ඇතුව කළ බව කී විට කුමන්ත්‍රණ කතා කියන්න පටන් ගත්තා. කුමන්ත්‍රණයක් හා සැලැස්මක් අතර වෙනස නොදන්නා පඬි නැට්ටන් සකර්බර්ග් අනාථ කඳවුරේ සකර්බර්ග් සෙවණේ ඉන්නවා. බටහිරයන් විශේෂයෙන් ම ඇංග්ලො සංස්කෘතියෙ අය ඉතා හොඳ සැලසුම් කරුවො. එංගලන්තය වැනි පොඩි රටක් මුළු ලෝකයක් පාලනය කෙළෙ සැලැස්මක් ඇතුව මිසක් හමුදා බලයෙන් පමණක් නො වෙයි.
    ගෝඨාභය දැන් සිංගප්පූරුවෙ. ඔහු ජනාධිපති නො වෙයි. ඔහුට දැන් ඉන්දියාවටවත් එක්සත් ජනපදවලටවත් යන්න බැහැ. ඔහු ආපසු ලංකාවට එන්න ඕන. ඒ හරියට ම කවද ද කියන්න බැහැ. එහෙත් වැඩිකල් යෑමට පෙර. ඔහු තම එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත්තා. ඒ අපේ වුවමනාවට. ඔහුට තම දරුවා හා මුණුබුරා/මිණිබිරිය සමග ඉන්න බැහැ. ඒ සියල්ල ඔහුට නැති වුණෙ අපේ ඉල්ලීමට එකඟ වී එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත් නිසා. මා මෙකල දරු මුණුබුරන් සමග එරට වාසය කරනවා. වයසට යන විට එහි ඇති වැදගත්කම මට තේරෙනවා. ජීවිතයේ අවසන් කාලයේ දී අපට ඉතිරිවන්නේ දරුවන් මුණුබුරන් මිණිබිරියන් සමග ජීවත්වීමේ සම්පත පමණයි. එහෙත් අප නිසා ඔහුට එය නැතිවෙලා.
    ඔහු ලංකාවේ දී ජනාධිපති ලෙස සුරසැප වින්දේ නැහැ. මා හිතන්නේ අඩුම වියදමකින් ජීවත් වූ ජනාධිපති ඔහු වෙන්න ඕන. අවසන් කාලයේ ජනාධිපති මැඳුරේ පදිංචියට යන තෙක් ඔහු ජීවත් වුණේ නුගේගොඩ මිරිහානෙ නිවසෙ. ඔහු දවසේ ඉතා වැඩි කොටසක් රාජකාරි වැඩවලට යෙදෙවුවා. එහෙත් ඔහු ලොකු වැරැද්දක් කළා. ඒ තදින් හිටිය යුතු තැන්වල තදින් නොසිටීම. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හාමුදුරුවන් ඔහුට හිට්ලර් කෙනකු වීමට කිවුවෙ ඒ වැරැද්ද දැකල වෙන්න ඕන. පඬි නැට්ටන් තම බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියමින් අනුනායක හාමුදුරුවන්ට උපහාසයෙන් හා අපහාසයෙන් කතා කළා.
    මට හිතෙන විධියට ඔහු ඒ වරද කළේ දරුවන් සන්දා. මට නැවතත් සිංහබාහු නාට්‍යය මතක් වෙනවා. දරුපෙම විවිධාකාරයෙන් ඉතා මැනවින් නිරුපණය කරන එම නාට්‍යයේ සුප්පා දේවිය සිංහයා හැර ගල්ලෙනෙන් පිටවන්නේ දරුවන් සන්දා කරනෙම් මෙබන්දා කියමින්. සුප්පා දේවියට දරුවන් සමග සිටීම නැති වුණෙ නැහැ. එහෙත් ගෝඨාභයටත් අනෝමාටත් ඒ නැති වෙලා. ඒ නැති වුණෙ අප නිසා. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙමවුපියන් දරුවන් අතර ඇති සම්බන්ධය වෙනත් සංස්කෘතියක නැතැයි කියලයි මට හිතෙන්නෙ.
    කිසිවකු කියනවා ද මෙරට සිටි නරක ම ජනාධිපති ගෝඨාභය කියා. ජේ ආර්ටවත් චන්ද්‍රිකාටවත් කිසිවකු ගෙදර යන්න කිවුවෙ නැහැ. රට පාවා දීමට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ප්‍රභාකරන් සමග නොනිමි සාකච්ඡා කළ ඔවුන්ට ගෙදර යන්න කියා කිසිවකු කිවුවේ නැහැ. එහෙත් ගෝඨාභයට ගෙදර යන්න කිවුවා. මහින්දටත් ගෙදර යන්න වුණා. මහින්ද නාකි මයිනා වුණා. පඬියන් ගෝඨාභය හා මහින්දට එසේ කිවුවෙ එක ම එක කරුණක් නිසා. ඒ ඔවුන් දෙදෙනා ප්‍රභාකරන්ට රට පාවා නොදුන් නිසා. ඔවුන් ගෙදර යවා පඬියන් ජනාධිපති කර ගත්තේ ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චි ගිය රනිල්. රනිල්ට වඩා ඩලස් හොඳය කියා මෙයින් කියැවෙන්නෙ නැහැ.
    පඬි නැට්ටන් කියාවි රාජපක්‍ෂලා හොරකම් කළා කියල. අපේ සල්ලිවලින් සුරසැප වින්ද කියල. රට මේ අර්බුදයට දැම්මෙ රාජපක්‍ෂලා කියලා. ඇතැම් රාජපක්‍ෂලා කොමිස් ගන්න ඇති. එහෙත් කොමිස් කියන්නෙ මේ ක්‍රමයෙ එක් අංගයක් පමණයි. සමහර විට ඇතැම් රාජපක්‍ෂලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කොමිස් ගන්න ඇති. ඒත් ගෝඨාභය කොමිස් ගත්ත බවක් කොතැනක හරි සඳහන් වෙනවා ද? මහින්ද කොපමණ කොමිස් අරගෙන තියෙනවා ද? කොමිස් ගත්තෙ නැති ඇමතිවරු කී දෙනෙක් සජබෙ ඉන්නවා ද? මා අහන්නෙ නැහැ ජ වි පෙට මුදල් දුන්න වෙනත් ආධාර කළ අර සහෝදරයන් ගැන.
    ආර්ථික අර්බුදයට හේතුව අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම. වසංගතයත් සමග සංචාරක ව්‍යාපාරය කඩා වැටීම ප්‍රේෂණ නැති වීම හා ව්‍යාපාරිකයන් ඩොලර් පිටරට තැන්පත් කිරීම නිසා අපේ වියදම ආදායමට වඩා වැඩි වීම කිහිප ගුණයකින් වැඩි වීම නිසා අපට ණය ගෙවීම ප්‍රශ්නයක් වුණා. අප අමතක නොකළ යුතු කරුණ නම් මෙරට වැඩියෙන් ම ණය අරන් තියෙන්නෙ යහපාලන කාලෙ බව. මෛත්‍රිපාල සමහර විට ඒ ගැන දැන නොසිටින්න ඇති. ඔහුට ඒ සම්බන්ධ පත්තර කියවන්න ලැබෙන්නෙ නැතුව ඇති. ඒත් රනිල්. අප ණය අරන් ණය ගෙවපු රටක්. එක් අවස්ථාවක පඬියන් කිවුව ණය ගෙවීම කල් දාගන්න කියා. එය කළා විතරයි අප බංකොළොත් කියා හංවඩු ගැසුණා. අර පඬියන් හොයා ගන්න නැහැ.
    ගෝඨාභය ගෙදර ඇරියෙ ඔය ආර්ථික අර්බුදය නිසා නො වෙයි. ඔහූට හා මහින්දට බටහිර රටවල් හා ඉන්දියාව කැමති නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නිසා. බටහිර රටවල් ගෝඨාභය බලයට පැමිණි දිනවල ම ඔහු ගෙදර යැවීමට සැලසුම් කළා. සර් ෆේල්, කාදිනල්තුමාගේ පාස්කු මහා මොළකරු, චම්පකලාගේ රාජපක්‍ෂ වෛරය ආදිය මෙහි පිටුපස තියෙනවා. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීම මේ පිටුපස තියෙනවා. ගෝඨාභය ගෙදර යවා රනිල් ගෙන්වා ගැනීම තමයි සැලසුම වුණෙ. මැතිවරණයෙන් අවුරුද්දකට පමණ පසු රනිල් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවෙ සැලැස්මට අනුව.
    රනිල් මානවම්ම ගැනවත් හරියට දන්නෙ නැහැ. එහෙම නැත්නම් ඔහු මානවම්ම වැරදියට අනුගමනය කරනවා. මානවම්ම නරසිංහවර්මන් පල්ලව රජුගෙ වර්මන් කියන නම ගත්ත අයෙක්.කමක් නැහැ ඔහු මෙරට එකල තිබූ දෙමළ බලය බිඳ දැම්මා. රනිල්ලගෙ පරම්පරාව ක්‍රිස්තියානිය වැළඳ ගත් එකක්. රනිල්ට දෙමළ බලය බිඳීමේ වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ප්‍රභාකරන්ට රට බෙදන්න උදවු කළ අයෙක්.
    බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදෙන දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න සූදානම් අය මිස දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කළ අය නො වෙයි. බටහිරයන් තමන් අකමැති අය විවිධ ක්‍රමවලින් ඉවත් කරනවා. ගෝඨා ගෝ කියන්නෙ බුද්ධ ගෝ කියන එකේ පූර්වගාමී කතාව. බටහිරයන් හා ඉන්දියාව පරගලයක් වූ ඊනියා අරගලය යොදා ගැනීම පසුවට. (මතු සම්බන්ධයි)

    angry sri lanka GIF by Viber