ගෝඨාභයට සිතාසි
සුදු කොඩි නඩුවේ සාක්ෂි දීමට ගෝඨාභයට සිතාසි යවයි
ඒ. ඡේ. ඒ. අබේනායක
සුදු කොඩි නඩුව සඳහා සාක්ෂි දීමට මෙම 25 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතාට සිතාසි යවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලී විඡේසුන්දර මහත්මිය ඊයේ (13 දා) නියෝග කළාය. සුදු කොඩි නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස නම් කොට ඇති එම සාක්ෂිකරුවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළාය