ගෝඨාභය ආවොත් සුනිල් පෙරේර හිරේ
ගෝඨාභය රාජපක්ශ මහතා තම ජයග්‍රහනයෙන් පසුව ජනාධිපති ධූරයෙහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව මුලින්ම සුනිල් පෙරේරා මහතාව හිර ගෙට යැවීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ සුනිල් පෙරේරා මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ලොකූ අභියෝගයක් නිසා බව පැවසේ.
ඒ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පැවති පක්ෂ රැස්වීමකදී පැය ගනනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.
මේම භයානක තත්වයෙන් සුනිල් මහතාව බේරා ගන්නට නම් 16 වෙනිදට උදෙන්ම ගිහින් සජිත්ට කතිරට ගසන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. එන්න දිනූ දේ රැකගමු!