ගෝඨාභය:තීරණ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජාතික ගීය මින් පසු සිංහල බසින් පමණයි - ආරක්ෂක රථ පෙළත් ගෝඨාභය ඉවත් කර ගනී.

    මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

    ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති.

    කෙසේවෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

    ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.

    එහෙත්, එලෙස මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

    සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරුපැදි කිහිපයක් ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ සඳහා ඇතුළත් කෙරෙන්නේද ඒ අනුවයි.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පටන් ගන්නකොට ඔහොම තමයි.මතකද පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ඇවිල්ල බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙහෙල් කොලේ කාපු ඇටි කුකුලා.අන්තිමට පොලොන්නරුවේ නෙවෙයි කොලඹ හතේ අක්කර ගානක මන්දිරයක් නමටම ලියාගෙන අරගෙන ගියා.මේවා නෙවෙයි කරන්න ඕන.ඉස්සෙල්ලම සිරිසේනගේ මන්දිරය ආන්ඩුවට ගන්න.ඊලඟට කීවා වගේ හම්බන්තොට වරාය චීනාගෙන් ආපහු ඉල්ල ගන්න.
    දැන් මහා මැතිවරනයක් ලඟ නිසා මේවා කරනවා.මාස හයකට පස්සේ ආපහු භාෂනයේ නිදහස නැති කරයි.සුදු වෑන් ටික එලිය දායි.බදු පිට බදු ගහයි.කොමිස් ගහයි.ඕවා තමයි
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    ඕකේ :P
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මම දන්න විදිහට ගෝටා නමට විතරයි ජනාදිපති.නියම ජනාදිපති මහින්ද සහ බැසිල්..19 සන්සෝදනය කරලා ගෝටාව අස් කරලා මහින්ද ආපහු ජනාදිපති වෙනවා.බැසිල් අගමැති වෙනවා.ගෝටා ආරක්ෂ්ක ඇමති වෙනවා.චමල් කතානයක වෙනවා.,මේක තමයි මූලික සැලස්ම.
    ඊට පස්සේ සේරම කොමිෂන් අහෝසි කරනවා.පාර්ලිමන්ට් එකි බලය කප්පාදු කරනවා.දැනට ඉලෙක්ෂන් එකක් ලඟ හින්දා මේවා කරනවා.පස්සේ බලන්නකො
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    iwasala balapankoo... ubala denmama form welanee... salary wedi karnnam qwada? :P
     
    • Haha
    Reactions: Robert knox

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    පටන් ගන්නකොට ඔහොම තමයි.මතකද පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ඇවිල්ල බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙහෙල් කොලේ කාපු ඇටි කුකුලා.අන්තිමට පොලොන්නරුවේ නෙවෙයි කොලඹ හතේ අක්කර ගානක මන්දිරයක් නමටම ලියාගෙන අරගෙන ගියා.මේවා නෙවෙයි කරන්න ඕන.ඉස්සෙල්ලම සිරිසේනගේ මන්දිරය ආන්ඩුවට ගන්න.ඊලඟට කීවා වගේ හම්බන්තොට වරාය චීනාගෙන් ආපහු ඉල්ල ගන්න.
    දැන් මහා මැතිවරනයක් ලඟ නිසා මේවා කරනවා.මාස හයකට පස්සේ ආපහු භාෂනයේ නිදහස නැති කරයි.සුදු වෑන් ටික එලිය දායි.බදු පිට බදු ගහයි.කොමිස් ගහයි.ඕවා තමයි

    ඒ මනුස්සයා කරන්න ඕනදේවල් පිළිවෙලට කරයි උඹේ උපදෙස් ඕන නෑ ජන්දේවත් දුන්නෙ නැතිඋන් තමයි කරන්න ඕනඒව ගැන උපදෙස් දෙන්නේ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත්ගේ අන්ත පරාජය ලොකු හේතුව කැබිනට් එකෙන් සිආරට පැජට් එක සින්නකරව දුන්න එක.මේකෙන් චන්ද ලක්ෂ ගානක් කඩා ගත්තා.පුලුවන්නම් මේක අරගෙන ගැලපෙන පොඩි ගෙයක් දෙන්න.මම නම් කියන්නේ පැන්ෂන් යන එවුන්ට ගෙවල් සල්ලි දෙන්න එපා.මහජන සල්ලි උන්ට සැප ගන්න නෙවෙයි තියෙන්නේ.සේරම ගෙවල් ටික ගන්න.ඒක කරන්න කොහොමත් බෑනේ.ඒක නිසා ගැලපෙන එකක් දෙන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    පටන් ගන්නකොට ඔහොම තමයි.මතකද පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ඇවිල්ල බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙහෙල් කොලේ කාපු ඇටි කුකුලා.අන්තිමට පොලොන්නරුවේ නෙවෙයි කොලඹ හතේ අක්කර ගානක මන්දිරයක් නමටම ලියාගෙන අරගෙන ගියා.මේවා නෙවෙයි කරන්න ඕන.ඉස්සෙල්ලම සිරිසේනගේ මන්දිරය ආන්ඩුවට ගන්න.ඊලඟට කීවා වගේ හම්බන්තොට වරාය චීනාගෙන් ආපහු ඉල්ල ගන්න.
    දැන් මහා මැතිවරනයක් ලඟ නිසා මේවා කරනවා.මාස හයකට පස්සේ ආපහු භාෂනයේ නිදහස නැති කරයි.සුදු වෑන් ටික එලිය දායි.බදු පිට බදු ගහයි.කොමිස් ගහයි.ඕවා තමයි
    එහෙම තමා බන් වැඩ කරේ නැත්තම් කාටත් එකම සෙතේ තමා,
    D-Lew0UXkAA002f.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    ජාතික ගීය මින් පසු සිංහල බසින් පමණයි - ආරක්ෂක රථ පෙළත් ගෝඨාභය ඉවත් කර ගනී.

    මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

    ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති.

    කෙසේවෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

    ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.

    එහෙත්, එලෙස මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

    සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරුපැදි කිහිපයක් ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ සඳහා ඇතුළත් කෙරෙන්නේද ඒ අනුවයි.

    මචන් මේවා ප්‍රතිපත්ති ප්‍රකාශේ තිබුනද? තිබුනානම් නියමයි..:yes::yes::yes:
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    මචන් මේවා ප්‍රතිපත්ති ප්‍රකාශේ තිබුනද? තිබුනානම් නියමයි..:yes::yes::yes:

    naha , thibune naha, ehema thibunanam oya Tamil Muslim chanda 5% wath nathi wenawa... anika oka dammai kiyala upan gei moda UNP karayo chande denne naha, chande dena Sinhalayo okkoma Gotata dunna...
    dan patangannawa apitama oni widihata... ou apema sinhala widihata...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    naha , thibune naha, ehema thibunanam oya Tamil Muslim chanda 5% wath nathi wenawa... anika oka dammai kiyala upan gei moda UNP karayo chande denne naha, chande dena Sinhalayo okkoma Gotata dunna...
    dan patangannawa apitama oni widihata... ou apema sinhala widihata...

    උබ කියන්නේ දැන් ඒ හම්බුන ටැමිල් මුස්ලිම් 5% නැද්ද මේ කරපු දේ හින්දා? :confused::confused::confused:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    නියම තීරණයක්....
    අපිට ඹ්න වෙලා තිබුනේ මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න පුළුවන් සිංහල ජනාධිපති කෙනෙක් ....
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබ කියන්නේ දැන් ඒ හම්බුන ටැමිල් මුස්ලිම් 5% නැද්ද මේ කරපු දේ හින්දා? :confused::confused::confused:

    ehema nathi wena ekama nemei prashne.
    uba hithapan oya dewal election ekedi kiwwanam oka kochchara backfire wenna thibbada kiyala.
    Balapan Gota Ruwanweli saye karapu kathawenma godak media awissila label karanawa Budhhist extremist kenek kiyala.
    Dan oya kathawa chande illaddi kiwwanan UNP eken amabanata madagahanawa anthawadiya kiyala. Foreign media walinuth berumak nehe
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පටන් ගන්නකොට ඔහොම තමයි.මතකද පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ඇවිල්ල බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙහෙල් කොලේ කාපු ඇටි කුකුලා.අන්තිමට පොලොන්නරුවේ නෙවෙයි කොලඹ හතේ අක්කර ගානක මන්දිරයක් නමටම ලියාගෙන අරගෙන ගියා.මේවා නෙවෙයි කරන්න ඕන.ඉස්සෙල්ලම සිරිසේනගේ මන්දිරය ආන්ඩුවට ගන්න.ඊලඟට කීවා වගේ හම්බන්තොට වරාය චීනාගෙන් ආපහු ඉල්ල ගන්න.
    දැන් මහා මැතිවරනයක් ලඟ නිසා මේවා කරනවා.මාස හයකට පස්සේ ආපහු භාෂනයේ නිදහස නැති කරයි.සුදු වෑන් ටික එලිය දායි.බදු පිට බදු ගහයි.කොමිස් ගහයි.ඕවා තමයි

    ඔව් ඔව් දූෂණයට තිත තියනවා කියලා පටන් ගත්තේ ඉවර කලේ මහ බැංකුවෙන්
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම දන්න විදිහට ගෝටා නමට විතරයි ජනාදිපති.නියම ජනාදිපති මහින්ද සහ බැසිල්..19 සන්සෝදනය කරලා ගෝටාව අස් කරලා මහින්ද ආපහු ජනාදිපති වෙනවා.බැසිල් අගමැති වෙනවා.ගෝටා ආරක්ෂ්ක ඇමති වෙනවා.චමල් කතානයක වෙනවා.,මේක තමයි මූලික සැලස්ම.
    ඊට පස්සේ සේරම කොමිෂන් අහෝසි කරනවා.පාර්ලිමන්ට් එකි බලය කප්පාදු කරනවා.දැනට ඉලෙක්ෂන් එකක් ලඟ හින්දා මේවා කරනවා.පස්සේ බලන්නකො

    EJtUhPkX0AIjKpv

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පටන් ගන්නකොට ඔහොම තමයි.මතකද පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ඇවිල්ල බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙහෙල් කොලේ කාපු ඇටි කුකුලා.අන්තිමට පොලොන්නරුවේ නෙවෙයි කොලඹ හතේ අක්කර ගානක මන්දිරයක් නමටම ලියාගෙන අරගෙන ගියා.මේවා නෙවෙයි කරන්න ඕන.ඉස්සෙල්ලම සිරිසේනගේ මන්දිරය ආන්ඩුවට ගන්න.ඊලඟට කීවා වගේ හම්බන්තොට වරාය චීනාගෙන් ආපහු ඉල්ල ගන්න.
    දැන් මහා මැතිවරනයක් ලඟ නිසා මේවා කරනවා.මාස හයකට පස්සේ ආපහු භාෂනයේ නිදහස නැති කරයි.සුදු වෑන් ටික එලිය දායි.බදු පිට බදු ගහයි.කොමිස් ගහයි.ඕවා තමයි

    picgifs-cry-4.gif

    තාමත් නාහෙන් අඬන්නෙ මොකෝ ආයිබෝං...
    ජය පරාජය කාටත් පොදුයි ඉවසන්න, දරාගන්න පුරුදු වෙන්න...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පටන් ගන්නකොට ඔහොම තමයි.මතකද පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ඇවිල්ල බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙහෙල් කොලේ කාපු ඇටි කුකුලා.අන්තිමට පොලොන්නරුවේ නෙවෙයි කොලඹ හතේ අක්කර ගානක මන්දිරයක් නමටම ලියාගෙන අරගෙන ගියා.මේවා නෙවෙයි කරන්න ඕන.ඉස්සෙල්ලම සිරිසේනගේ මන්දිරය ආන්ඩුවට ගන්න.ඊලඟට කීවා වගේ හම්බන්තොට වරාය චීනාගෙන් ආපහු ඉල්ල ගන්න.
    දැන් මහා මැතිවරනයක් ලඟ නිසා මේවා කරනවා.මාස හයකට පස්සේ ආපහු භාෂනයේ නිදහස නැති කරයි.සුදු වෑන් ටික එලිය දායි.බදු පිට බදු ගහයි.කොමිස් ගහයි.ඕවා තමයි

    Hari bn ela...:lol::lol::lol::lol: