ගෝඨාභය ගෙදර ගියාම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහා බැංකුවේ ඩොලර් සංචිත එන්න ඕනේ 🤣

    තෙල් පෝලිම නැති වෙන්න ඕනේ.🤩

    රුපියල් අච්චු ගහන්නේ නැතුව රාජ්ය සේවක පඩි ගෙවන්න ඕනේ🤩

    ගෑස් පෝලිම නැති වෙන්න ඕනේ.🤩

    රාජපක්ෂලා හොරකම් කරා කියපු ඩොලර් ටික හොයා ගන්න ඕනේ.🤩

    ලපය කලින් සැරේ කියපු නාමල් බේබිගේ ලෑම්බෝ ගිනි රත්රන් අශ්වයෝ හොයා ගන්න ඕනේ 🤩

    IMF, World Bank ,Japan ආධාර ගලාගෙන එන්න ඕනේ🤩



    කොටින්ම කිව්වොත් ආයෙත් පැරකුම් යුගයක් ලංකාවට ගෙන්න යන්නේ🤣🤣
    රනිල් ඇවිල්ල පැරකුම් ෆුකෙන් යවල තියෙන්නෙ http
     
    • Haha
    Reactions: 2osama