ගෝඨාභයෙක් හින්දා දිනුවේ නෑ ගෝඨාභයෙක් හින්දා දිනුවේ නෑ EoW7FicUkL8
ජ ජිංතක ජිල්ලබකිට Banned Jul 5, 2012 1,773 265 0 Jan 17, 2020 #1 ගෝඨාභයෙක් හින්දා දිනුවේ නෑ ගෝඨාභයෙක් හින්දා දිනුවේ නෑ
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Jan 17, 2020 #2 මේ කවුද බන් මේ? නෝර්වෙ සල්ලි කුට්ටි වලට එහෙට මෙහෙට වැනෙන ජාත්‍ය පාවදෙන්න රාජ්ජ විරෝදී අද්‍රාජ වාදී කුමන්ත්‍රන කරයෙක්නෙ.
මේ කවුද බන් මේ? නෝර්වෙ සල්ලි කුට්ටි වලට එහෙට මෙහෙට වැනෙන ජාත්‍ය පාවදෙන්න රාජ්ජ විරෝදී අද්‍රාජ වාදී කුමන්ත්‍රන කරයෙක්නෙ.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,486 36,436 113 මැදමහනුවර Jan 17, 2020 #4 Supiri
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jan 17, 2020 #5 2025 UNP ඵකෙන් ඵයිද දන්නෙ නෑ..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Jan 17, 2020 #6 හම්මෝ හාමුදුරුවෝ හින්ද තමා දිනුවෙ කියල වැඩක් නෑ ඉතිං. Reactions: Rummy678
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jan 17, 2020 #7 LazyLizard said: හම්මෝ හාමුදුරුවෝ හින්ද තමා දිනුවෙ කියල වැඩක් නෑ ඉතිං. Click to expand...
K karsha Junior member Sep 27, 2010 222 6 18 Jan 17, 2020 #8 ජිංතක ජිල්ලබකිට;25092433 said: ගෝඨාභයෙක් හින්දා දිනුවේ නෑ Click to expand... hAMUDURU MADAVIYO, DAN KANDA NATHUWA RENDA PUKE GUTH NEHA BAN. UMBALA PIN BATHA LA NE PAKO.
ජිංතක ජිල්ලබකිට;25092433 said: ගෝඨාභයෙක් හින්දා දිනුවේ නෑ Click to expand... hAMUDURU MADAVIYO, DAN KANDA NATHUWA RENDA PUKE GUTH NEHA BAN. UMBALA PIN BATHA LA NE PAKO.
Edward Kenway Well-known member Jan 8, 2015 12,668 14,302 113 Jan 17, 2020 #10 බලාගෙන ගියාම චන්දෙ දිනන්න ඉල්ලපු ගොථා ඇරුනම අනික් ඔක්කොම හේතු බලපාල අපරාදේ ගෝඨාට අයින් වෙලා ඉඩ දීල බලන්න තිබ්බේ ඔය හාල්පාරුවෝ දාල චන්දෙ දිනන හැටි
බලාගෙන ගියාම චන්දෙ දිනන්න ඉල්ලපු ගොථා ඇරුනම අනික් ඔක්කොම හේතු බලපාල අපරාදේ ගෝඨාට අයින් වෙලා ඉඩ දීල බලන්න තිබ්බේ ඔය හාල්පාරුවෝ දාල චන්දෙ දිනන හැටි
GreenLion Member Jul 25, 2012 155 16 0 Jan 17, 2020 #11 මේ හාමුදුරුවො කවුද කියන්න මම දන්නේ නෑ.ඒ උනාට උන්නසේ කියන එක හරි.ගෝඨා ආවට වැඩක් නෑ. වහබ් වාදය ඉස්ලාම් අන්තවාදය ඉතාම දරුනු විදිහට දැන් හිස ඔසවනවා.අනිත් එක ලංකාව මේ ආන්ඩුව ඇමරිකාවට විකුනනවා.චීනෙට ඉඩම් නොමිලේ දෙනවා.ඒ වගේම මේ ආන්ඩුව සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව වැඩ කරන ආන්ඩුවක් බව දැන් අපිට පෙනී යනවා
මේ හාමුදුරුවො කවුද කියන්න මම දන්නේ නෑ.ඒ උනාට උන්නසේ කියන එක හරි.ගෝඨා ආවට වැඩක් නෑ. වහබ් වාදය ඉස්ලාම් අන්තවාදය ඉතාම දරුනු විදිහට දැන් හිස ඔසවනවා.අනිත් එක ලංකාව මේ ආන්ඩුව ඇමරිකාවට විකුනනවා.චීනෙට ඉඩම් නොමිලේ දෙනවා.ඒ වගේම මේ ආන්ඩුව සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව වැඩ කරන ආන්ඩුවක් බව දැන් අපිට පෙනී යනවා
ජ ජිංතක ජිල්ලබකිට Banned Jul 5, 2012 1,773 265 0 Jan 17, 2020 #12 Edward Kenway said: බලාගෙන ගියාම චන්දෙ දිනන්න ඉල්ලපු ගොථා ඇරුනම අනික් ඔක්කොම හේතු බලපාල අපරාදේ ගෝඨාට අයින් වෙලා ඉඩ දීල බලන්න තිබ්බේ ඔය හාල්පාරුවෝ දාල චන්දෙ දිනන හැටි Click to expand...
Edward Kenway said: බලාගෙන ගියාම චන්දෙ දිනන්න ඉල්ලපු ගොථා ඇරුනම අනික් ඔක්කොම හේතු බලපාල අපරාදේ ගෝඨාට අයින් වෙලා ඉඩ දීල බලන්න තිබ්බේ ඔය හාල්පාරුවෝ දාල චන්දෙ දිනන හැටි Click to expand...