ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද ? ගවේශණාත්මක ව&#353

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I am damn sure Gota is not going to win..... actually none of the Rajapaksha's would'nt stand a chance for the next two or three decades or so for any hope of a presidential win.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,222
    2
    10,812
    113
    Home Sweet Home
    මොකා ආවත් රට සුන් :angry:, වහ වහ තම තමාගේ හැකියාවන් වැඩි කර ගන්න :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොටාගේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිහට අකමැති හැමෝම මිනිහට බයයි (දෙමල, මුස්ලිම්, සමලිංගික, නිරාගමික ඇතුළු විරුද්ධ දේශපාලන මත දරන හැමෝම). එහෙම චන්ද ලොකු කැම්පේන් එකකින්වත් හරවන්න ලේසි නෑ. ගෝටට පුළුවන් නම් ඉවසීමක් තියෙන ජාතික නායකයෙක් (මහින්ද වගේ) ඉස්සරහට එන්න, චන්දෙ දිනන්න පුළුවන්. දැනට පෙන්නන Thug හැසිරීමෙන් නම් ගොටට දිනන්න බෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ගොටාගේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිහට අකමැති හැමෝම මිනිහට බයයි (දෙමල, මුස්ලිම්, සමලිංගික, නිරාගමික ඇතුළු විරුද්ධ දේශපාලන මත දරන හැමෝම). එහෙම චන්ද ලොකු කැම්පේන් එකකින්වත් හරවන්න ලේසි නෑ. ගෝටට පුළුවන් නම් ඉවසීමක් තියෙන ජාතික නායකයෙක් (මහින්ද වගේ) ඉස්සරහට එන්න, චන්දෙ දිනන්න පුළුවන්. දැනට පෙන්නන Thug හැසිරීමෙන් නම් ගොටට දිනන්න බෑ.


    මුට විරුද්ද උන්ට අත් උන ඉරණම බැලුවම බය වීම සාදාරනයි. දෙමලු මුට බය ද බං ? උන් කැමති මු වගේ එකෙක් ඉන්නවනං මොකද සමස්ත සින්හලුන්ටම එහෙහිව ඒක පාවිච්චි කරන්න පුළුවන් මු සිංහලුන්ට කරපු දේවල් මෙහෙමයි නං දෙමළුන්ට කොහොම කරයිද කියන තර්කෙ.


    මුස්ලිම් උන් නං බය නෑ මු පල්ලි අස්සේ රිංගනවා දැන්. ඒක ඉතිං ගොට්ටා වාදීන්ට තරමක සිත් තව්ලක් ඇතිකරත් වහල් භාවය නිසා එය යටපත්වී ඇත. සමහරවිට දැන් බොරු මිතුරු කමක් පෙන්වා පල්ලි ගැන අවබෝධයක් අරං තමන්ගේ විශේෂ බුද්ධි ඒකක මගින් තොරතුරු රැස් කර රජ වූ විගස යටිං ගේමක් ගසනු ඇත



    ගොට්ටා කියන්නේ අන් මත නොඉවසන එකෙක්. උගේ ඩිල් ආර්ටිකල් එකක් ලසන්ත දැම්මා අනිත් එක දාන්න ඉසෙල්ලා පොර ඉවරයි. ඊට පස්සේ සිංහලුන්ගේ මොළ ශොදනය කළා පොර කොටියෙක් කියල. මුගේ මතේ, බිස්නස් වල, ඩිල් වල නැති පාතාලේ, කුඩු බිස්නස්, ඩිල් කරපු උන් මු මර්ධනය කළා මූත් එක්ක එකට ඉන්න උන් ෆ්‍රී ඇත්තටම උන්ට තැන හදල දුන්න එක තමයි මු කලේ. බාරත ගේ තැනට දුමින්ද අයියා ආවේ එහෙමයි කුඩු කාරයෝ අහු උනා ලන්සා මැතිඳු බේරුවා. උ ගැන පොත් ලියපු උන්ට රජ සැප.



    මුගේ සෙට් එකක් හිටියා උන් රන් කරපු බිස්නස් තිබ්බා එක එකාට පිට කසා ගන්න උන්. අන්න ඒ සෙට් එක තමයි දැන් ගොට්ටා වාදීන් වෙලා නටන්නේ. සාමාන්‍ය උන්ගේ ඉඳන් හමුදාවේ බුද්දි අන්ශේ උන් හිටං මේ අතර ඉන්නව. ඔන්න ඔන්න උන් තමයි විශාරද තර්ක දිදී සිංහලු අතර ගෝටා දෙය්යො කරලා මත හදන්නේ.


    මම දන්න එකෙක් ඉන්නව උ පැය 24 ම fb පොස්ට්, සාකච්චා, ගොට්ටා ගැන රිවිව්ස්, ගෝට සර් ගැන හමුදා ලොක්කන්ගේ සහ සොක්කන්ගේ එක්ස්පිරියන්ස් , රිවීස් දාන එක ශෙයා කරන එක.



    මෙයා කරපු සේවයට ලංකාවේ මිනිස්සු බදු සල්ලි වලින් පඩි ගෙව්වා, ආරක්ෂාව දුන්නා එහෙම උනා කියල වන්දනාමාන කරන්න ඕනා ද ? වහල් කම කියන්නේ එකට.


    ගොඩක් ගොට්ටා වාදීන්ගේ මතය තමයි උ නියම සිංහල බෞද්ධයෙක් බෞද්ධයන් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් කියල. මම අහනවා මොන පදනමෙන් ද එහෙම කියන්නේ ?
    මූ අර කූරගල කේස් එකට ගිය එක විතරයි එකෙන් තමයි ගෝට මාර්කට් කලේ මේ අංශෙන්

    විල්පත්තුව කපන්නේ මුස්ලිම් එකෙක් උට කපන්න දුන්නේ බැසිල් මුගේ මල්ලි මු ඒ වෙලාවේ කටයි පුකයි වහං ඉන්නව.



    හිනායන කතාව තමයි මු ජනාදිපති උනොත් අමාත්‍ය මණ්ඩලය කව්ද කියන එක

    ඒ එන්නෙත් 2015 ඉදපු මහින්දගේ සෙට් එකම තමා :rofl:


    මං නං කැමති මු ජනාදිපති වෙන එකට. ඊට පස්සේ බලන්න ආසයි රට පාලනය කරන හැටි.
    කෝමත් දැන් සිරා පොනිල් ගැන එපා වෙලා ඉන්න එකේ දීල බලමු. මගේ තර්කෙ ගොට්ටා ද මෙතෙක් රට පාලනය කරපු උන් වාගේම එකෙකි. :D
     
    • Like
    Reactions: Tyrion Lannister

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ගොටාගේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිහට අකමැති හැමෝම මිනිහට බයයි (දෙමල, මුස්ලිම්, සමලිංගික, නිරාගමික ඇතුළු විරුද්ධ දේශපාලන මත දරන හැමෝම). එහෙම චන්ද ලොකු කැම්පේන් එකකින්වත් හරවන්න ලේසි නෑ. ගෝටට පුළුවන් නම් ඉවසීමක් තියෙන ජාතික නායකයෙක් (මහින්ද වගේ) ඉස්සරහට එන්න, චන්දෙ දිනන්න පුළුවන්. දැනට පෙන්නන Thug හැසිරීමෙන් නම් ගොටට දිනන්න බෑ.

    ඔව් ඒක ඇත්ත

    සමහර මිනිස්සුන්ගෙ හිත්වල ඔහු ගැන තියෙන්නෙ ප්‍රචන්ඩ ප්‍රතිරූපයක්.සන්දාන චන්ද බේස් එකෙන් කොටසක් කැඩෙනවා. එජාපෙට තුන් දෙනෙක් ඉන්නවා අවස්තාව පරිදි දාන්න රනිල්,සජිත්,කරූ නමුත් සන්ධානෙට තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.ගෝටාව ඉල්ලන කොටස කැපිල පෙනුනට එයාව එපා කියන පිරිස කොතෙක්ද කියන්න අමාරුයි.එනිසා රිස්ක් එක වැඩියි

    එජාපෙ පැත්තෙන් බලනකොට ගෝටා එන එක එයාලට ලෙසියි. සුපුරුදු පරිදි ටීවි වල හිට්ලර්ගෙ ඒව මේවම පෙන්නල මින්ස්සු බයකරයි.සන්ධානෙ පැත්තෙන්නම් ඒඅයට හොද ජනපති අපේක්ශකයෙක් නැති නිසා ඉස්සෙල්ල ජනපතිවරනෙට නොයා මහමැතිවරනෙන් පස්සෙ යන එක වාසියි.ඒත් නීතිය කොහොම වේද දන්නැ
     
    Last edited:
    • Like
    Reactions: Tyrion Lannister