ගෝඨාභය:තීරණ

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පටන් ගන්නකොට ඔහොම තමයි.මතකද පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ඇවිල්ල බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙහෙල් කොලේ කාපු ඇටි කුකුලා.අන්තිමට පොලොන්නරුවේ නෙවෙයි කොලඹ හතේ අක්කර ගානක මන්දිරයක් නමටම ලියාගෙන අරගෙන ගියා.මේවා නෙවෙයි කරන්න ඕන.ඉස්සෙල්ලම සිරිසේනගේ මන්දිරය ආන්ඩුවට ගන්න.ඊලඟට කීවා වගේ හම්බන්තොට වරාය චීනාගෙන් ආපහු ඉල්ල ගන්න.
    දැන් මහා මැතිවරනයක් ලඟ නිසා මේවා කරනවා.මාස හයකට පස්සේ ආපහු භාෂනයේ නිදහස නැති කරයි.සුදු වෑන් ටික එලිය දායි.බදු පිට බදු ගහයි.කොමිස් ගහයි.ඕවා තමයි

    ගෝටට නොදී හම්බ දෙමල සුලු ජාතික ගොඩට එක්වුන අවජාතකයෝ දැන් බලාගෙන ඉන්නේ රටට කෙලවෙනකන්.

    ඒ මදිවට අර ඕ ලෙවල් ෆේල් හරකෙක් ජනාධිපති කරන්න හදපු එවුන් දැන් කියනවා වියතුන් පාර්ලිමේන්තු යවන්නලු..
     
    • Like
    Reactions: Ultron

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,105
    20,689
    113
    හස්තිශෛලපුර

    ගෝටට නොදී හම්බ දෙමල සුලු ජාතික ගොඩට එක්වුන අවජාතකයෝ දැන් බලාගෙන ඉන්නේ රටට කෙලවෙනකන්.

    ඒ මදිවට අර ඕ ලෙවල් ෆේල් හරකෙක් ජනාධිපති කරන්න හදපු එවුන් දැන් කියනවා වියතුන් පාර්ලිමේන්තු යවන්නලු..

    වියතුන් පාර්ලිමේන්තු යවන්නලු..

    කමක් නෑ එහෙනම්, ගූ වස්සයි රත්තරන් 2500 ලන්සා සෙට් එක යවමු මේ පාරත්..

    :yes::yes::yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    කවුරු මොනා කීවත් උන් සෙට් එක තමයි එන්නේ.ගොම්මන්පිල බුරුවංශ,ලන්ස,රෝහිත,බැසිල් මහින්දානන්ද, නාමල්, මහේෂ්, දුන්කන්ද,
    හුගක් වෙලාවට ගෝටාව වෙනස් වෙයි.මහාමැතිවරනයෙන් පස්සේ ගෝටාව අයින් කරලා මහින්ද ජනාදිපති වෙයි.බැසිල් අගමැති වෙයි. මරා බැසිල් එක්ක ගෝටට වංගු ගන්න බෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    ගෝටට නොදී හම්බ දෙමල සුලු ජාතික ගොඩට එක්වුන අවජාතකයෝ දැන් බලාගෙන ඉන්නේ රටට කෙලවෙනකන්.

    ඒ මදිවට අර ඕ ලෙවල් ෆේල් හරකෙක් ජනාධිපති කරන්න හදපු එවුන් දැන් කියනවා වියතුන් පාර්ලිමේන්තු යවන්නලු..
    .කවුද බන් පොහොට්‍ටුවෙන් පාර්ලිමන්ට් යන වියතා:rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කවුරු මොනා කීවත් උන් සෙට් එක තමයි එන්නේ.ගොම්මන්පිල බුරුවංශ,ලන්ස,රෝහිත,බැසිල් මහින්දානන්ද, නාමල්, මහේෂ්, දුන්කන්ද,
    හුගක් වෙලාවට ගෝටාව වෙනස් වෙයි.මහාමැතිවරනයෙන් පස්සේ ගෝටාව අයින් කරලා මහින්ද ජනාදිපති වෙයි.බැසිල් අගමැති වෙයි. මරා බැසිල් එක්ක ගෝටට වංගු ගන්න බෑ.

    උබල වගේ හරක් ඉන්නකන් උන් වාගේ ඒ්වුං තමා පාර්ලිමේන්තු එන්නේ.:D:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ

    :rofl::rofl::rofl::rofl:

    සජිත්ටයි අනුරටයි විකල්පෙටයි චන්දෙ දීපු කලවම් ලේ තියෙන එවුන් ගෝටා ට චන්දෙ දීපු උන්ට උපදෙස් දෙනවා පාර්ලිමේන්තුව ට දාන්න ඕන එකාවයි එපා එකාවයි කියන්න...මේ උබලට දැන් වත් කියන්නම් පැත්තකට වෙලා හිටපන්කෝ අඩු ගානේ අවුරුද්දක්වත් වෙන්නේ මොකද කියලා බලන්න....

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :rofl::rofl::rofl::rofl:

    සජිත්ටයි අනුරටයි විකල්පෙටයි චන්දෙ දීපු කලවම් ලේ තියෙන එවුන් ගෝටා ට චන්දෙ දීපු උන්ට උපදෙස් දෙනවා පාර්ලිමේන්තුව ට දාන්න ඕන එකාවයි එපා එකාවයි කියන්න...මේ උබලට දැන් වත් කියන්නම් පැත්තකට වෙලා හිටපන්කෝ අඩු ගානේ අවුරුද්දක්වත් වෙන්නේ මොකද කියලා බලන්න....

    :rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,105
    20,689
    113
    හස්තිශෛලපුර

    :rofl::rofl::rofl::rofl:

    සජිත්ටයි අනුරටයි විකල්පෙටයි චන්දෙ දීපු කලවම් ලේ තියෙන එවුන් ගෝටා ට චන්දෙ දීපු උන්ට උපදෙස් දෙනවා පාර්ලිමේන්තුව ට දාන්න ඕන එකාවයි එපා එකාවයි කියන්න...මේ උබලට දැන් වත් කියන්නම් පැත්තකට වෙලා හිටපන්කෝ අඩු ගානේ අවුරුද්දක්වත් වෙන්නේ මොකද කියලා බලන්න....

    උයා කියන්නේ කුඩු ලන්සා පාර්ලිමේන්තු යැව්වට කමක් නෑ කියලද? :confused::confused::confused: ගෝටානේ කිවේ දැන් එතුමා හැමෝගෙම ජනාදිපති කියලා.. :sorry::sorry:
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ඔවා කියන්න තිබූ නෙ රනිල් ලොක්ක ඉන්න කොට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    picgifs-cry-4.gif
     
    • Haha
    Reactions: ThisaraMalintha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113

    :rofl::rofl::rofl::rofl:

    සජිත්ටයි අනුරටයි විකල්පෙටයි චන්දෙ දීපු කලවම් ලේ තියෙන එවුන් ගෝටා ට චන්දෙ දීපු උන්ට උපදෙස් දෙනවා පාර්ලිමේන්තුව ට දාන්න ඕන එකාවයි එපා එකාවයි කියන්න...මේ උබලට දැන් වත් කියන්නම් පැත්තකට වෙලා හිටපන්කෝ අඩු ගානේ අවුරුද්දක්වත් වෙන්නේ මොකද කියලා බලන්න....

    පෙරමුනේ රාලලා පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ඉස්සරහට ඇවිල්ල උපදෙස් දෙන්න වරෙල්ලා :lol::lol:
     
    • Haha
    Reactions: Xi Jinping