ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

topkollek

Well-known member
  • May 22, 2014
    44,079
    1
    58,405
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඊයෙ බෙල්ලන්විල පාක් එකට ගිහින් වෝක් එකක් දාල ආව. කොට්ටෙ පැත්තෙ තියෙන පාක් වලත් අවුලක් නැහැ. නඩත්තු කටයුතු අව්ලක් නැතිව කෙරෙනව. හැබැයි පෝය නිසා පාකින් නම් අමාරු උනා. පාකින් ටිකට් එකක් දුන්නනම් ඔය සෙනග අඩුවෙනවා. දියත උයනෙ නම් පාකින් ටිකට් එකක් ගන්න එක හොඳයි. :nerd:
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    p0mDar4.png

    ජනාධිපවතිවරණය තිබ්බේ ජනවාරි 8 වෙනිදා. ඔය ජනවාරි 4 නේ, එදාත් ගෝඨට බලය තිබ්බේ.
    :lol::lol::lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඉතින් දැන් මොකද්ද කියන්නේ? රාජපක්ෂ හොරු ටික ආයෙත් ගේමු කියලද?

    මෝඩයෝ, අපි කියන්නේ මොකා ආවත් හොද දෙවල් දිගටම කරන් යන්න ඕනේ කියලා. ගෝට තිබ්බ උනන්දුව මුන්ට නෑ කියලා. මෝඩ මූසලයන්ට හීනෙන් පේන්නෙත් මහින්දව විතරයි:angry:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මෝඩයෝ, අපි කියන්නේ මොකා ආවත් හොද දෙවල් දිගටම කරන් යන්න ඕනේ කියලා. ගෝට තිබ්බ උනන්දුව මුන්ට නෑ කියලා. මෝඩ මූසලයන්ට හීනෙන් පේන්නෙත් මහින්දව විතරයි:angry:

    gota oya deval kale hamudave aya dammala... hamudave kollo tika ohoma pahath karanavata mama nan kemathi ne... okata piliyamak ei poddak hitapan gon post dala adanne nathuva.... bayyalata penne ova vitarane
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    දැන් කරි ගොටාද කොළඹ පාරවල් අතු ගාල සුද්ද කලේ
    අනේ නිකන් පලයන් බං යන්න
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    gota oya deval kale hamudave aya dammala... hamudave kollo tika ohoma pahath karanavata mama nan kemathi ne... okata piliyamak ei poddak hitapan gon post dala adanne nathuva.... bayyalata penne ova vitarane

    හමුදාව කියන්නේ වෙනම සමාජයක් වගේ එකක්.එකේ ඇථුලේ හැමදේටම ඒකකයක් තියේ. ඉදිකිරීම් සහ පරිපාලනය කියන්නේ එයින් එකක්.ඒ ඒකකයේ අයව තමා ඕවට අනුයුක්ත කරලා තිබ්බෙ. උබලත් රැවෙටෙනවනේ මඩ ප්‍රචාර වලට. :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් කරි ගොටාද කොළඹ පාරවල් අතු ගාල සුද්ද කලේ
    අනේ නිකන් පලයන් බං යන්න

    මහින්ද යුද්දෙ දින්න කිව්වම ඌද යුද්දෙට ගියේ කියල ගොන් කතා කිව්ව උබල මෙහෙම දෙයක් කිව්වට පුදුමයක් නෑ:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    මහින්ද යුද්දෙ දින්න කිව්වම ඌද යුද්දෙට ගියේ කියල ගොන් කතා කිව්ව උබල මෙහෙම දෙයක් කිව්වට පුදුමයක් නෑ:lol:

    ඔය කරි ගෝටා පරයා කරපු දේවල් අපි හොඳට දන්නවා මචං
    ඔකාගේ කාලේ කොළඹ උන දේවල් වලින් උඹලට පේන්නේ 1% විතර හොඳ දෙයක් විතරයි
    99% නරක දේ පේන්නේ නෑ. එකයි අව්ල
    උඹල මේක්අප් එකට රැවටිලා
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මට නම් පේන්නෙ පොරක් කුනු ලොරිය එන්න ඉස්සෙල්ල හනිකට
    පොටෝ කෑලි කීපයක් ගහගෙන elakiri යෙ දාන්න.
    :yes:

    ubata witharai machan aththa therune...ela..:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    මහින්ද යුද්දෙ දින්න කිව්වම ඌද යුද්දෙට ගියේ කියල ගොන් කතා කිව්ව උබල මෙහෙම දෙයක් කිව්වට පුදුමයක් නෑ:lol:

    මහින්ද යුද්දේ කරගෙන යන්න දේශපාලන නායකත්වය දුන්නා එක නෑ කියන්නේ නෑ
    පරිපාලන නිලධාරි ගෝටා යුද්දෙදිනුව කියලත් උඹල කිව්වනේ. පොතකුත් ලියව ගත්තේ කියක් දුන්නද.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔය කරි ගෝටා පරයා කරපු දේවල් අපි හොඳට දන්නවා මචං
    ඔකාගේ කාලේ කොළඹ උන දේවල් වලින් උඹලට පේන්නේ 1% විතර හොඳ දෙයක් විතරයි
    99% නරක දේ පේන්නේ නෑ. එකයි අව්ල
    උඹල මේක්අප් එකට රැවටිලා

    එල උබ සියල්ල දත්.මම මුකුත් නොදත්:D
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද යුද්දේ කරගෙන යන්න දේශපාලන නායකත්වය දුන්නා එක නෑ කියන්නේ නෑ
    පරිපාලන නිලධාරි ගෝටා යුද්දෙදිනුව කියලත් උඹල කිව්වනේ. පොතකුත් ලියව ගත්තේ කියක් දුන්නද.

    මම කොතැනකදිවත් යුද ජයග්‍රහනය එක පුද්ගලයකුට ලඝු කරන්නෙ නෑ.කරලත් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද තමයි කොලබ පිලිවෙලකට හදලා ගත්තේ හැබැයි ඒ හදපු ක්‍රමය තාම එහෙමම තියෙනවා ඒ ක්‍රමය හැදුවේ ගොඨාබය තමයි ඒක නෑ කියන්න බෑ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද තමයි කොලබ පිලිවෙලකට හදලා ගත්තේ හැබැයි ඒ හදපු ක්‍රමය තාම එහෙමම තියෙනවා ඒ ක්‍රමය හැදුවේ ගොඨාබය තමයි ඒක නෑ කියන්න බෑ.

    අපි කියන්නේ කෞරු හොද දෙයක් කරත් ඒ හොද දේ ඉදිරියට කරගෙන යන්න ඕනෙ. සමහරක් උන් කැමති නෑ කලින් ආන්ඩුවේ හොද දෙවල් පිලිගන්න. හේතුව උන්ට තියෙනවා ජන්මාන්තර වයිරයක්.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ගොටබය යුද්දෙට වැඩ හොදට කොලබ හදන එකට දායකත්ව දුන්න. එක නැහැ කියන්න බහ. එත් එතින් ගොටබය අතින් වෙච්ච වැරදු තියනවා ඒවා හොදයි කියන්න බහ නගරයක් ලස්සන කල පලියට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ගොටබය යුද්දෙට වැඩ හොදට කොලබ හදන එකට දායකත්ව දුන්න. එක නැහැ කියන්න බහ. එත් එතින් ගොටබය අතින් වෙච්ච වැරදු තියනවා ඒවා හොදයි කියන්න බහ නගරයක් ලස්සන කල පලියට.

    ආ ඔවු ඔවු ගෝටාභය කල වැරදි චන්ද්රිකා, රනිල් කල ඒවට වඩා බරපතලයිනේ...! :baffled::baffled:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ආ ඔවු ඔවු ගෝටාභය කල වැරදි චන්ද්රිකා, රනිල් කල ඒවට වඩා බරපතලයිනේ...! :baffled::baffled:

    මනක්කල්පිත චෝදනා.තාම ගොට එලියේ. ඔච්චර ලොකු වැරදි කරා නම් ඔහොම එලියට වෙල ඉන්න පුලුවන්ද? මුන්ට රනිල් හරි අනුර හරි කිව්වොත් ගෝට හඳ හොරකම් කරල මාසෙට සැරයක් එලියට දානව කියලා ඒකත් පිලිගනී.:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ ඔවු ඔවු ගෝටාභය කල වැරදි චන්ද්රිකා, රනිල් කල ඒවට වඩා බරපතලයිනේ...! :baffled::baffled:

    බරපතල ප්‍රශ්නයක් නෙමයි වැරැද්ද කවුරු කරත් වැරැද්ද..