ගෝඨාභයව යවලා අත වනපු ඊළම

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    හරිම දුක හිතුනා හාමුදුරුවනේ ඒ කතාවට නම්. පල්සර් වලින් එන්නද ඔබතුමාට පාද නමස්කාර කරල යන්න?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ තට්ටයෝන්ව උඩ තියන්න එපා බන්. මේ ඉන්නේ නිකන්ම නිකන් සිවුරු දාගත්තු චීවර දාරියෝ.

    එකම අරගලය වෙන්න ඕනේ මුන්ගේ සිවුරු අරින එක.
     
    • Like
    Reactions: EVC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    ගෝඨ ඕනිම කැප කිරීමක් රට වෙනුවෙන් කරනව කිව්ව නිසා අදෝනා බයියො ටික ගෙන්න ගන්න කියන්න බෑද?
     
    • Like
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ ඇත්ත.
    සිංහලයට රටක් ඕන නං පොනිලව එලවලා රාජපක්ෂ කෙනෙක්ව ගේන්න ඕන. 🙏🙏
     
    • Like
    Reactions: EVC

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සම්මා racist

    FW-ApOyWAAACrPr.jpg

    ------ Post added on Jul 17, 2022 at 7:19 AM
     
    • Like
    • Haha
    Reactions: kasun_kbp and EVC