ගෝඨාභයට රට යන්න අවසර

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ගෝඨාභයට රට යන්න අවසර

ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගපූරුවේ සංචාරය කිරීමට කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (03) අවසර ලබාදුන්නා.

ඒ අනුව මේ මස 09 වැනිදා සිට 12 වැනිදා අතර කාලය තුළ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීමට විදේශ ගත වීමට අධිකරණය අවසර ලබා දෙන ලදි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද තාවකාලිකව ඔහු වෙත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බැවින් ඔහුට නාමයෝජනා භාර දීමට විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලා සිටියා. මෙම ඉල්ලීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරනයේ පවතිනවා.

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරනයේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික විරෝධතා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් ගොනු කර ඇති අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (03) කැදවීමට නියමිතයි.
.

-Neth NEws
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන​ අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..

    කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම​..

    NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද​?

    View attachment 76934
    https://www.sarvodaya.org/2019/09/29...odaya-movement

    එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය​..

    View attachment 76935
    https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf

    සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..

    මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක​...

    http://www.asiantribune.com/node/4594

    A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.

    ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577


    මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..




    මේකට උත්තර දීපන් මුලින්ම
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ලන්කාව කියන්නෙ හොරුන්ගෙ සුරපුරයක් උට්ටො
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    Originally Posted by Banned! View Post
    * සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?

    උඹ කොහොමද මේක හරියටම කියන්නේ? උඹ ළඟ proof තියනවද? උඹ දන්නවද secrete agent කෙනෙක් හදන විදිය. අහල තියනවද මිලේනියම් සිටි මහා පාවාදීම ගැන. එතන හිටියේ government එකෙන් මුල ඉඳලම පුහුණු කරලා LTTE ඇතුලට දාපු සෙට් එකක්ද? LTTE එකෙන් කඩා ගත්තු සෙට් එකක්ද ? උන්ට කොච්චර රජයෙන් වියදම් කරලා තියනවද? අ කිව්වේ උඹේ බෂාවෙන් කියනවනම් කොච්චර පඩි ගෙවල තියනවද? පුළුවන් නම් එක එක වටපඩයෝ කියන video clip නැතුව දාපන් බලන්න secrete agent කෙනෙක් හදන විදිය. උඹට මඩගහන්න කියල කිව්වට මඩ ගහන්න කියන එකා සමහර දේවල් හරියට කියලා නෑ. උට ලඟට කතාකරල කනට එකක් ගහල අහපන් උගෙන් secrete agent කෙනෙක් හදන විදිය....


    මේකට උත්තර දීපන් මුලින්ම

    http://www.elakiri.com/forum/showthread.php?t=1914073
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owata passport gannawa nam billion ganan wala factory gini tiyala minissu marapu lapa kotawai ara kuddek wage inna tilvin wai ellala maranna one :yes:;);):yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    owata passport gannawa nam billion ganan wala factory gini tiyala minissu marapu lapa kotawai ara kuddek wage inna tilvin wai ellala maranna one :yes:;);):yes:


    UNP කාරය උනත් උඹනම් නියම මනුස්සය බන්....මැක්කාගේ කතාව නේ :lol::lol::lol: