ගෝඨාභය උදාකරන්නේ සිරිමාවෝ බන්ඩාරනායක යුගය ද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    දේශපාලුවන්ට වාහන ගේනවා කිව්වට ඇත්තටම පර්මිට්නෙ හම්බෙන්නෙ. ඔය පහසුකම දිලා තියෙන තවත් වෘත්තීන් තියෙනවානෙ. රටක හැමට එක නීතියක් ප්‍රතිපත්තියක් තියෙන්න ඔ්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකුත්ම බැරි එකෙක් එහෙම කියලවත් ගොඩ දාන්න බලමු
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mulu lokema issarata yaddi api awurudu 50k passata yanawa
    Ratak diyunu wenna minissu efficient weda karanna basic necessities hariyata tiyenna oni

    parippu tika ganna, haal tika ganna minissu polim wala innawanam unta wena wedak karaganna welawak naha
    diyunu ratawal wala kana bona dewal, transport wage infrastructure hariyata tiyenne minissunta weda gana focus karanna

    kelinma balanna software companies, engineers lata kanna bonna denawa, sapa sampath denawa, ehema denne etakota employees lata wena ewa gana worry wenna deyak naha weda gana witarak focus karanna, etakota output eka wediy
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mulu lokema issarata yaddi api awurudu 50k passata yanawa
    Ratak diyunu wenna minissu efficient weda karanna basic necessities hariyata tiyenna oni

    parippu tika ganna, haal tika ganna minissu polim wala innawanam unta wena wedak karaganna welawak naha
    diyunu ratawal wala kana bona dewal, transport wage infrastructure hariyata tiyenne minissunta weda gana focus karanna

    kelinma balanna software companies, engineers lata kanna bonna denawa, sapa sampath denawa, ehema denne etakota employees lata wena ewa gana worry wenna deyak naha weda gana witarak focus karanna, etakota output eka wediy
    මෙක තමයි ලොකුවට ම මෙහෙට අවශ්‍ය බං.
    උන්ට gym එකට උදේ වැඩට යන ගමන් ගහලා work කරලා ඉක්මනට වෙලාව ඉතුරු කරන් ඉතුරු ගෙදර දේවලුත් බලාගෙන ඉන්න පුළුවන්.
    මෙහෙ office එකකට ගිහින් Bus එකෙ හරි වාහනේ උනත් full fuck වෙලා ඇවිල්ල, පෝළිම්වල බඩු ගන්න ඉඳලා ආයේ නන්නත්තාර වෙලා අවම ආයේ මොන gym ද එහෙම්ම ම ඉවරයි දවස. ගෑනි එක්ක සෙල්ලම දාන්න වත් Mood නෑ. ඊට පස්සේ ගෑනි ගොනා උනාම ඒකෙ stress එකත් work place එකේ උන්ගේ පිටින් මුන් යවන්නේ.

    මිනිස්සුන් ගෙ කාළය සහ මහන්සිය කාබාසිනියා කරන එක අඩු වෙලා වැඩේ ට focus කරන්න පුළුවන් උනා නම් ලොකු දේවල් ටිකක් වෙනස් වෙනවා economy එකේ රටේ.
    අපිට සල්ලි තිබුණත් ඒවා වියදම් කරන්න services ටික හදල දුන්න නම් ලේසි කරලා, work environment එක හොඳටම තිබුණා ම focus කරන්න පුළුවන්. Output එක හොඳටම හොඳයි.

    Offline business කරන උන්ට ඉට වඩා කට්ට... පොල් වතු බලා යන්නයි IT කරන්නයි වගේ දේවල් හරි යන්නේ නෑ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,960
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැමෝම කොච්චර fail කියලා බැන්නත් උඹලට හිතෙන්නේ නැද්ද ගෝඨාභය ආයිත් මේ ගේන්න යන්න සිරිමාවෝ බණ්ඩාරනායක යුගය කියලා. ගොඩක් දේවල් පිට රටින් ගෙන්නන එක නවත්තලා තියෙන්නේ. සීනි නවත්තන්න යනවා ලු. කොහොමත් එන ඕනම ආණ්ඩුවකට විපක්ෂයෙන් කේස් දානවනෙ. මොකක් හරි දෙයක් අල්ලන් නටනවා. සමහරවිට gota නැති දවසට අපිට හිතෙයි ගොටා තමයි හිටපු හොඳම කෙනා කියලා.

    sini metric ton 450000 satha 25 tax ekata genawa dan sini 1kg 220
    hangapu ton 5000 witara alluwa

    ane huke nannane mahinda hukay maha pare
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    https://www.nytimes.com/1974/05/13/...faces-an-economic-crisis-people-are-well.html
    No difference back then and now . Have a look at this article from 1974. Crippled with debt.

    “The country is now operating on a week‐toweek basis. We check how much comes in and how much goes out. We don't think beyond the week. We can't.”
    $2‐Billion in Debt
    The nation is about 2‐billion in debt to other, nations and is increasingly unable to get loans because of its poor credit position. This year it will spend about two‐thirds of its foreign‐exchange earnings, or about $300‐million, just on imports of rice and wheat, whose cost has tripled in the last two years.