බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,607
    3,369
    113
    කලින් දාපු පෝල් එකෙන් බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න කියන එක තමා වැඩි දෙනාගේ කැමැත්තෙන් දිනුවේ... එහෙනම් ඒක හදන්න සෙට් වෙමු... එන කට්ටිය මෙකේ දාන්න එනවා කියලා.. ඊට පස්සෙ අපි දක්ශතා අනුව ටීම් ටික හදා ගමු.. මේ ට්‍රෙඩ් එකෙ අප්ඩේට් දාමු...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    මන් ui එක හදන්නම්
    ↓↓
    1757332912.png
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    thaniyama deyak karapan ban. meke ekathu welaa karapu deyak ne
    ඒම කියන්න එපා , මේකේ වැසියෝ ක්‍රිකට් මැච් ගැහුවා , ට්‍රිප් ගියා , බොන්න එහෙමත් කට්ටිය සෙට් උනා බන් මේකේ එවුන් කාලෙකට කලින් . :)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මන් ui එක හදන්නම්
    ↓↓
    1757332912.png
    යූසර්ලට බස් එක ලොකේට් කරගන්න විදියක් හදනවා නේද
    බස් එකේ යන අයගෙන් ලොකේෂන් ඩේටා ගන්න විදියක් අටවන්න පුලවන්ද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඒම කියන්න එපා , මේකේ වැසියෝ ක්‍රිකට් මැච් ගැහුවා , ට්‍රිප් ගියා , බොන්න එහෙමත් කට්ටිය සෙට් උනා බන් මේකේ එවුන් කාලෙකට කලින් . :)
    2023 uba danna dewal :P (just kidding)

    i know..but den ehema deyak ne.. athal ekak ganna hodai, meka political platform ekak den :D
     
    • Love
    Reactions: Martian Professor

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    කලින් දාපු පෝල් එකෙන් බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න කියන එක තමා වැඩි දෙනාගේ කැමැත්තෙන් දිනුවේ... එහෙනම් ඒක හදන්න සෙට් වෙමු... එන කට්ටිය මෙකේ දාන්න එනවා කියලා.. ඊට පස්සෙ අපි දක්ශතා අනුව ටීම් ටික හදා ගමු.. මේ ට්‍රෙඩ් එකෙ අප්ඩේට් දාමු...
    ඕනේ නෑනේ හරියට වැඩ නම් ගූගල් මැප්ස් එකේ බස් නම්බර් එකයි එන වෙලාවල් ඔක්කම ගන්න පුලුවන් . එකම වහලක් යටින් . ඇප් හැදුවට ලංකාවේ බස් වෙලාවට යන් නෑ .

    දැන් gps එක ආවම ඕක ගූගල් මැප් එකට ඔන්ටිග්‍රේට් කරන්න ඕනේ . වෙනම ඇප් එක්කට යනවට වඩා ගූගල් මැප්ස් එකෙන්ම බලන්න තියන එක ලේසි යන පාරයි , හෝල්ට් එකයි, ඩෙස්ටිනේශන් ටයිම් එක , අරයිවල් ටයිම් එක , එකම පාරේ යන වෙන බස් නම්බර්ස් , වෙනත් පාරකින් ඩෙස්ටිනේශන් එකට යන්න පුලුවන් බස් සහ ඒ බස් එකට නගින්න පුලුවන් හොල්ට් එක .

    🤷
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඕනේ නෑනේ හරියට වැඩ නම් ගූගල් මැප්ස් එකේ බස් නම්බර් එකයි එන වෙලාවල් ඔක්කම ගන්න පුලුවන් . එකම වහලක් යටින් . ඇප් හැදුවට ලංකාවේ බස් වෙලාවට යන් නෑ .

    දැන් gps එක ආවම ඕක ගූගල් මැප් එකට ඔන්ටිග්‍රේට් කරන්න ඕනේ . වෙනම ඇප් එක්කට යනවට වඩා ගූගල් මැප්ස් එකෙන්ම බලන්න තියන එක ලේසි යන පාරයි , හෝල්ට් එකයි, ඩෙස්ටිනේශන් ටයිම් එක , අරයිවල් ටයිම් එක , එකම පාරේ යන වෙන බස් නම්බර්ස් , වෙනත් පාරකින් ඩෙස්ටිනේශන් එකට යන්න පුලුවන් බස් සහ ඒ බස් එකට නගින්න පුලුවන් හොල්ට් එක .

    🤷
    Google eka oya data ganne kohenda
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    Google eka oya data ganne kohenda
    බස් එකේ gps ට්‍රැකර් එකෙන් .
    බස් එක හොල්ට් එකට එන වෙලාව සින්ක් කරන්න නේ ඕනේ . කෙලින්ම බස් එකේ ලොකේශන් බලලා මම දැන් හොල්ට් එකට ගිහින් යන්න ඕනේ ලොකේශන් එක දැමමම මැප් එකයි බස් රුට් එකයි යන බස් නම්බස් පෙන්නවා සහ ඉලගට එන බස් එක ට්‍රැෆික් එක අනුව in 3min කියලා පෙන්නවා . ඕක ගොඩක් පිටරටවල තියනවා . සමහරවිට බිසියර් දෑන් එක්ස්පෙක්ටඩ් කියලත් එනවා , සමහර රටවල බස් එකේ මගින් පිරිලා වැඩීනම් එකත් කියනවා ඔක්කම ගන්නේ බස් එකේ gps සහ යන උන්ගේ පෝන් වල gps වලින්.
     
    • Wow
    Reactions: Yin And Yang