ගෝඨාභය උදාකරන්නේ සිරිමාවෝ බන්ඩාරනායක යුගය ද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හැමෝම කොච්චර fail කියලා බැන්නත් උඹලට හිතෙන්නේ නැද්ද ගෝඨාභය ආයිත් මේ ගේන්න යන්න සිරිමාවෝ බණ්ඩාරනායක යුගය කියලා. ගොඩක් දේවල් පිට රටින් ගෙන්නන එක නවත්තලා තියෙන්නේ. සීනි නවත්තන්න යනවා ලු. කොහොමත් එන ඕනම ආණ්ඩුවකට විපක්ෂයෙන් කේස් දානවනෙ. මොකක් හරි දෙයක් අල්ලන් නටනවා. සමහරවිට gota නැති දවසට අපිට හිතෙයි ගොටා තමයි හිටපු හොඳම කෙනා කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සිරිමාට සමාන කරන්න එපා.. චීනෙට දෙන්නේ ඔක්කොම...​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි බන් මේ කඩුප්පුලි දේශපාලකයන්ට ගෞරවාන්විත ආමන්ත්‍රණය දාන්නේ ? මොනා කරාටද ?​

    විහාරමහ දේවිය කියද්දි එතුමිය ලොකු කැපකිරිමක් කරලත්.​

    බුද්ධමතාවට මහා මයා දේවි කියද්දි.​

    සොමාදේවිට සෝමාදේවි කියද්දි​

    මොකටද බන් සිරිමාවෝ කියන්නේ ?​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරිමාවෝගෙ කාලෙත් අද උන දේමයි උනේ, අපේ මිනිස්සු හද්ද මෝඩයි දේශිය ආර්තිකය කියන වචනෙටත් ගු ඇන් පි බඩු එදා ඉදන් අදත් ශාප කරනව, ඊට පස්සෙ බොරුවට අවුරුදු70 මොනාද කරේ අහනව, දේශිය වියාපාර නැතුව තව 700ගියත් මෙතනම තමයි

    ඇයි බන් මේ කඩුප්පුලි දේශපාලකයන්ට ගෞරවාන්විත ආමන්ත්‍රණය දාන්නේ ? මොනා කරාටද ?​

    විහාරමහ දේවිය කියද්දි එතුමිය ලොකු කැපකිරිමක් කරලත්.​

    බුද්ධමතාවට මහා මයා දේවි කියද්දි.​

    සොමාදේවිට සෝමාදේවි කියද්දි​

    මොකටද බන් සිරිමාවෝ කියන්නේ ?​

    මේ පේනවනෙ පාට කන්නාඩියෙ තරම, සිරිමවෝ කියන්නෙ ලෝක දේශපාලනයේ චරිතයක්, උබලගෙ තියෙන්නෙ මහ අමන පාදඩ ගෝත්‍රික අදහස්..
    ------ Post added on Jun 27, 2021 at 9:51 AM
     
    • Like
    Reactions: kandahar

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිරිමාවෝගෙ කාලෙත් අද උන දේමයි උනේ, අපේ මිනිස්සු හද්ද මෝඩයි දේශිය ආර්තිකය කියන වචනෙටත් ගු ඇන් පි බඩු එදා ඉදන් අදත් ශාප කරනව, ඊට පස්සෙ බොරුවට අවුරුදු70 මොනාද කරේ අහනව, දේශිය වියාපාර නැතුව තව 700ගියත් මෙතනම තමයි

    මේ පේනවනෙ පාට කන්නාඩියෙ තරම, සිරිමවෝ කියන්නෙ ලෝක දේශපාලනයේ චරිතයක්, උබලගෙ තියෙන්නෙ මහ අමන පාදඩ ගෝත්‍රික අදහස්..
    ------ Post added on Jun 27, 2021 at 9:51 AM
    ආ ගූ පොන්සි ඇවිල්ලා ඔවු පොන්සි එක දේශීය වැඩක් තමා තොපේ අම්මගේ හු**** චීන උන්ට දෙන එක උන් කොහොමත් එකේ දාගෙන ගහන එකේ ඒක අවුලක් නෑ :lol::lol: වෙන මොනවද දේසීය කුඩු මුදලාලි ලා නිදහස් කරන එක ද අන්න දේසීය දේට පුක දෙනවා :lol::lol::lol::lol: තව මොනවද පොර්ට් සිටිය දේසීයද ඔවු උබේ පුක නම් දේසීයයි :lol::lol: තව ශැන්ග්‍රිලා දේසීය නේ අවු මෙහේ තියන සල්ලි ඔක්කොම චීනෙට යනව වැඩ කරන උන්ගේ පඩි ටික ඇරුනම :lol::lol: වෙන මොනද පොන්සි ආ වීරවන්ස ගෙම්බා අර අඩුවට දුන්නෙ දේසීය දේ වැඩි මිලට ඉල්ලපු එකාට දෙන් නැතුව :lol::lol::lol::lol: මාර පුක්කාරයෝ සෙට් එකක් උබටයි අම්මටයි අරින්නේ :lol::lol::lol::lol::lol::lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    හැමෝම කොච්චර fail කියලා බැන්නත් උඹලට හිතෙන්නේ නැද්ද ගෝඨාභය ආයිත් මේ ගේන්න යන්න සිරිමාවෝ බණ්ඩාරනායක යුගය කියලා. ගොඩක් දේවල් පිට රටින් ගෙන්නන එක නවත්තලා තියෙන්නේ. සීනි නවත්තන්න යනවා ලු. කොහොමත් එන ඕනම ආණ්ඩුවකට විපක්ෂයෙන් කේස් දානවනෙ. මොකක් හරි දෙයක් අල්ලන් නටනවා. සමහරවිට gota නැති දවසට අපිට හිතෙයි ගොටා තමයි හිටපු හොඳම කෙනා කියලා.
    Did Madam Sirima imported luxury vehicles (she had Toyota Crown -a modest vehicle at that time ) she even travelled in economy class when travelling abroad, and MPs did not get vehicles and no Minister got vehicles form govt coffers and or permits.
    Minister of Finance was none other than Dr. N.M.P not a patch on MR on his intellect, and honesty and Zero corruption
    GR's cabinet members and SB's cabinet . She did all to the country and led a modest life and no criminals were pardoned for money or for politial propaganda.
    She became a respected NAM leader as opposed to pathetic display in Foreign Minister ....
    Many more......
    after all... last not least SB did not spread religious and racial hatred like GR, MR and the lot.
    She did not waste money to build white elephants like Mattala Airport, Harbour,Pohottuwa tower, and many more.
    Do you know her salary was just above Rs1,000 with all allowances......(which may be equivalent to Rs100,000)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හැමෝම කොච්චර fail කියලා බැන්නත් උඹලට හිතෙන්නේ නැද්ද ගෝඨාභය ආයිත් මේ ගේන්න යන්න සිරිමාවෝ බණ්ඩාරනායක යුගය කියලා. ගොඩක් දේවල් පිට රටින් ගෙන්නන එක නවත්තලා තියෙන්නේ. සීනි නවත්තන්න යනවා ලු. කොහොමත් එන ඕනම ආණ්ඩුවකට විපක්ෂයෙන් කේස් දානවනෙ. මොකක් හරි දෙයක් අල්ලන් නටනවා. සමහරවිට gota නැති දවසට අපිට හිතෙයි ගොටා තමයි හිටපු හොඳම කෙනා කියලා.
    දැන් නම් හිතෙනවා රජෝ සිරිස්සේන හිටිය නම් හොදා කියලා අඩුම ගස්ටික හරි වත් බේරගන්න තිබ්බා :lol::lol: දැන් දේසීය කුඩු මුදලාලි ලා තමා සැට් වෙන්නේ පර්ඩක්ශන් එහෙම දැන්ම ඉරෝසන් ගූ පොන්නයාගේ පුකේ
     
    • Like
    Reactions: kandahar

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,482
    113
    Ali_Baba.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,954
    15,395
    113
    Gota pavu. Kohoma inna thibba kenek da ?
    Minihekta watenna puluwan yatama thenata watila ahanna puluwan serama kunu katha ahanawa. Minissu duk vindina kota Parliament eke un sepa ganna eka thamai penna bari.
    Prashnayak edala aran Minissu ke gahanakota PM eka wisandanawa wage pennanne. Dan a tricks hari yanne naha.
     
    • Like
    Reactions: kandahar

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    eka hariyanne na methana system eke okkoma inne cheat karana ewun. horakam karana ewun. ung wa thiyaagena ohoma deyak karana eka bari wadak.

    practical strategy ekak nathiwa talks issue karala nikan gon joker kenek wela nawathinne. gota ta rata hadanna ona kamak thibbata practical na system eka haduwe nathi nisa uu nikan joker kenek una
     
    • Like
    Reactions: AEG and kandahar

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    හැමෝම කොච්චර fail කියලා බැන්නත් උඹලට හිතෙන්නේ නැද්ද ගෝඨාභය ආයිත් මේ ගේන්න යන්න සිරිමාවෝ බණ්ඩාරනායක යුගය කියලා. ගොඩක් දේවල් පිට රටින් ගෙන්නන එක නවත්තලා තියෙන්නේ. සීනි නවත්තන්න යනවා ලු. කොහොමත් එන ඕනම ආණ්ඩුවකට විපක්ෂයෙන් කේස් දානවනෙ. මොකක් හරි දෙයක් අල්ලන් නටනවා. සමහරවිට gota නැති දවසට අපිට හිතෙයි ගොටා තමයි හිටපු හොඳම කෙනා කියලා.
    At Madam Sirimawo ruled time Srilanka owns 14 Ships.
    How many ships this bullshit have up to now?????
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සිරිමවොගේ කාලේ හොදයි කියල හිතෙයි. ඒ කාලේ අදට වඩා ජනගහනය අඩුයි , වගා කරන්න පුළුවන් භුමි ප්‍රමාණය වැඩි. එහෙම වෙලත් ඒ කාලේ මිනිස්සුන්ට හරියට කන්න තිබ්බේ නැ , එහෙම වෙලා දැන් ඉන්න ගොන් නාම්බා රසායනික පොරත් නවත්තල , රටටම කන්න පුළුවන් ස්වයන්පොෂිත ආර්ථිකයක් හදන්න යනවා , මේ පාර කොරෝන වලට වඩා කන්න නැතුව මැරෙයි මිනිස්සු මේ ගොබ්බයගේ පණ්ඩිත වැඩ නිසා
     
    • Like
    Reactions: Honda.putha

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිරිමාවොගෙ‌ කාලෙත්‌ සීනි නැති වුනා නෙ