ගෝඨාභය:ඡන්ද:මධ්‍යස්ථානයට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ප්‍රභාකරන් හිටිය නං ඔයත් ඡන්දෙ දානවනෙ :( දැන් මක් කරන්නද. මාරුවෙන් මාරුවට මහින්දටයි ගෝඨටයි බැනලවත් ඔයා ආදෙර් කරපු කෙනා මල ඒ දුක සංසිඳුවා ගන්න
    :no::no::no::no:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    ගෝටාට අකමති හැමෝම ගූ.එන්.පී නෙමෙයි පොන්ස්.. මේ රටේ මිනිස්සුන්ට දැන් මේ විකාර ඇති වෙලා..


    ගෝටා සජිත් අනුර එකම බෝට්ටුවේ විහිලු කාරයෝ ඕයි.. :yes::yes::yes:


    ඔව් ඉතින් එහෙමවත් කියපන් දැන් :lol::lol::lol:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මේ පාර තිස්ස අත්තනායක ඉන්නවනෙ පැරදුන හැටි කියන්න.