මහින්ද හොරකම් කරපු සල්ලි

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අහන දෙට උත්තර නැහැ නේ 🤭
    එහෙනම් පුක නොදී යන්න අංකල් 🤣
    මොනවද ඔයා අහන්නේ??? දැන් මහින්ද හොරා නෙමේද හොරාද කියලද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මොනවද ඔයා අහන්නේ??? දැන් මහින්ද හොරා නෙමේද හොරාද කියලද?
    කෝ රත්රන් අස්සයෝ
    කෝ හංගපු ඩොලර්
    කෝ ලම්බෝ ගිනි
    කියක් හොයා ගත්තා ද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කෝ රත්රන් අස්සයෝ
    කෝ හංගපු ඩොලර්
    කෝ ලම්බෝ ගිනි
    කියක් හොයා ගත්තා ද
    ලලිත් - කුහන් අතුරුදහන් කිරීමේ නඩුව පටන් ගත්තා. අපි එකින් එක එලියට එනකං බලන ඉමුකො නේද? අර උඹේ මිනිහා වගේ ඉන්න බයියා ඕපන් කරපු ත්‍රෙඩ් එක බයටම මකල වගේ? :lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
    asa-radunu-radunu-2.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තියෙන Banks දන්නවා නම් නඩු දාන්න නේ තියෙන්නේ මෙහේ නැත්නම් EU වල ඉඳන් නඩු දාන්න පුලුවන් උසාවි වල

    අපිත් කැමතියි එහෙම සල්ලි තියෙනවා නම් ඒවා ලංකාවට ගෙන එකට 🤩🤩
    අයිසේ.. @2osama ජොනී පුකේ ගහං ඉන්න වාර්තාව එලියට දාන්න කියපං


    bump
     
    • Haha
    Reactions: Xi Jinping

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රාජපක්ෂ නම ගෑවුනොත් ඌ හොරෙක්. රටක් කාබාසිනියා කරපු හොර හැතිකරේ
     
    • Like
    Reactions: hasithayad

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෝ රත්රන් අස්සයෝ
    කෝ හංගපු ඩොලර්
    කෝ ලම්බෝ ගිනි
    කියක් හොයා ගත්තා ද
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අප්පට සිරි පොන්ස්ගෙන් ආතල් එකක් ගන්න පුලුවන් අදත්... හැබැයි සඳුදා වෙනකන් ඕකා එන් නැති වෙයි..ගෙවන පඩියට වැඩ කරන් නැති කැම්රියා.... වරෙන් අද නියම පදම හුකෝල ගන්න.. @2osama